යෙදුමෙන් කියවන්න

රාගාදිපෙය්‍යාලසුත‍්තානි

රාගපෙය්‍යාලය

1-510.

1-510.

[රාගාදිපෙය්‍යාල සුත‍්තානි]

[රාගාදිපෙය්‍යාල සූත්‍ර]

[සාවත්‍ථිනිදානං]

[සැවැත්නිදාන යි]

1. රාගස‍්ස භික‍්ඛවෙ අභිඤ‍්ඤාය සත‍්තධම‍්මා භාවෙතබ‍්බා. කතමෙ සත‍්ත:

1. මහණෙනි, රාගයාගේ අභිඥානය පිණිස සප්තධර්‍මයෙක් වැඩිය යුතුය. කවර සතෙක යත්:

සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො -පෙ- උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො.

සතිසම්බොජ්ඣඞ්ගය ... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය යි.

රාගස‍්ස භික‍්ඛවෙ අභිඤ‍්ඤාය ඉමෙ සත‍්තධම‍්මා භාවෙතබ‍්බා.

මහණෙනි, රාගයාගේ අභිඥාව සඳහා මෙ කරුණු සත වැඩිය යුතු යි.

2. රාගස‍්ස භික‍්ඛවෙ අභිඤ‍්ඤාය සත‍්තධම‍්මා භාවෙතබ‍්බා. කතමෙ සත‍්ත:

2. මහණෙනි, රාගයාගේ අභිඥානය සඳහා මෙ කරුණු සතෙක් වැඩිය යුතු. කවර සතෙක යත්:

අනිච‍්චසඤ‍්ඤා, අනත‍්තසඤ‍්ඤා, අසුභසඤ‍්ඤා, ආදීනවසඤ‍්ඤා, පහානසඤ‍්ඤා, විරාගසඤ‍්ඤා, නිරොධසඤ‍්ඤා,

අනිත්‍යසංඥා ය, අනාත්මසංඥා ය, අශුභසංඥා ය, ආදීනවසංඥා ය, ප්‍රහාණසංඥා ය, විරාගසංඥා ය, නිරෝධසංඥා යි.

රාගස‍්ස භික‍්ඛවෙ අභිඤ‍්ඤාය ඉමෙ සත‍්තධම‍්මා භාවෙතබ‍්බා.

මහණෙනි, රාගයාගේ අභිජානනය සඳහා මෙ සත් කරුණු වැඩිය යුතු යි.

3. රාගස‍්ස භික‍්ඛවෙ අභිඤ‍්ඤාය සත‍්තධම‍්මා භාවෙතබ‍්බා. කතමෙ සත‍්ත :

3. මහණෙනි, රාගයාගේ අභිඥාව සඳහා සත් කරුණෙක් වැඩිය යුතු. කවර සතෙක යත්.

අසුභසඤ‍්ඤා, මරණසඤ‍්ඤා, ආහාරෙ පටික‍්කූලසඤ‍්ඤා, සබ‍්බලොකෙ අනභිරතසඤ‍්ඤා, අනිච‍්චසඤ‍්ඤා, අනිච‍්චෙ දුක‍්ඛසඤ‍්ඤා, දුක‍්ඛෙ අනත‍්තසඤ‍්ඤා,

අශුභසංඥා ය, මරණසංඥා ය, ආහාරයෙහි ප්‍රතිකූලසංඥා ය, සර්‍වලෝකයෙහි අනභිරතසංඥා ය, අනිත්‍යසංඥා ය, අනිත්‍යයෙහි දුඃඛසංඥා ය, දුඃඛයෙහි අනාත්මසංඥා යි.

රාගස‍්ස භික‍්ඛවෙ අභිඤ‍්ඤාය ඉමෙ සත‍්තධම‍්මා භාවෙතබ‍්බා.

මහණෙනි, රාගයාගේ අභිඥාව සඳහා මේ සත් කරුණු වැඩිය යුතු යයි.

4-30. රාගස‍්ස භික‍්ඛවෙ, පරිඤ‍්ඤාය සත‍්තධම‍්මා භාවෙතබ‍්බා -පෙ- [රාගස‍්ස භික‍්ඛවෙ] පරික‍්ඛයාය -පෙ- පහානාය -පෙ- ඛයාය -පෙ- වයාය -පෙ- විරාගාය -පෙ- නිරොධාය -පෙ- චාගාය -පෙ- පටිනිස‍්සග‍්ගාය -පෙ- ඉමෙ සත‍්තධම‍්මා භාවෙතබ‍්බා’ති.

4-30. මහණෙනි, රාගයාගේ පරිඥාව සඳහා සප්තධර්‍මයෙක් වැඩිය යුතු ය ... මහණෙනි, රාගයාගේ පරික්‍ෂය සඳහා ... ප්‍රහාණය සඳහා … ක්‍ෂය සඳහා ... ව්‍යය සඳහා ... විරාගය සඳහා .... නිරෝධය සඳහා ... ත්‍යාගය සඳහා … ප්‍රතිනිඃසර්‍ගය සඳහා මෙ කරුණු සත වැඩිය යුතුයි.

31-60. දොසස‍්සභික‍්ඛවෙ අභිඤ‍්ඤාය සත‍්තධම‍්මා භාවෙතබ‍්බා -පෙ- දොසස‍්ස භික‍්ඛවෙ පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛයාය -පෙ- පහානාය -පෙ- ඛයාය -පෙ- වයාය -පෙ- විරාගාය -පෙ- නිරොධාය -පෙ- චාගාය -පෙ- පටිනිස‍්සග‍්ගාය -පෙ- ඉමෙ සත‍්තධම‍්මා භාවෙතබ‍්බා’ති.

