යෙදුමෙන් කියවන්න

චක‍්ඛුදුක‍්ඛානුපස‍්සී සුත‍්තාදිනී

7. 2. 5. 2.

7. 2. 5. 2.

[චක‍්ඛුදුක‍්ඛානුපස‍්සී සුත‍්තාදිනී]

[චක්ඛුදුක්ඛානුපස්සී සූත්‍රාදිය]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

2. සත‍්තිමෙ භික‍්ඛවෙ, පුග‍්ගලා ආහුනෙය්‍යා -පෙ- අනුත‍්තරං පුඤ‍්ඤක‍්ඛෙත‍්තං ලොකස‍්ස. කතමෙ සත‍්ත:

2. මහණෙනි, මෙ ආහුනෙය්‍ය ... ලෝකයට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර පුද්ගලයෝ සත් දෙනෙකි. කවර සත් දෙනෙකි. කවර සත් දෙනෙක යත්:

ඉධ භික‍්ඛවෙ, එකච‍්චො පුග‍්ගලො චක‍්ඛුස‍්මිං දුක‍්ඛානුපස‍්සී විහරති -පෙ-

මහණෙනි, මෙ සස්නෙහි ඇතැම් පුද්ගලයෙක් චක්‍ෂුස්හි දුඃඛානුදර්ශී වූයේ ... වෙසෙයි.

3. -පෙ- චක‍්ඛුස‍්මිං අනත‍්තානුපස‍්සී විහරති -පෙ-

3. ... චක්‍ෂුස්හි අනාත්මානුදර්ශී වූයේ ... වෙසෙයි.

4. -පෙ- චක‍්ඛුස‍්මිං ඛයානුපස‍්සී විහරති -පෙ-

4. ... චක්‍ෂුස්හි ක්‍ෂයානුදර්ශී වූයේ ... වෙසෙයි.

5. -පෙ- චක‍්ඛුස‍්මිං වයානුපස‍්සී විහරති -පෙ-

5. ... චක්‍ෂුස්හි ව්‍යයානුදර්ශී වූයේ ... වෙසෙයි.

6. -පෙ- චක‍්ඛුස‍්මිං විරාගානුපස‍්සී විහරති -පෙ-

6. ... චක්‍ෂුස්හි විරාගානුදර්ශී වූයේ ... වෙසෙයි.

7. -පෙ- චක‍්ඛුස‍්මිං නිරොධානුපස‍්සී විහරති -පෙ-

7. ... චක්‍ෂුස්හි නිරෝධානුදර්ශී වූයේ ... වෙසෙයි.

8. -පෙ- චක‍්ඛුස‍්මිං පටිනිස‍්සග‍්ගානුපස‍්සී විහරති -පෙ-

8. ... චක්‍ෂුස්හි ප්‍රතිනිඃසර්‍ගානුදර්ශී වූයේ ... වෙසෙයි.