යෙදුමෙන් කියවන්න

තිකමාතකා

අභිධම‍්මමාතිකා

අභිධර්‍මමාතෘකා

නමො තස‍්ස භගවතො අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස

ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.

1. කුසලා ධම‍්මා, 989, 1383 අකුසලා ධම‍්මා, 990, 1384 අව්‍යාකතා ධම‍්මා. 991, 1385

1. කුශලධර්‍මයෝ යැ, අකුශලධර්‍මයෝ යැ, අව්‍යාකෘතධර්‍මයෝ යි.

2. සුඛාය වෙදනාය සම‍්පයුත‍්තා ධම‍්මා, 992, 1386 දුක‍්ඛාය වෙදනාය සම‍්පයුත‍්තා ධම‍්මා, 993, 1387 අදුක‍්ඛමසුඛාය වෙදනාය සම‍්පයුත‍්තා ධම‍්මා. 994, 1388

2. සුඛවේදනාව හා සම්ප්‍රයුක්තධර්‍මයෝ යැ, දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්තධර්‍මයෝ යැ, අදුඃඛඅසුඛ වේදනාව හා සම්ප්‍රයුක්තධර්‍මයෝ යි.

3. විපාකා ධම‍්මා, 995, 1389 විපාකධම‍්මධම‍්මා, 996, 1390 නෙවවිපාකනවිපාකධම‍්මධම‍්මා. 997, 1391

3. විපාක ධර්‍මයෝ යැ, විපාක ස්වභාවධර්‍මයෝය යැ, නොමැවිපාක වූ විපාකස්වභාව නො වූ ධර්‍මයෝ යි.

4. උපාදින‍්නුපාදානියා ධම‍්මා, 998, 1392 අනුපාදින‍්නුපාදානියා ධම‍්මා, 999, 1393 අනුපාදින‍්නඅනුපාදානියා ධම‍්මා. 1000, 1394

4. උපාදින්නඋපාදානීයධර්‍මයෝ යැ, අනුපාදින්නඋපාදානීයධර්‍මයෝ යැ, අනුපාදින්නඅනුපාදානීයධර්‍මයෝ යි.

5. සඞ‍්කිලිට‍්ඨසඞ‍්කිලෙසිකා ධම‍්මා, 1001, 1395 අසඞ‍්කිලිට‍්ඨසඞ‍්කිලෙසිකා ධම‍්මා, 1002, 1396 අසඞ‍්කිලිට‍්ඨ අසඞ‍්කිලෙසිකා ධම‍්මා. 1003, 1397

5. සඞ්කිලිට්ඨසඞ්කිලේසික ධර්‍මයෝ යැ, අසඞ්කිලිට්ඨසඞ්කිලේසික ධර්‍මයෝ යැ, අසඞ්කිලිට්ඨඅසඞ්කිලේසික ධර්‍මයෝ යි.

6. සවිතක‍්කසවිචාරා ධම‍්මා, 1004, 1398 අවිතක‍්කවිචාරමත‍්තා ධම‍්මා, 1005, 1399 අවිතක‍්ක අවිචාරා ධම‍්මා. 1006, 1400

6. සවිතර්‍කසවිචාරධර්‍මයෝ යැ, අවිතර්‍කවිචාරමාත්‍රධර්‍මයෝ යැ, අවිතර්‍කඅවිචාරධර්‍මයෝ යි.

7. පීතිසහගතා ධම‍්මා, 1007, 1401 සුඛසහගතා ධම‍්මා, 1008, 1402 උපෙක‍්ඛාසහගතා ධම‍්මා. 1009, 1403

7. ප්‍රීතිසහගතධර්‍මයෝ යැ, සුඛසහගතධර්‍මයෝ යැ, උපේක්‍ෂාසහගත ධර්‍මයෝ යි.

8. දස‍්සනෙන පහාතබ‍්බා ධම‍්මා, 1010, 1404 භාවනාය පහාතබ‍්බා ධම‍්මා, 1014, 1405 නෙව දස‍්සනෙන න භාවනාය පහාතබ‍්බා ධම‍්මා. 1015, 1406

8. දර්‍ශනයෙන් (සෝවාන් මගින්) ප්‍රහාතව්‍යධර්‍මයෝ යැ, භාවනායෙන් (ශේෂමාර්‍ගත්‍රයෙන්) ප්‍රහාතව්‍යධර්‍මයෝ යැ, නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ යි.

9. දස‍්සනෙන පහාතබ‍්බහෙතුකා ධම‍්මා, 1016, 1407 භාවනාය පහාතබ‍්බහෙතුකා ධම‍්මා, 1017, 1408 නෙව දස‍්සනෙන න භාවනාය පහාතබ‍්බහෙතුකා ධම‍්මා. 1018, 1409

9. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යහේතු ඇති ධර්‍මයෝ යැ, භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇති ධර්‍මයෝ යැ, නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයෝ යි.

10. ආචයගාමිනො ධම‍්මා, 1019, 1410 අපචයගාමිනො ධම‍්මා, 1020, 1411 නෙවාචයගාමිනො න අපචයගාමිනො ධම‍්මා 1021, 1412

10. ආචයගාමී (ප්‍රතිසන්‍ධි ච්‍යුති ගති ප්‍රවෘත්තීන්ට පමුණුවන) ධර්‍මයෝ යැ, අපචයගාමී (නිවනට පමුණුවන) ධර්‍මයෝ යැ, නො මැ ආචයගාමී නො ද අපචයගාමී ධර්‍මයෝ යි.

