හෙතුගොච‍්ඡකං
1. හෙතුධම‍්මා, 1058, 1440 නහෙතුධම‍්මා, 1077, 1441
1. හේතු නම් වූ ධර්‍මයෝ යැ, හේතු නො වූ ධර්‍මයෝ යැ,
2. සහෙතුකා ධම‍්මා, 1078, 1442 අහෙතුකා ධම‍්මා, 1079, 1443
2. (සම්ප්‍රයුක්ත) හේතු සහිත වූ ධර්‍මයෝ යැ, හේතු නැති ධර්‍මයෝ යැ,
3. හෙතුසම‍්පයුත‍්තා ධම‍්මා, 1080, 1444 හෙතුවිප‍්පයුත‍්තා ධම‍්මා, 1081, 1445
3. (ඒකෝත්පාදාදි වශයෙන්) හේතු සම්ප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ, හේතු විප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ,
4. හෙතු චෙව ධම‍්මා සහෙතුකා ච, 1082, 1446 සහෙතුකා චෙව ධම‍්මා න ච හෙතු, 1083, 1447
4. හේතු ද වූ සම්ප්‍රයුක්ත හේතු සහිත ද වූ ධර්‍මයෝ යැ, සහේතුක වූ ද හේතු නො වූ ද ධර්‍මයෝ යැ,
5. හෙතු චෙව ධම‍්මා හෙතුසම‍්පයුත‍්තා ච, 1084, 1448 හෙතුසම‍්පයුත‍්තා චෙව ධම‍්මා න ච හෙතු, 1085, 1449
5. හේතු වූ ද හේතු සම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ යැ, හේතු සම්ප්‍රයුක්ත වූ ද හේතු නො වූ ද ධර්‍මයෝ යැ,
6. නහෙතු ඛො පන ධම‍්මා සහෙතුකාපි, 1086, 1450 අහෙතුකාපි 1087, 1451
6. යළි හේතු නො වූ සහේතුක ද වූ ධර්‍මයෝ යැ, (හේතු නො වූ) අහේතුක ද වූ ධර්‍මයෝ යි.
හෙතුගොච‍්ඡකං.
හේතුගොච්ඡකය යි.
1. සප‍්පච‍්චයා ධම‍්මා, 1088, 1452 අප‍්පච‍්චයා ධම‍්මා. 1089, 1453
1. සප්‍රත්‍යය වූ ධර්‍මයෝ යැ, අප්‍රත්‍යය වූ ධර්‍මයෝ යැ,
2. සඞ‍්ඛතා ධම‍්මා, 1090, 1454 අසඞ‍්ඛතා ධම‍්මා, 1091, 1455
2. සඞ්ඛත (ප්‍රත්‍යයන් විසින් සකස් කළ) ධර්‍මයෝ යැ, අසඞ්ඛත (ප්‍රත්‍යයන් විසින් සකස් නො කළ) ධර්‍මයෝ යැ,
3. සනිදස‍්සනා ධම‍්මා, 1092, 1456 අනිදස‍්සනා ධම‍්මා, 1093, 1457
3. නිදර්‍ශන (දැක්ක යුතු බව) සහිත වූ ධර්‍මයෝ යැ, අනිදර්‍ශන වූ ධර්‍මයෝ යැ,
4. සප‍්පටිඝා ධම‍්මා, 1094, 1458 අප‍්පටිඝා ධම‍්මා, 1095, 1459
4. සප්‍රතිඝ (ගැටීම් සහිත) වූ ධර්‍මයෝ යැ, අප්‍රතිඝ වූ ධර්‍මයෝ යැ,
5. රූපිනො ධම‍්මා, 1096, 1460 අරූපිනො ධම‍්මා, 1097, 1461
5. රූපී වූ ධර්‍මයෝ යැ, අරූපී වූ ධර්‍මයෝ යැ,
6. ලොකියා ධම‍්මා, 1098, 1462 ලොකුත‍්තරා ධම‍්මා, 1099, 1463
6. ලෞකික (ලෝකයෙහි ඇතුළත්) වූ ධර්‍මයෝ යැ, ලෝකෝත්තර වූ ධර්‍මයෝ යැ,
7. කෙනචි විඤ‍්ඤෙය්‍යා ධම‍්මා, 1100, 1463 කෙනචි නවිඤ‍්ඤෙය්‍යා ධම‍්මා. 1100, 1463
7. කිසි විඥානයකින් දතයුතු වූ ධර්‍මයෝ යැ, කිසි විඥානයකින් නො දතයුතු වූ ධර්‍මයෝ යි.
