උපාසක විපත‍්ති සුත‍්තං
7. 1. 3. 10.
7. 1. 3. 10.
[උපාසක විපත‍්ති සුත‍්තං]
[උපාසක විපත්ති සූත්‍රය]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
30. සත‍්තිමා භික‍්ඛවෙ, උපාසකස‍්ස විපත‍්තියො -පෙ- සත‍්තිමා භික‍්ඛවෙ, උපාසකස‍්ස සම‍්පත‍්තියො -පෙ-
30. මහණෙනි, උපාසකහට මේ විපත් සතෙකි ... මහණෙනි, උපාසකහට මේ සම්පත් සතෙකි ...