යෙදුමෙන් කියවන්න

උපාදානගොච‍්ඡකං

සම්පූර්ණ පරිච්ඡේදය

1. උපාදානා ධම‍්මා, 1218, 1552 නොඋපාදානා ධම‍්මා, 1223, 1553

1. උපාදාන (දැඩි වැ ගන්නා) වූ ධර්‍මයෝ යැ, උපාදාන නො වූ ධර්‍මයෝ යැ,

2. උපාදානියා ධම‍්මා, 1224, 1554 අනුපාදානියා ධම‍්මා, 1225, 1555

2. උපාදානිය (උපාදානයන්ට හිත) වූ ධර්‍මයෝ යැ, අනුපාදනීය ධර්‍මයෝ යැ,

3. උපාදානසම‍්පයුත‍්තා ධම‍්මා, 1226, 1556 උපාදානවිප‍්පයුත‍්තා ධම‍්මා, 1227, 1557

3. උපාදානසම්ප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ, උපාදානවිප්‍රයුක්ත වූ ධර්‍මයෝ යැ,

4. උපාදානා චෙව ධම‍්මා උපාදානියා ච, 1228, 1558 උපාදානියා චෙව ධම‍්මා නො ච උපාදානා, 1229, 1559

4. උපාදාන වූ ද උපාදානිය වූ ද ධර්‍මයෝ යැ, උපාදානිය වූ නො ද උපාදාන වූ ධර්‍මයෝ යැ,

5. උපාදානා චෙව ධම‍්මා උපාදානසම‍්පයුත‍්තා ච, 1230, 1560 උපාදානසම‍්පයුත‍්තා චෙව ධම‍්මා නො ච උපාදානා, 1231, 1561

5. උපාදාන වූ ද උපාදානසම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ යැ, උපාදාන සම්ප්‍රයුක්ත වූ ද නො ද උපාදාන වූ ධර්‍මයෝ යැ,

6. උපාදානවිප‍්පයුත‍්තා ඛො පන ධම‍්මා උපාදානියාපි, 1232, 1562 අනුපාදානියාපි. 1233, 1563

6. යළි උපාදානවිප්‍රයුක්ත වූ උපාදානිය ද වූ ධර්‍මයෝ යැ, (උපාදාන විප්‍රයුක්ත වූ) අනුපාදනීය ද වූ ධර්‍මයෝ යැ,

උපාදානගොච‍්ඡකං.

උපාදානගොච්ඡකය යි.

1. කිලෙසා ධම‍්මා, 1234, 1564 නොකිලෙසා ධම‍්මා, 1245, 1565

1. ක්ලේශ ධර්‍මයෝ ය, ක්ලේශ නො වූ ධර්‍මයෝ ය,

2. සඞ‍්කිලෙසිකා ධම‍්මා, 1246, 1566 අසඞ‍්කිලෙසිකා ධම‍්මා, 1247, 1567

2. සාංක්ලේශික ධර්‍මයෝ ය, අසාංක්ලේශික ධර්‍මයෝ ය,

3. සඞ‍්කිලිට‍්ඨා ධම‍්මා, 1248, 1568 අසඞ‍්කිලිට‍්ඨා ධම‍්මා, 1249, 1569

3. සංක්ලිෂ්ට ධර්‍මයෝ ය, අසංක්ලිෂ්ට ධර්‍මයෝ ය,

4. කිලෙසසම‍්පයුත‍්තා ධම‍්මා, 1250, 1570 කිලෙසවිප‍්පයුත‍්තා ධම‍්මා, 1251, 1571

4. ක්ලේශසම්ප්‍රයුක්ත ධර්‍මයෝ ය, ක්ලේශවිප්‍රයුක්ත ධර්‍මයෝ ය,

5. කිලෙසා චෙව ධම‍්මා සඞ‍්කිලෙසිකා ච, 1252, 1572 සඞ‍්කිලෙසිකා චෙව ධම‍්මා නො ච කිලෙසා. 1253, 1573

5. ක්ලේශ වූ ද සාංක්ලේශික වූ ද ධර්‍මයෝ ය, සාංක්ලේශික වූ ද නො ද ක්ලේශ වූ ධර්‍මයෝ ය,

6. කිලෙසා චෙව ධම‍්මා සඞ‍්කිලිට‍්ඨා ච, 1254, 1574 සඞ‍්කිලිට‍්ඨා චෙව ධම‍්මා නො ච කිලෙසා, 1255, 1575

6. ක්ලේශ වූ ද සංක්ලිෂ්ට වූ ද ධර්‍මයෝ ය, සංක්ලිෂ්ට වූ ද නො ද ක්ලේශ වූ ධර්‍මයෝ ය,

7. කිලෙසා චෙව ධම‍්මා කිලෙසසම‍්පයුත‍්තා ච, 1256, 1576 කිලෙසසම‍්පයුත‍්තා චෙව ධම‍්මා නො ච කිලෙසා, 1257, 1577

7. ක්ලේශ වූ ද ක්ලේශසම්ප්‍රයුක්ත වූ ද ධර්‍මයෝ ය, ක්ලේශසම්ප්‍රයුක්ත වූ ද නො ද ක්ලේශ වූ ධර්‍මයෝ ය,

8. කිලෙසවිප‍්පයුත‍්තා ඛො පන ධම‍්මා සඞ‍්කිලෙසිකාපි, 1258, 1578 අසඞ‍්කිලෙසිකාපි, 1259, 1579

8. යළි ක්ලේශවිප්‍රයුක්ත වූ සාංක්ලේශික ද වූ ධර්‍මයෝ ය, (ක්ලේශවිප්‍රයුක්ත වූ) අසාංක්ලේශික ද වූ ධර්‍මයෝ ය,

කිලෙසගොච‍්ඡකං.

ක්ලේශගොච්ඡකය යි.