යෙදුමෙන් කියවන්න

පිට‍්ඨිදුකං

1. දස‍්සනෙන පහාතබ‍්බා ධම‍්මා, 1260, 1580 න දස‍්සනෙන පහාතබ‍්බා ධම‍්මා, 1264, 1581

1. දර්‍ශනයෙන් (සෝවාන් මගින්) ප්‍රහාතව්‍ය වූ ධර්‍මයෝ ය, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නො වූ ධර්‍මයෝ ය,

2. භාවනාය පහාතබ‍්බා ධම‍්මා, 1265, 1582 න භාවනාය පහාතබ‍්බා ධම‍්මා, 1266, 1583

2. භාවනායෙන් (සෙසු තුන් මගින්) ප්‍රහාතව්‍ය වූ ධර්‍මයෝ ය, භාවනායෙන් ප්‍රහාතව්‍ය නො වූ ධර්‍මයෝ ය,

3. දස‍්සනෙන පහාතබ‍්බහෙතුකා ධම‍්මා, 1267, 1584 න දස‍්සනෙන පහාතබ‍්බහෙතුකා ධම‍්මා, 1271, 1585

3. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූ හේතු ඇති ධර්‍මයෝ ය, දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය වූ හේතු නැති ධර්‍මයෝ ය,

4. භාවනාය පහාතබ‍්බහෙතුකා ධම‍්මා, 1272, 1586 න භාවනාය පහාතබ‍්බහෙතුකා ධම‍්මා, 1273, 1587

4. භාවනායෙන් ප්‍රහාතව්‍ය වූ හේතු ඇති ධර්‍මයෝ ය, භාවනායෙන් ප්‍රහාතව්‍ය වූ හේතු නැති ධර්‍මයෝ ය,

5. සවිතක‍්කා ධම‍්මා, 1274, 1588 අවිතක‍්කා ධම‍්මා, 1275, 1589

5. විතර්‍ක සහිත වූ ධර්‍මයෝ ය, විතර්‍ක රහිත වූ ධර්‍මයෝ ය,

6. සවිචාරා ධම‍්මා, 1276, 1590 අවිචාරා ධම‍්මා, 1277, 1591

6. විචාර සහිත වූ ධර්‍මයෝ ය, විචාර රහිත වූ ධර්‍මයෝ ය,

7. සප‍්පීතිකා ධම‍්මා, 1278, 1592 අප‍්පීතිකා ධම‍්මා, 1279, 1593

7. ප්‍රීති සහිත වූ ධර්‍මයෝ ය, ප්‍රීති රහිත වූ ධර්‍මයෝ ය,

8. පීතිසහගතා ධම‍්මා, 1280, 1594 න පීතිසහගතා ධම‍්මා, 1281, 1595

8. ප්‍රීති සහගත වූ ධර්‍මයෝ ය, ප්‍රීති සහගත නො වූ ධර්‍මයෝ ය,

9. සුඛසහගතා ධම‍්මා, 1282, 1596 න සුඛසහගතා ධම‍්මා, 1283, 1597

9. සුඛ සහගත වූ ධර්‍මයෝ ය, සුඛ සහගත නො වූ ධර්‍මයෝ ය,

10. උපෙක‍්ඛාසහගතා ධම‍්මා, 1284, 1598 න උපෙක‍්ඛාසහගතා ධම‍්මා, 1285, 1599

10. උපේක්‍ෂා සහගත වූ ධර්‍මයෝ ය, උපේක්‍ෂා සහගත නො වූ ධර්‍මයෝ ය,

11. කාමාවචරා ධම‍්මා, 1286, 1600 න කාමාවචරා ධම‍්මා, 1287, 1601

11. කාමාවචර වූ ධර්‍මයෝ ය, කාමාවචර නො වූ ධර්‍මයෝ ය,

12. රූපාවචරා ධම‍්මා, 1288, 1602 න රූපාවචරා ධම‍්මා, 1289, 1603

12. රූපාවචර වූ ධර්‍මයෝ ය, රූපාවචර නො වූ ධර්‍මයෝ ය,

13. අරූපාවචරා ධම‍්මා, 1290, 1604 න අරූපාවචරා ධම‍්මා, 1291, 1605

13. අරූපාවචර වූ ධර්‍මයෝ ය, අරූපාවචර නො වූ ධර්‍මයෝ ය,

14. පරියාපන‍්නා ධම‍්මා, 1292, 1606 අපරියාපන‍්නා ධම‍්මා, 1293, 1607

14. පර්‍ය්‍යාපන්න (තුන්වටයෙහි ඇතුළත්) වූ ධර්‍මයෝ ය, අපර්‍ය්‍යාපන්න ධර්‍මයෝ ය,

15. නිය්‍යානිකා ධම‍්මා,1294, 1608 අනිය්‍යානිකා ධම‍්මා,1295, 1609

15. නෛර්‍ය්‍යාණික වූ (නිවන අරමුණු කොට සසරින් නික්ම යන) ධර්‍මයෝ ය, අනෛර්‍ය්‍යාණික වූ ධර්‍මයෝ ය.

16. නියතා ධම‍්මා,1296, 1610 අනියතා ධම‍්මා,1297, 1611

16. නියත (ච්‍යුතියට අනතුරුව ඵල දීමෙහි නියත) වූ ධර්‍මයෝ ය, අනියත වූ ධර්‍මයෝ ය.

17. සඋත‍්තරා ධම‍්මා,1298, 1612 අනුත‍්තරා ධම‍්මා,1299, 1613

17. සඋත්තර (උතුරුදහම් සහිත) වූ ධර්‍මයෝ ය, අනුත්තර වූ ධර්‍මයෝ ය.

18. සරණා ධම‍්මා,1300, 1614 අරණා ධම‍්මා,1301, 1615

18. සරණ (රාගාදී රණයන් සහිත) වූ ධර්‍මයෝ ය, අරණ වූ ධර්‍මයෝ යි.

පිට‍්ඨිදුකං.

පිට්ඨිදුකය යි.