චුල‍්ලන‍්තරදුකං.
චුල්ලන්තරදුකය යි.
1. ආසවා ධම‍්මා, 1101, 1464 නොආසවා ධම‍්මා, 1106, 1465
1. ආස්‍රව වූ ධර්‍මයෝ යැ, ආස්‍රව නො වූ ධර්‍මයෝ යැ,
2. සාසවා ධම‍්මා, 1107, 1466 අනාසවා ධම‍්මා, 1108, 1467
2. ආස්‍රව සහිත වූ ධර්‍මයෝ යැ, ආස්‍රව රහිත වූ ධර්‍මයෝ යැ,
3. ආසවසම‍්පයුත‍්තා ධම‍්මා, 1109, 1468 ආසවවිප‍්පයුත‍්තා ධම‍්මා, 1110, 1469
3. ආස්‍රවසම්ප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ, ආස්‍රවවිප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ,
4. ආසවා චෙව ධම‍්මා සාසවා ච, 1111, 1470 සාසවා චෙව ධම්මා නො ච ආසවා, 1112, 1471
4. ආස්‍රව වූ ද ආස්‍රව සහිත වූ ද ධර්‍මයෝ යැ, ආස්‍රව සහිත වූ ද නො ද ආස්‍රව වූ ද ධර්‍මයෝ යැ,
5. ආසවා චෙව ධම‍්මා ආසවසම‍්පයුත‍්තා ච, 1113, 1472 ආසවසම‍්පයුත‍්තා චෙව ධම්මා නො ච ආසවා, 1114, 1473
5. ආස්‍රව වූ ද ආස්‍රවසම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ යැ, (ඛ) ආසවසම්පයුත්තා චෙව ධම්මා නො ච ආසවා.
6. ආසවවිප‍්පයුත‍්තා ඛො පන ධම‍්මා සාසවාපි, 1115, 1474 අනාසවාපි. 1116, 1475
6. යළි ආස්‍රව විප්‍රයුක්ත වූ සාස්‍රව ද වූ ධර්‍මයෝ යැ, (ආස්‍රව විප්‍රයුක්ත වූ) අනාස්‍රව ද වූ ධර්‍මයෝ යි.
ආසවගොච‍්ඡකං.
ආස්‍රවගොච්ඡකය යි.
1. සඤ‍්ඤොජනා ධම‍්මා, 1117, 1476 නොසඤ‍්ඤොජනා ධම‍්මා, 1128, 1477
1. සංයෝජන (පුඟුල්හු සසරැ බඳනා) වූ ධර්‍මයෝ යැ, සංයෝජන නො වූ ධර්‍මයෝ යැ,
2. සඤ‍්ඤොජනියා ධම‍්මා, 1129, 1478 අසඤ‍්ඤොජනියා ධම‍්මා, 1130, 1479
2. සංයෝජනීය (සංයෝජනයන්ට හිත) වූ ධර්‍මයෝ යැ, සංයෝජනීය නො වූ ධර්‍මයෝ යැ,
3. සඤ‍්ඤොජනසම‍්පයුත‍්තා ධම‍්මා, 1131, 1480 සඤ‍්ඤොජනවිප‍්පයුත‍්තා ධම‍්මා, 1132, 1481
3. සංයෝජනසම්ප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ, සංයෝජනවිප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ,
4. සඤ‍්ඤොජනා චෙව ධම‍්මා සඤ‍්ඤොජනියා ච, 1133, 1482 සඤ‍්ඤොජනියා චෙව ධම්මා නො ච සඤ‍්ඤොජනා, 1134, 1483
4. සංයෝජන වූ ද සංයෝජනීය වූ ද ධර්‍මයෝ යැ, සංයෝජනීය වූ ද නො ද සංයෝජන වූ ද ධර්‍මයෝ යැ,
5. සඤ‍්ඤොජනා චෙව ධම‍්මා සඤ‍්ඤොජනසම‍්පයුත‍්තා ච, 1135, 1484 සඤ‍්ඤොජනසම‍්පයුත‍්තා චෙව ධම්මා නො ච සඤ‍්ඤොජනා, 1136, 1485
5. සංයෝජන වූ ද සංයෝජනසම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ යැ, සංයෝජන සම්ප්‍රයුක්ත වූ ද නො ද සංයෝජන වූ ද ධර්‍මයෝ යැ,
6. සඤ‍්ඤොජනවිප‍්පයුත‍්තා ඛො පන ධම‍්මා සඤ‍්ඤොජනියාපි, 1137, 1486 අසඤ‍්ඤොජනියාපි. 1138, 1487
6. යළි සංයෝජන විප්‍රයුක්ත වූ සංයෝජනීය ද වූ ධර්‍මයෝ යැ, (සංයෝජන විප්‍රයුක්ත වූ) අසංයෝජනිය ද වූ ධර්‍මයෝ යි.
