අනුසය සුත‍්තං
7. 1. 2. 1.
7. 1. 2. 1.
[අනුසය සුත‍්තං]
[අනුසය සූත්‍රය]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
11. සත‍්තිමෙ භික‍්ඛවෙ, අනුසයා. කතමෙ සත‍්ත:
11. මහණෙනි, මෙ අනුශය සතෙකි. කවර සතෙක යත්:
කාමාරාගානුසයො, පටිඝානුසයො, දිට‍්ඨානුසයො, විචිකිච‍්ඡානුසයො, මානානුසයො, භවරාගානුසයො, අවිජ‍්ජානුසයො.
කාමරාගානුසය, පටිඝානුසය, දිට්ඨානුසය, විචිකිච්ඡානුසය, මානානුසය, භවරාගානුසය, අවිජ්ජානුසය යි.
ඉමෙ ඛො භික‍්ඛවෙ, සත‍්ත අනුසයාති.
මහණෙනි, මෙ අනුසය සත යි.