යෙදුමෙන් කියවන්න

අරහන‍්තපුග‍්ගලකථා

අරහන‍්තපුග‍්ගලකථා

අරහන්තපුග්ගලකථා

ඉමස‍්සපි ඤාණස‍්ස අනන‍්තරං වුත‍්තනයෙනෙව ඵලචිත‍්තානි වෙදිතබ‍්බානි. එත‍්තාවතා චෙස අරහා නාම අට‍්ඨමො අරියපුග‍්ගලො හොති මහාඛීණාසවො අන‍්තිමදෙහධාරී ඔහිතභාරො අනුප‍්පත‍්තසදත්‍ථො පරික‍්ඛීණභවසංයොජනො සම‍්මාදඤ‍්ඤා විමුත‍්තො සදෙවකස‍්ස ලොකස‍්ස අග‍්ගදක‍්ඛිණෙය්‍යොති.

මේ ඥානයටද අනතුරුව, කී නයින්ම පලසිත් වෙති’යි දතයුතුය. මෙතෙකින් වනාහි මේ තෙමේ (අර්හත් නම්) අටවන ආර්ය පුද්ගලයා බවට පත්වේ. තෙමේ අවසන් වරට (සංසාරික) දේහයක් දරන, (ස්කන්‍ධාදී) සියලු බර බහා තුබූ, ස්වාර්ත්‍ථ සිද්ධියට පිළිවෙළින් පැමිණි, භව සංයෝජනයන් ක්‍ෂය කළ, මොනවට දැන විමුක්තියට පැමිණි, දෙවියන් සහිත ලෝකයට අග්‍රදක්‍ෂිණෙය්‍ය වූ මහාක්‍ෂීණාශ්‍රව කෙනෙක් වේ.

ඉති යං තං වුත‍්තං “සොතාපත‍්තිමග‍්ගො සකදාගාමිමග‍්ගො අනාගාමිමග‍්ගො අරහත‍්තමග‍්ගොති ඉමෙසු පන චතූසු මග‍්ගෙසු ඤාණං ඤාණදස‍්සනවිසුද‍්ධි නාමා”ති, තං ඉමානි ඉමිනා අනුක‍්කමෙන පත‍්තබ‍්බානි චත‍්තාරි ඤාණානි සන්‍ධාය වුත‍්තං.

මෙසේ ‘සෝවාන් මාර්ගය, සකෘදාගාමී මාර්ගය, අනාගාමි මාර්ගය, අර්හත් මාර්ගය’යි යන මේ සතර මගෙහි වූ ඥානය ‘ඤාණදස්සන විසුද්ධි’ නමැයි යමක් (යට) කියන ලද්දේ ද එය, මෙකී අනුපිළිවෙළින් පැමිණිය යුතු මේ චතුර්විධ ඥානයන් සඳහා කියනලදි.