31-60. මහණෙනි, ද්වේෂයාගේ අභිඥාව පිණිස සත් කරුණෙක් වැඩිය යුතු ය ... මහණෙනි, ද්වේෂයාගේ පරිඥාව සඳහා ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස … ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... විරාගය පිණිස … නිරෝධය පිණිස ... ත්‍යාගය පිණිස … ප්‍රතිනිඃසර්‍ගය පිණිස මෙ කරුණු සත වැඩිය යුතු.

61-90. මොහස‍්ස භික‍්ඛවෙ අභිඤ‍්ඤාය සත‍්තධම‍්මා භාවෙතබ‍්බා -පෙ- පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛයාය -පෙ- පහානාය -පෙ- ඛයාය -පෙ- වයාය -පෙ- විරාගාය -පෙ- නිරොධාය -පෙ- චාගාය -පෙ- පටිනිස‍්සග‍්ගාය -පෙ- ඉමෙ සත‍්තධම‍්මා භාවෙතබ‍්බා’ති.

61-90. මහණෙනි, මෝහයාගේ අභිඥාව පිණිස සත් කරුණෙක් වැඩිය යුතු ය ... පරිඥාව පිණිස ... පරික්‍ෂය පිණිස .... ප්‍රහාණය පිණිස ... ක්‍ෂය පිණිස .... ව්‍යය පිණිස ... විරාගය පිණිස .... නිරෝධය පිණිස ... ත්‍යාගය පිණිස … ප්‍රතිනිඃසර්‍ගය පිණිස මෙ කරුණු සත වැඩිය යුතු.

91-120. කොධස‍්ස භික‍්ඛවෙ අභිඤ‍්ඤාය -පෙ-

91-120. මහණෙනි, ක්‍රෝධයාගේ අභිඥාව පිණිස ...

121-250. උපනාහස‍්ස භික‍්ඛවෙ අභිඤ‍්ඤාය -පෙ-

121-150. මහණෙනි, උපනාහයාගේ අභිඥාව පිණිස ...

151-180. මක‍්ඛස‍්ස භික‍්ඛවෙ අභිඤ‍්ඤාය -පෙ-

151-180. මහණෙනි, මක්ඛයාගේ ...

181 210. පලාසස‍්ස භික‍්ඛවෙ අභිඤ‍්ඤාය -පෙ-

181-210. මහණෙනි, පලාසයාගේ ...

211-240. ඉස‍්සාය භික‍්ඛවෙ අභිඤ‍්ඤාය -පෙ-

211-240. මහණෙනි, ඊෂර්‍ය්‍යාහුගේ ...

241-270. මච‍්ඡරියස‍්ස භික‍්ඛවෙ අභිඤ‍්ඤාය -පෙ-

241-270. මහණෙනි, මාත්සර්‍ය්‍යාගේ ...

271-300. මායාය භික‍්ඛවෙ අභිඤ‍්ඤාය -පෙ-

271-300. මහණෙනි, මායාවගේ ...

301-330. සාඨෙය්‍යස‍්ස භික‍්ඛවෙ අභිඤ‍්ඤාය -පෙ-

301-330. මහණෙනි, ශාඨෙයයාගේ ...

331-360. ථම‍්භස‍්ස භික‍්ඛවෙ අභිඤ‍්ඤාය -පෙ-

331-360. මහණෙනි, ථම්භයාගේ ...

361-390. සාරම‍්භස‍්ස භික‍්ඛවෙ අභිඤ‍්ඤාය -පෙ-

361-390. මහණෙනි, සාරම්භයාගේ ...

391-420. මානස‍්ස භික‍්ඛවෙ අභිඤ‍්ඤාය -පෙ-

391-420. මහණෙනි, මානයාගේ ...

421-450. අතිමානස‍්ස භික‍්ඛවෙ අභිඤ‍්ඤාය -පෙ-

421-450. මහණෙනි, අතිමානයාගේ ...

451-480. මදස‍්ස භික‍්ඛවෙ අභිඤ‍්ඤාය -පෙ-

451-480. මහණෙනි, මදයාගේ ...

481-510. පමාදස‍්ස භික‍්ඛවෙ අභිඤ‍්ඤා -පෙ- පරිඤ‍්ඤාය -පෙ- පරික‍්ඛයාය -පෙ- පහානාය -පෙ- ඛයාය -පෙ- වයාය -පෙ- විරාගාය -පෙ- නිරොධාය -පෙ- චාගාය -පෙ- පටිනිස‍්සග‍්ගාය -පෙ- ඉමෙ සත‍්තධම‍්මා භාවෙතබ‍්බා’ති.

481-510. මහණෙනි, ප්‍රමාදයාගේ අභිඥාව පිණිස ... පරිඥාව පිණිස ... පරික්‍ෂය පිණිස ... ප්‍රහාණය පිණිස … ක්‍ෂය පිණිස ... ව්‍යය පිණිස ... විරාගය පිණිස ... නිරෝධය පිණිස ... ත්‍යාගය පිණිස … ප්‍රතිනිඃසර්‍ගය පිණිස, මෙ කරුණු සත වැඩිය යුතු ය යි. [භාග්‍යවතුන් වහන්සේ මෙ ධර්‍මය දෙසූ සේක. තුටුසිත් ඇති එ මහණහු භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්හ යි.]

රාගාදිපෙය්‍යාලං නිට‍්ඨිතං

රාගාදිපෙය්‍යාලය නිමි.

සත‍්තක නිපාතෙ සමත‍්තො

සත්තකනිපාතය නිමි.