සොතඅනිච‍්චානුපස‍්සී සුත‍්තාදීනි
7. 2. 5. 9-520.
7. 2. 5. 9-520.
[සොතඅනිච‍්චානුපස‍්සී සුත‍්තාදීනි]
[සෝතඅනිච්චානුපස්සී සූත්‍රාදිය]
[සාවත්‍ථිනිදානං]
[සැවැත්නිදාන යි]
9-96. සොතස‍්මිං -පෙ- ඝානස‍්මිං -පෙ- ජිව‍්හාය -පෙ- කායස‍්මිං -පෙ- මනස‍්මිං -පෙ- රූපෙසු -පෙ- සද‍්දෙසු -පෙ- ගන්‍ධෙසු -පෙ- රසෙසු -පෙ- ඵොට‍්ඨබ‍්බෙසු -පෙ- ධම‍්මෙසු -පෙ-
9-96. ශොත්‍රයෙහි ... ඝ්‍රාණයෙහි ... ජිහ්වායෙහි ... කායයෙහි ... මනස්හි ... රූපෙයහි ... ශබ්දයෙහි ... ගන්‍ධයෙහි ... රසයෙහි ... පොට්ඨබ්බයෙහි ... ධර්‍මයෙහි ...
97-144. චක‍්ඛුවිඤ‍්ඤාණෙ -පෙ- සොතවිඤ‍්ඤාණෙ -පෙ- ඝානවිඤ‍්ඤාණෙ -පෙ- ජිව‍්හාවිඤ‍්ඤාණෙ -පෙ- කායවිඤ‍්ඤාණෙ -පෙ- මනොවිඤ‍්ඤාණෙ -පෙ-
97-144. චක්‍ෂුර්විඥානයෙහි ... ශ්‍රෝතවිඥානයෙහි ... ඝ්‍රාණවිඥානයෙහි ... ජිහ්වාවිඥානයෙහි ... කායවිඥානයෙහි ... මනොවිඥානයෙහි ...
145-192. චක‍්ඛුසම‍්ඵස‍්සෙ -පෙ- සොතසම‍්ඵස‍්සෙ -පෙ- ඝානසම‍්ඵස‍්සෙ -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සෙ -පෙ- කායසම‍්ඵස‍්සෙ -පෙ- මනොසම‍්ඵස‍්සෙ -පෙ-
145-192. චක්‍ෂුස්සංස්පර්‍ශයෙහි ... ශ්‍රෝත්‍රසංස්පර්‍ශයෙහි ... ඝ්‍රාණසංස්පර්‍ශයෙහි ... ජිහ්වාසංස්පර්‍ශයෙහි ... කායසංස්පර්‍ශයෙහි මනස්සංස්පර්‍ශයෙහි ...
193-240. චක‍්ඛුසම‍්ඵස‍්සජාය වෙදනාය -පෙ- සොතසම‍්ඵස‍්සජාය වෙදනාය -පෙ- ඝානසම‍්ඵස‍්සජාය වෙදනාය -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සජාය වෙදනාය -පෙ- කායසම‍්ඵස‍්සජාය වෙදනාය -පෙ- මනොසම‍්ඵස‍්සජාය වෙදනාය -පෙ-
193-240. චක්‍ෂුසංස්පර්‍ශජ වේදනායෙහි ... ශ්‍රෝතසංස්පර්‍ශජ වේදනායෙහි ... ඝ්‍රාණසංස්පර්‍ශජ වේදනායෙහි ... ජිව්හාසංස්පර්‍ශජ වේදනායෙහි ... කායසංස්පර්‍ශජ වේදනායෙහි ... මනස්සංස්පර්‍ශජ වේදනායෙහි ...
241-288. රූපසඤ‍්ඤාය -පෙ- සද‍්දසඤ‍්ඤාය -පෙ- ගන්‍ධසඤ‍්ඤාය -පෙ- රසසඤ‍්ඤාය -පෙ- ඵොට‍්ඨබ‍්බසඤ‍්ඤාය -පෙ- ධම‍්මසඤ‍්ඤාය -පෙ-
241-288. රූපසංඥායෙහි ... ශබ්දසංඥායෙහි ... ගන්‍ධසංඥායෙහි ... රසසංඥායෙහි ... ස්ප්‍රෂ්ටව්‍යසංඥායෙහි ... ධර්‍මසංඥායෙහි ...
