1. තික වග්ගො අට්ඨකථා
1. තික වර්ගය
1. රාග සුත්තවණ්ණනා
1. රාග සූත්‍ර වර්ණනාව
එකාදසමස්ස පඨමෙ අසුභාති අසුභකම්මට්ඨානං. මෙත්තාති මෙත්තාකම්මට්ඨානං. පඤ්ඤාති සහවිපස්සනා මග්ගපඤ්ඤා.
එකොළොස්වැනි වර්ගයෙහි පළමු සූත්‍රයෙහි අසුභං යනු අසුභකර්මස්ථානයයි, මෙත්තා යනු මෛත්‍රී කර්මස්ථානයයි, පඤ්ඤා යනු විදර්ශනා සහගත මාර්ග ප්රඥාවයි.
6. අස්සාද සුත්තවණ්ණනා
6. අස්සාද සූත්‍ර වර්ණනාව
ඡට්ඨෙ අස්සාදදිට්ඨීති සස්සතදිට්ඨි. අත්තානුදිට්ඨීති අත්තානං අනුගතා වීසතිවත්ථුකා සක්කායදිට්ඨි. මිච්ඡාදිට්ඨීති ද්වාසට්ඨිවිධාපි දිට්ඨි. සම්මාදිට්ඨීති මග්ගසම්මාදිට්ඨි, නත්ථි දින්නන්තිආදිකා වා මිච්ඡාදිට්ඨි, කම්මස්සකතඤාණං සම්මාදිට්ඨි.
සවැන්නෙහි අස්සාදදිට්ඨි යනු සාස්වත දෘෂ්ටියයි, අත්තානුදිට්ඨි යනු තමන්ට අනුගත වු විංශතිවස්තුක සත්කාය දෘෂ්ටියයි, මිච්ඡාදිට්ඨි යනු දෙසැට වැදෑරුම් දෘෂ්ටියයි, සම්මාදිට්ඨි යනු මාර්ගසම්යක් දෘෂ්ටියයි, දුන්දෙයෙහි විපාක නැතැයි ආදිය හෝ මිථ්‍යා දෘෂ්ටියයි, කර්මවිපාක ඇතැයි නුවණ සම්මාදිට්ඨියයි,
7. අරති සුත්තවණ්ණනා
7. අරති සූත්‍ර වර්ණනාව
සත්තමෙ අධම්මචරියාති දස අකුසලකම්මපථා.
සත්වැන්නෙහි අධම්මචරියා යනු දශ අකුශල කර්මපථයෝයි,
10. උද්ධච්ච සුත්තවණ්ණනා
10. උද්ධච්ච සූත්‍ර වර්ණනාව
දසමෙ අසංවරොති අනධිවාසකභාවො. සෙසං සබ්බත්ථ උත්තානමෙවාති.
දසවැන්නෙහි අසංවරො යනු නොයිවසනසුලු බවයි. සෙස්සු සියලු තැන්හි පැහැදිලිමය.
තිකවග්ගො එකාදසමො.
එකොළොස් වැනි වර්ගයයි.