සඤ‍්ඤොජනගොච‍්ඡකං.
සංයෝජනගොච්ඡකය යි.
1. ගන්‍ථා ධම‍්මා, 1139, 1488 නොගන්‍ථා ධම‍්මා, 1144, 1489
1. ග්‍රන්‍ථ (ච්‍යුතිප්‍රතිසන්‍ධි විසින් සසර ගැටලන) වූ ධර්‍මයෝ යැ, ග්‍රන්‍ථ නො වූ ධර්‍මයෝ යැ,
2. ගන්‍ථනීයා ධම‍්මා, 1145, 1490 අගන්‍ථනීයා ධම‍්මා, 1146, 1491
2. ග්‍රන්‍ථනීය (අරමුණු කිරීම් වශයෙන් ග්‍රන්‍ථයන් විසින් ගෙතිය යුතු) වූ ධර්‍මයෝ යැ, ග්‍රන්‍ථනීය නො වූ ධර්‍මයෝ යැ,
3. ගන්‍ථසම‍්පයුත‍්තා ධම‍්මා, 1147, 1492 ගන්‍ථවිප‍්පයුත‍්තා ධම‍්මා, 1148, 1493
3. ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ, ග්‍රන්‍ථවිප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ,
4. ගන්‍ථා චෙව ධම‍්මා ගන්‍ථනීයා ච, 1149, 1494 ගන්‍ථනීයා චෙව ධම්මා නො ච ගන්‍ථා, 1150, 1495
4. ග්‍රන්‍ථ වූ ද ග්‍රන්‍ථනීය වූ ද ධර්‍මයෝ යැ, ග්‍රන්‍ථනීය වූ ද නො ද ග්‍රන්‍ථ වූ ද ධර්‍මයෝ යැ,
5. ගන්‍ථා චෙව ධම‍්මා ගන්‍ථසම‍්පයුත‍්තා ච, 1151, 1496 ගන්‍ථසම‍්පයුත‍්තා චෙව ධම්මා නො ච ගන්‍ථා, 1152, 1497
5. ග්‍රන්‍ථ වූ ද ග්‍රන්‍ථසම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ යැ, ග්‍රන්‍ථ සම්ප්‍රයුක්ත වූ ද නො ද ග්‍රන්‍ථ වූ ද ධර්‍මයෝ යැ,
6. ගන්‍ථවිප‍්පයුත‍්තා ඛො පන ධම‍්මා ගන්‍ථනීයාපි, 1153, 1498 අගන්‍ථනීයාපි. 1154, 1499
6. යළි ග්‍රන්‍ථ විප්‍රයුක්ත වූ ග්‍රන්‍ථනීය ද වූ ධර්‍මයෝ යැ, (ග්‍රන්‍ථ විප්‍රයුක්ත වූ) ග්‍රන්‍ථනීය ද නො වූ ධර්‍මයෝ යි.
ගන්‍ථගොච‍්ඡකං.
ග්‍රන්‍ථගොච්ඡකය යි.
