2. සාමඤ්ඤවග්ගො අට්ඨකථා
2. සාමඤ්ඤවග්ගො
2. සාමඤ්ඤ වර්ගය
ඉතො පරෙසු තපුස්සොති ද්වෙවාචිකුපාසකො. තථාගතෙ නිට්ඨඞ්ගතොති බුද්ධගුණෙසු පතිට්ඨිතචිත්තො පහීනකඞ්ඛො. අමතං අද්දසාති අමතද්දසො. අරියෙනාති නිද්දොසෙන ලොකුත්තරසීලෙන. ඤාණෙනාති පච්චවෙක්ඛණඤාණෙන. විමුත්තියාති සෙඛඵලවිමුත්තියා. තවකණ්ණිකොති එවංනාමකො ගහපති. තපකණ්ණිකොතිපි පාළි.
මින් මත්තෙහි තපුස්සො යනු ද්වෙවාචික උපාශකයායි, තථාගතෙ නිට්ඨං ගතො යනු බුදු ගුණයන්හි පිහිටි සිත් ඇත්තේ දුරුකළ සැක ඇත්තේයි, අමෘතය දුටුවේයි අමතද්දසො නමි, අරියෙන යනු නිදොස්වූ ලෝකෝත්තර ශීලයෙනි, ඤාණෙන යනු ප්රත්යවෙක්ෂණ ඥානයෙනි, විමුත්තියා යනු ශෛක්ෂ්ය ඵල විමුක්තියෙනි, තවකණ්ණිකො යනු මෙබඳු නම් ඇති ගෘහපතියායි, තපකණ්ණිකො යනු ද පෙළයි,