යෙදුමෙන් කියවන්න

සුඤ‍්ඤතවාරො

සුඤ‍්ඤතවාරො

සුඤ්ඤතවාරො

121. තස‍්මිං ඛො පන සමයෙ ධම‍්මා හොන‍්ති, ඛන්‍ධා හොන‍්ති ආයතනානි හොන‍්ති, ධාතුයො හොන‍්ති, ආහාරා හොන‍්ති, ඉන්‍ද්‍රියානි හොන‍්ති, ඣානං හොති, මග‍්ගො හොති, බලානි හොන‍්ති, හෙතු හොන‍්ති, ඵස‍්සො හොති, වෙදනා හොති, සඤ‍්ඤා හොති, චෙතනා හොති, චිත‍්තං හොති, වෙදනාක‍්ඛන්‍ධො හොති, සඤ‍්ඤාක‍්ඛන්‍ධො හොති, සඞ‍්ඛාරක‍්ඛන්‍ධො හොති, විඤ‍්ඤාණක‍්ඛන්‍ධො හොති, මනායතනං හොති, මනින්‍ද්‍රියං හොති, මනොවිඤ‍්ඤාණධාතු හොති, ධම‍්මායතනං හොති, ධම‍්මධාතු හොති, යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙ’පි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා ඉමෙ ධම‍්මා කුසලා.

121. තවද එසමයෙහි ධර්‍මයෝ වෙති, ස්කන්‍ධයෝ වෙති, ආයතනයෝ වෙති, ධාතූහු වෙති, ආහාරයෝ වෙති, ඉන්‍ද්‍රියයෝ වෙති, ධ්‍යානය වෙයි, මාර්‍ගය වෙයි, බලයෝ වෙති, හෙතූහු වෙති, ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, වේදනාස්කන්‍ධය වෙයි, සංඥාස්කන්‍ධය වෙයි, සංස්කාරස්කන්‍ධය වෙයි, විඥානස්කන්‍ධය වෙයි, මනායතනය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, මනෝවිඥානධාතුව වෙයි, ධර්‍මායතනය වෙයි, ධර්‍මධාතුව වෙයි. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් වෙත් නම් - මේ ධර්‍මයෝ කුශලයෝ යි.

122. කතමෙ තස‍්මිං සමයෙ ධම‍්මා හොන‍්ති?

122. කවරහු එසමයෙහි ධර්‍මයෝ වෙති යත්:

වෙදනාක‍්ඛන්‍ධො, සඤ‍්ඤාක‍්ඛන්‍ධො, සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, විඤ‍්ඤාණක‍්ඛන්‍ධො - ඉමෙ තස‍්මිං සමයෙ ධම‍්මා හොන‍්ති.

වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ යැ, විඥානස්කන්‍ධ යි. එසමයෙහි මේ ධර්‍මයෝ වෙත්.

123. කතමෙ තස‍්මිං සමයෙ ඛන්‍ධා හොන‍්ති?

123. කවරහු එසමයෙහි ස්කන්‍ධයෝ වෙති යත්:

වෙදනාක‍්ඛන්‍ධො, සඤ‍්ඤාක‍්ඛන්‍ධො, සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, විඤ‍්ඤාණක‍්ඛන්‍ධො - ඉමෙ තස‍්මිං සමයෙ ඛන්‍ධා හොන‍්ති.

වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ යැ විඥානස්කන්‍ධ යි. එසමයෙහි මේ ස්කන්‍ධයෝ වෙත්.

124. කතමානි තස‍්මිං සමයෙ ආයතනානි හොන‍්ති?

124. කවරහු එසමයෙහි ආයතනයෝ වෙති යත්:

මනායතනං, ධම‍්මායතනං - ඉමානි තස‍්මිං සමයෙ ආයතනානි හොන‍්ති.

මනායතන ය, ධර්‍මායතන යි. එසමයෙහි මේ ආයතනයෝ වෙත්.

125. කතමා තස‍්මිං සමයෙ ධාතුයො හොන‍්ති?

125. කවරහු එසමයෙහි ධාතූහු වෙති යත්:

මනො විඤ‍්ඤාණධාතු, ධම‍්මධාතු - ඉමා තස‍්මිං සමයෙ ධාතුයො හොන‍්ති.

මනෝවිඥානධාතු ය, ධර්‍මධාතු යි. එසමයෙහි මේ ධාතූහු වෙත්.

126. කතමෙ තස‍්මිං සමයෙ ආහාරා හොන‍්ති?

126. කවරහු එසමයෙහි ආහාරයෝ වෙති යත්:

ඵස‍්සාහාරො, මනොසඤ‍්චෙතනාහාරො, විඤ‍්ඤාණාහාරො - ඉමෙ තස‍්මිං සමයෙ ආහාරා හොන‍්ති.