1. ඔඝා ධම‍්මා, 1155, 1500 නොඔඝා ධම‍්මා,
1. ඕඝ (පුඟුල්හු සසරැ ගලනා) වූ ධර්‍මයෝ යැ, ඕඝ නො වූ ධර්‍මයෝ යැ,
2. ඔඝනීයා ධම‍්මා, අනොඝනීයා ධම‍්මා,
2. ඕඝනීය (ඕඝයෙන් ඉක්මියයුතු) වූ ධර්‍මයෝ යැ, ඕඝනීය නො වූ ධර්‍මයෝ යැ,
3. ඔඝසම‍්පයුත‍්තා ධම‍්මා, ඔඝවිප‍්පයුත‍්තා ධම‍්මා,
3. ඕඝසම්ප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ, ඕඝවිප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ,
4. ඔඝා චෙව ධම‍්මා ඔඝනීයා ච, ඔඝනීයා චෙව ධම්මා නො ච ඔඝා,
4. ඕඝ වූ ද ඕඝනීය වූ ද ධර්‍මයෝ යැ, ඕඝනීය වූ ද ඕඝ නො වූ ද ධර්‍මයෝ යැ,
5. ඔඝා චෙව ධම‍්මා ඔඝසම‍්පයුත‍්තා ච, ඔඝසම‍්පයුත‍්තා චෙව ධම්මා නො ච ඔඝා,
5. ඕඝ වූ ද ඕඝසම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ යැ, ඕඝ සම්ප්‍රයුක්ත වූ ද නො ද ඕඝ වූ ද ධර්‍මයෝ යැ,
6. ඔඝවිප‍්පයුත‍්තා ඛො පන ධම‍්මා ඔඝනීයාපි, අනොඝනීයා පි
6. යළි ඕඝ විප්‍රයුක්ත වූ ඕඝනීය ද වූ ධර්‍මයෝ යැ, (ඕඝ විප්‍රයුක්ත වූ) ඕඝනීය ද නො වූ ධර්‍මයෝ යි.
ඔඝගොච‍්ඡකං.
ඕඝගොච්ඡකය යි.
1. යොගා ධම‍්මා, 1156, 1501 නොයොගා ධම‍්මා,
1. යෝග (පුඟුල්හු සසරැ යොදන) වූ ධර්‍මයෝ යැ, යෝග නො වූ ධර්‍මයෝ යැ,
2. යොගනීයා ධම‍්මා, අයොගනීයා ධම‍්මා,
2. යෝගනීය ධර්‍මයෝ යැ, අයෝගනීය ධර්‍මයෝ යැ,
3. යොගසම‍්පයුත‍්තා ධම‍්මා, යොගවිප‍්පයුත‍්තා ධම‍්මා,
3. යෝගසම්ප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ, යෝගවිප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ,
4. යොගා චෙව ධම‍්මා යොගනීයා ච, යොගනීයා චෙව ධම්මා නො ච යොගා,
4. යෝග වූ ද යෝගනීය වූ ද ධර්‍මයෝ යැ, යෝගනීය වූ ද යෝග නො වූ ද ධර්‍මයෝ යැ,
5. යොගා චෙව ධම‍්මා යොගසම‍්පයුත‍්තා ච, යොගසම‍්පයුත‍්තා චෙව ධම්මා නො ච යොගා,
5. යෝග වූ ද යෝගසම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ යැ, යෝග සම්ප්‍රයුක්ත වූ ද නො ද යෝග වූ ද ධර්‍මයෝ යැ,
6. යොගවිප‍්පයුත‍්තා ඛො පන ධම‍්මා යොගනීයාපි, අයොගනීයාපි.
6. යළි යෝගවිප්‍රයුක්ත වූ යෝගනීය ද වූ ධර්‍මයෝ යැ, (යෝග විප්‍රයුක්ත වූ) අයෝගනීය ද වූ ධර්‍මයෝ යි.
යොගගොච‍්ඡකං.
යෝගගොච්ඡකය යි.