289-336. රූපසඤ‍්චෙතනාය -පෙ- සද‍්දසඤ‍්චෙතනාය -පෙ- ගන්‍ධසඤ‍්චෙතනාය -පෙ- රසසඤ‍්චාතනාය -පෙ- ඵොට‍්ඨබ‍්බසඤ‍්චෙතනාය -පෙ- ධම‍්මසඤ‍්චෙතනාය -පෙ-
289-336. රූපසඤ්චේතනායෙහි ... ශබ්දසඤ්චේතනායෙහි ... ගන්‍ධසඤ්චෙතනායෙහි ... රසසඤ්චෙතනායෙහි ... ස්ප්‍රෂ්ටව්‍යසඤ්චේතනායෙහි ... ධර්‍මසඤ්චේතනායෙහි ...
337-384. රූපතණ‍්හාය -පෙ- සද‍්දතණ‍්හාය -පෙ- ගන්‍ධතණ‍්හාය -පෙ- රසතණ‍්හාය -පෙ- ඵොට‍්ඨබ‍්බතණ‍්හාය -පෙ- ධම‍්මතණ‍්හාය -පෙ-
337-384. රූපතෘෂ්ණායෙහි ... ශබ්දතෘෂ්ණායෙහි ... ගන්‍ධතෘෂ්ණායෙහි ... රසතෘෂ්ණායෙහි ... ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණායෙහි ... ධර්‍මතෘෂ්ණායෙහි ...
385-432. රූපවිතක‍්කෙ -පෙ- සද‍්දවිතක‍්කෙ -පෙ- ගන්‍ධවිතක‍්කෙ -පෙ- රසවිතක‍්කෙ -පෙ- ඵොට‍්ඨබ‍්බවිතක‍්කෙ -පෙ- ධම‍්මවිතක‍්කෙ -පෙ-
385-432. රූපවිතර්‍කයෙහි ... ශබ්දවිතර්‍කයෙහි ... ගන්‍ධවිතර්‍කයෙහි ... රසවිතර්‍කයෙහි ... ස්ප්‍රෂ්ටව්‍යවිතර්‍කයෙහි ... ධර්‍මවිතර්‍කයෙහි ...
433-480. රූපවිචාරෙ -පෙ- සද‍්දවිචාරෙ -පෙ- ගන්‍ධවිචාරෙ -පෙ- රසවිචාරෙ -පෙ- ඵොට‍්ඨබ‍්බවිචාරෙ -පෙ- ධම‍්මවිචාරෙ -පෙ-
433-480. රූපවිචාරයෙහි ... ශබ්දවිචාරයෙහි ... ගන්‍ධවිචාරයෙහි ... රසවිචාරයෙහි ... ස්ප්‍රෂ්ටව්‍යවිචාරයෙහි ... ධර්‍මවිචාරයෙහි ...
481-520. රූපක‍්ඛන්‍ධෙ -පෙ- වෙදනාක‍්ඛන්‍ධෙ -පෙ- සඤ‍්ඤාක‍්ඛන්‍ධෙ -පෙ- සඞ‍්ඛාරක‍්ඛන්‍ධෙ -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධෙ අනිච‍්චානුපස‍්සී විහරති. -පෙ- දුක‍්ඛානුපස‍්සී විහරති -පෙ- අනත‍්තානුපස‍්සී විහරති -පෙ- ඛයානුපස‍්සී විහරති -පෙ- වයානුපස‍්සී විහරති -පෙ- විරාගානුපස‍්සී විහරති -පෙ- නිරොධානුපස‍්සී විහරති -පෙ- පටිනිස‍්සග‍්ගානුපස‍්සී -පෙ- විහරති.
481-520. රූපස්කන්‍ධයෙහි ... වෙදනාස්කන්‍ධයෙහි ... සංඥාස්කන්‍ධයෙහි ... සංස්කාරස්කන්‍ධයෙහි ... විඥානස්කන්‍ධයෙහි ... අනිත්‍යානුදර්ශී වූයේ ... වෙසෙයි. දුඃඛානුදර්ශී වූයේ ... වෙසෙයි. අනාත්මානුදර්ශී වූයේ ... වෙසෙයි. ක්‍ෂයානුදර්ශී වූයේ ... වෙසෙයි. ව්‍යයානුදර්ශී වූයේ ... වෙසෙයි. විරාගානුදර්ශී වූයේ ... වෙසෙයි. නිරෝධානුදර්ශී වූයේ ... වෙසෙයි. ප්‍රතිනිඃසර්‍ගානුදර්ශී වූයේ ... වෙසෙයි.
ආහුනෙය්‍යවග‍්ගො
ආහුනෙය්‍යවර්‍ගය පස්වැනි යි.