ස්පර්‍ශාහාර ය, මනස්සංචේතනාහාර ය, විඥානාහාර යි. එසමයෙහි මේ ආහාරයෝ වෙත්.

127. කතමානි තස‍්මිං සමයෙ ඉන්‍ද්‍රියානි හොන‍්ති?

127. කවරහු එසමයෙහි ඉන්‍ද්‍රියයෝ වෙති යත්:

සද‍්ධින්‍ද්‍රියං, විරියින්‍ද්‍රියං, සතින්‍ද්‍රියං, සමාධින්‍ද්‍රියං, පඤ‍්ඤින්‍ද්‍රියං, මනින්‍ද්‍රියං, සොමනස‍්සින්‍ද්‍රියං, ජීවිතින්‍ද්‍රියං - ඉමානි තස‍්මිං සමයෙ ඉන්‍ද්‍රියානි හොන‍්ති.

ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතීන්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය ය, මනින්‍ද්‍රිය ය, සෝමනස්සින්‍ද්‍රිය ය, ජීවිතේන්‍ද්‍රිය යි. එසමයෙහි මේ ඉන්‍ද්‍රියයෝ වෙත්.

128. කතමං තස‍්මිං සමයෙ ඣානං හොති?

128. කවරෙක් එසමයෙහි ධ්‍යාන වෙයි යත්:

විතක‍්කො විචාරො පීති සුඛං චිත‍්තස‍්සෙකග‍්ගතා - ඉදං තස‍්මිං සමයෙ ඣානං හොති.

විතර්‍ක ය, විචාර ය, ප්‍රීති ය, සුඛ ය, චිත්තේකාග්‍රතා යි. එසමයෙහි මේ ධ්‍යානය වේ.

129. කතමො තස‍්මිං සමයෙ මග‍්ගො හොති?

129. කවරෙක් එසමයෙහි මාර්‍ග වෙයි යත්:

සම‍්මාදිට‍්ඨි සම‍්මාසඞ‍්කප‍්පො සම‍්මාවායාමො සම‍්මාසති සම‍්මාසමාධි - අයං තස‍්මිං සමයෙ මග‍්ගො හොති.

සම්‍යග්දෘෂ්ටි ය, සම්‍යක්සංකල්ප ය, සම්‍යග්ව්‍යායාම ය, සම්‍යක්ස්මෘති ය, සම්‍යක් සමාධි යි. එසමයෙහි මේ මාර්‍ගය වේ.

130. කතමානි තස‍්මිං සමයෙ බලානි හොන‍්ති?

130. කවරහු එසමයෙහි බලයෝ වෙති යත්:

සද‍්ධාබලං විරියබලං සතිබලං සමාධිබලං පඤ‍්ඤාබලං හිරිබලං ඔත‍්තප‍්පබලං - ඉමානි තස‍්මිං සමයෙ බලානි හොන‍්ති.

ශ්‍රද්ධාබල ය, වීර්‍ය්‍යබල ය, ස්මෘතිබල ය, සමාධිබල ය, ප්‍රඥාබල ය, හිරිබල ය, ඔත්තප්පබල යි. එසමයෙහි මේ බලයෝ වෙත්.

131. කතමෙ තස‍්මිං සමයෙ හෙතු හොන‍්ති?

131. කවරහු එසමයෙහි හෙතූහු වෙති යත්:

අලොභො අදොසො අමොහො - ඉමෙ තස‍්මිං සමයෙ හෙතු හොන‍්ති.

අලෝභ ය, අද්වේෂ ය, අමොහ යි. එසමයෙහි මේ හෙතූහු වෙත්.

132. කතමො තස‍්මිං සමයෙ ඵස‍්සො හොති?

132. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්:

යො තස‍්මිං සමයෙ ඵස‍්සො -පෙ- අයං තස‍්මිං සමයෙ ඵස‍්සො හොති.

එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ... එසමයෙහි මේ ස්පර්‍ශය වේ.

133. කතමා තස‍්මිං සමයෙ වෙදනා හොති?

133. කවරක් එසමයෙහි වේදනා වෙයි යත්:

යං තස‍්මිං සමයෙ තජ‍්ජාමනොවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සජං චෙතසිකං සාතං -පෙ- අයං තස‍්මිං සමයෙ වෙදනා හොති.

එසමයෙහි තදනුරූප මනෝවිඤ්ඤාණධාතු සංස්පර්‍ශයෙන් උපන් යම් චෛතසික සාතයෙක් ... එසමයෙහි මේ වේදනාව වේ.

134. කතමා තස‍්මිං සමයෙ සඤ‍්ඤා හොති?

134. කවරක් එසමයෙහි සංඥා වෙයි යත්:

යා තස‍්මිං සමයෙ තජ‍්ජාමනොවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සජා සඤ‍්ඤා -පෙ- අයං තස‍්මිං සමයෙ සඤ‍්ඤා හොති.