1. නීවරණා ධම‍්මා, 1157, 1502 නොනීවරණා ධම‍්මා, 1168, 1503
1. නීවරණ (සිත හාත්පසින් බැඳගන්නා) වූ ධර්‍මයෝ යැ, නීවරණ නො වූ ධර්‍මයෝ යැ,
2. නීවරණියා ධම‍්මා, 1169, 1504 අනීවරණියා ධම‍්මා, 1170, 1505
2. නීවරණිය (නීවරණයන්ට හිත) වූ ධර්‍මයෝ යැ, අනීවරණිය වූ ධර්‍මයෝ යැ,
3. නීවරණසම‍්පයුත‍්තා ධම‍්මා, 1171, 1506 නීවරණවිප‍්පයුත‍්තා ධම‍්මා. 1172, 1507
3. නීවරණසම්ප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ, නීවරණවිප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ,
4. නීවරණා චෙව ධම‍්මා නීවරණියා ච, 1173, 1508 නීවරණියා චෙව ධම්මා නො ච නීවරණා, 1174, 1509
4. නීවරණ වූ ද නීවරණිය වූ ද ධර්‍මයෝ යැ, නීවරණිය වූ ද නො ද නීවරණ වූ ධර්‍මයෝ යැ,
5. නීවරණා චෙව ධම‍්මා නීවරණසම‍්පයුත‍්තා ච, 1175, 1510 නීවරණසම‍්පයුත‍්තා චෙව ධම්මා නො ච නීවරණා, 1176, 1511
5. නීවරණ වූ ද නීවරණසම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ යැ, නීවරණ සම්ප්‍රයුක්ත වූ ද නො ද නීවරණ වූ ද ධර්‍මයෝ යැ,
6. නීවරණවිප‍්පයුත‍්තා ඛො පන ධම‍්මා නීවරණියාපි, 1177, 1512 අනීවරණියාපි. 1178, 1513
6. යළි නීවරණවිප්‍රයුක්ත වූ නීවරණිය ද වූ ධර්‍මයෝ යැ, (නීවරණ විප්‍රයුක්ත වූ) අනීවරණිය ද වූ ධර්‍මයෝ යි.
නීවරණගොච‍්ඡකං.
නීවරණගොච්ඡකය යි.
1. පරාමාසා ධම‍්මා, 1179, 1514 නොපරාමාසා ධම‍්මා, 1181, 1515
1. පරාමර්‍ශ (නිත්‍යාදි වශයෙන් වරදවා ගන්නා) ධර්‍මයෝ යැ, පරාමර්‍ශ නො වූ ධර්‍මයෝ යැ,
2. පරාමට‍්ඨා ධම‍්මා, 1182, 1516 අපරාමට‍්ඨා ධම‍්මා, 1183, 1517
2. පරාමාෂ්ට (පරාමාසයන් විසින් අරමුණු කළ) ධර්‍මයෝ යැ, අපරාමාෂ්ට (පරාමාසයන් විසින් අරමුණු නො කළ) ධර්‍මයෝ යැ,
3. පරාමාසසම‍්පයුත‍්තා ධම‍්මා, 1184, 1518 පරාමාසවිප‍්පයුත‍්තා ධම‍්මා, 1185, 1519
3. පරාමාසසම්ප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ, පරාමාසවිප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ,
4. පරාමාසා චෙව ධම‍්මා පරාමට‍්ඨා ච, 1186, 1520 පරාමට‍්ඨා චෙව ධම්මා නො ච පරාමාසා, 1187, 1521
4. පරාමර්‍ශ වූ ද පරාමාෂ්ට වූ ද ධර්‍මයෝ යැ, පරාමාෂ්ට වූ ද නො ද පරාමර්‍ශ වූ ධර්‍මයෝ යැ,
5. පරාමාසවිප‍්පයුත‍්තා ඛො පන ධම‍්මා පරාමට‍්ඨාපි, 1188, 1522 අපරාමට‍්ඨාපි 1189, 1523
5. යළි පරාමර්‍ශ විප්‍රයුක්ත වූ පරාමාෂ්ට ද වූ ධර්‍මයෝ යැ, (පරාමර්‍ශ විප්‍රයුක්ත වූ) අපරාමාෂ්ට ද වූ ධර්‍මයෝ යි.