11. සෙඛා ධම‍්මා, 1022, 1413 අසෙඛා ධම‍්මා, 1023, 1414 නෙව සෙඛා නාසෙඛා ධම‍්මා. 1024, 1415

11. ශෛක්‍ෂධර්‍මයෝ යැ, අශෛක්‍ෂධර්‍මයෝ යැ, නො මැ ශෛක්‍ෂ වූ නො ද අශෛක්‍ෂ වූ ධර්‍මයෝ යි.

12. පරිත‍්තා ධම‍්මා, 1025, 1416 මහග‍්ගතා ධම‍්මා, 1026, 1417 අප‍්පමාණා ධම‍්මා. 1227, 1418.

12. පරිත්ත (කාමාවචර) ධර්‍මයෝ යැ, මහද්ගත (රූපාරූප) ධර්‍මයෝ යැ. අප්‍රමාණ (ලෝකෝත්තර) ධර්‍මයෝ යි.

13. පරිත‍්තාරම‍්මණා ධම‍්මා, 1028, 1419 මහග‍්ගතාරම‍්මණා ධම‍්මා, 1029, 1420 අප‍්පමාණාරම‍්මණා ධම‍්මා. 1030, 1421.

13. පරිත්තාලම්බනධර්‍මයෝ යැ, මහද්ගතාලම්බනධර්‍මයෝ යැ, අප්‍රමාණලම්බනධර්‍මයෝ යි.

14. හීනා ධම‍්මා, 1031, 1422 මජ‍්ඣිමා ධම‍්මා, 1032, 1423 පණීතා ධම‍්මා. 1033, 1424

14. හීන (ලාමකඅකුශල) ධර්‍මයෝ යැ, මධ්‍යම (අවශේෂත්‍රෛභූමික) ධර්‍මයෝ යැ. ප්‍රණීත (ලෝකෝත්තර) ධර්‍මයෝ යි.

15. මිච‍්ඡත‍්තනියතා ධම‍්මා, 1034, 1425 සම‍්මත‍්තනියතා ධම‍්මා, 1035, 1426 අනියතා ධම‍්මා. 1036, 1427

15. මිථ්‍යාත්‍වනියත (මිථ්‍යාස්වභාව) ධර්‍මයෝ යැ, සම්‍යක්ත්‍වනියතධර්‍මයෝ යැ, අනියතධර්‍මයෝ යි.

16. මග‍්ගාරම‍්මණා ධම‍්මා, 1037, 1428 මග‍්ගහෙතුකා ධම‍්මා, 1038, 1428 මග‍්ගාධිපතිනො ධම‍්මා. 1038, 1428

16. මාර්‍ගාලම්බනධර්‍මයෝ යැ, මාර්‍ගහේතුකධර්‍මයෝ යැ, මාර්‍ගාධිපතිධර්‍මයෝ යි.

17. උප‍්පන‍්නා ධම‍්මා, 1040, 1429 අනුප‍්පන‍්නා ධම‍්මා, 1041, 1429 උප‍්පාදිනො ධම‍්මා. 1042, 1429

17. උත්පන්නධර්‍මයෝ යැ, අනුත්පන්නධර්‍මයෝ යැ, උත්පාදී (අවශ්‍යයෙන් උපදනා) ධර්‍මයෝ යි.

18. අතීතා ධම‍්මා, 1043, 1430 අනාගතා ධම‍්මා, 1044, 1430 පච‍්චුප‍්පන‍්නා ධම‍්මා. 1045, 1430

18. අතීතධර්‍මයෝ යැ, අනාගතධර්‍මයෝ යැ, ප්‍රත්‍යුත්පන්නධර්‍මයෝ යි.

19. අතීතාරම‍්මණා ධම‍්මා, 1046, 1431 අනාගතාරම‍්මණා ධම‍්මා, 1047, 1432 පච‍්චුප‍්පන‍්නාරම‍්මණා ධම‍්මා. 1048, 1433

19. අතීතාලම්බනධර්‍මයෝ යැ, අනාගතාලම්බනධර්‍මයෝ යැ, ප්‍රත්‍යුත්පන්නතාලම්බනධර්‍මයෝ යි.

20. අජ‍්ඣත‍්තා ධම‍්මා, 1049, 1434 බහිද‍්ධා ධම‍්මා, 1050, 1434 අජ‍්ඣත‍්තබහිද‍්ධා ධම‍්මා. 1051, 1434

20. අධ්‍යාත්මධර්‍මයෝ යැ, බාහ්‍යධර්‍මයෝ යැ, අධ්‍යාත්මබාහ්‍යධර්‍මයෝ යි.

21. අජ‍්ඣත‍්තාරම‍්මණා ධම‍්මා, 1052, 1435 බහිද‍්ධාරම‍්මණා ධම‍්මා, 1053, 1436 අජ‍්ඣත‍්තබහිද‍්ධාරම‍්මණා ධම‍්මා. 1054, 1436

21. අධ්‍යාත්මාලම්බනධර්‍මයෝ යැ, බාහ්‍යාලම්බනධර්‍මයෝ යැ, අධ්‍යාත්මබාහ්‍යාලම්බනධර්‍මයෝ යි.

22. සනිදස‍්සනසප‍්පටිඝා ධම‍්මා, 1055, 1437 අනිදස‍්සනසප‍්පටිඝා ධම‍්මා, 1056, 1438 අනිදස‍්සනඅප‍්පටිඝා ධම‍්මා. 1057, 1439

22. සනිදර්‍ශනසප්‍රතිඝධර්‍මයෝ යැ, අනිදර්‍ශනසප්‍රතිඝධර්‍මයෝ යැ, අනිදර්‍ශනඅප්‍රතිඝධර්‍මයෝ යි.

තිකමාතකා.

ත්‍රිකමාතෘකා යි.