එසමයෙහි තදනුරූප මනෝවිඤ්ඤාණධාතු සංස්පර්‍ශයෙන් උපන් යම් සංඥායෙක් ... එසමයෙහි මේ සංඥාව වේ.

135. කතමා තස‍්මිං සමයෙ චෙතනා හොති?

135. කවරක් එසමයෙහි චේතනා වෙයි යත්:

යා තස‍්මිං සමයෙ තජ‍්ජාමනොවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සජා චෙතනා -පෙ- අයං තස‍්මිං සමයෙ චෙතනා හොති.

එසමයෙහි තදනුරූප මනෝවිඤ්ඤාණධාතු සංස්පර්‍ශයෙන් උපන් යම් චේතනායෙක් ... එසමයෙහි මේ චේතනා වේ.

136. කතමං තස‍්මිං සමයෙ චිත‍්තං හොති?

136. කවරෙක් එසමයෙහි චිත්ත වෙයි යත්:

යං තස‍්මිං සමයෙ චිත‍්තං -පෙ- ඉදං තස‍්මිං සමයෙ චිත‍්තං හොති.

එසමයෙහි යම් චිත්තයෙක් ... එසමයෙහි මේ චිත්තය වේ.

137. කතමො තස‍්මිං සමයෙ වෙදනාක‍්ඛන්‍ධො හොති?

137. කවරෙක් එසමයෙහි වේදනාස්කන්‍ධ වෙයි යත්:

යං තස‍්මිං සමයෙ චෙතසිකං සාතං -පෙ- අයං තස‍්මිං සමයෙ වෙදනාක‍්ඛන්‍ධො හොති.

එසමයෙහි යම් චෛතසිකසාතයෙක් ... එසමයෙහි මේ වේදනාස්කන්‍ධ වේ.

138. කතමො තස‍්මිං සමයෙ සඤ‍්ඤාක‍්ඛන්‍ධො හොති?

138. කවරෙක් එසමයෙහි සංඥාස්කන්‍ධ වෙයි යත්:

යා තස‍්මිං සමයෙ සඤ‍්ඤා -පෙ- අයං තස‍්මිං සමයෙ සඤ‍්ඤාක‍්ඛන්‍ධො හොති.

එසමයෙහි යම් සංඥායෙක් ... එසමයෙහි මේ සංඥාස්කන්‍ධ වේ.

139. කතමො තස‍්මිං සමයෙ සඞ‍්ඛාරක‍්ඛන්‍ධො හොති?

139. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:

ඵස‍්සො චෙතනා -පෙ- පග‍්ගාහො අවික‍්ඛෙපො, යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙ’පි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා, ඨපෙත්‍වා වෙදනාක‍්ඛන්‍ධං, ඨපෙත්‍වා සඤ‍්ඤාක‍්ඛන්‍ධං, ඨපෙත්‍වා විඤ‍්ඤාණක‍්ඛන්‍ධං - අයං තස‍්මිං සමයෙ සඞ‍්ඛාරක‍්ඛන්‍ධො හොති.

ස්පර්‍ශ ය, චේතනා ය ... ප්‍රග්‍රාහ ය, අවික්‍ෂේප ය, තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ.

140. කතමො තස‍්මිං සමයෙ විඤ‍්ඤාණක‍්ඛන්‍ධො හොති?

140. කවරෙක් එසමයෙහි විඥානස්කන්‍ධ වෙයි යත්:

යං තස‍්මිං සමයෙ චිත‍්තං -පෙ- අයං තස‍්මිං සමයෙ විඤ‍්ඤාණක‍්ඛන්‍ධො හොති.

එසමයෙහි යම් චිත්තයෙක් ... එසමයෙහි මේ විඥානස්කන්‍ධ වේ.

141. කතමං තස‍්මිං සමයෙ මනායතනං හොති?

141. කවරෙක් එසමයෙහි මනායතන වෙයි යත්:

යං තස‍්මිං සමයෙ චිත‍්තං -පෙ- ඉදං තස‍්මිං සමයෙ මනායතනං හොති.

එසමයෙහි යම් සිතෙක් ... එසමයෙහි මේ මනායතන වේ.

142. කතමං තස‍්මිං සමයෙ මනින්‍ද්‍රියං හොති?

142. කවරෙක් එසමයෙහි මනින්‍ද්‍රිය වෙයි යත්:

යං තස‍්මිං සමයෙ චිත‍්තං -පෙ- ඉදං තස‍්මිං සමයෙ මනින්‍ද්‍රියං හොති.

එසමයෙහි යම් සිතෙක් ... එසමයෙහි මේ මනින්‍ද්‍රිය වේ.

143. කතමා තස‍්මිං සමයෙ මනොවිඤ‍්ඤාණධාතු හොති?

143. කවරක් එසමයෙහි මනෝවිඤ්ඤාණධාතු වෙයි යත්:

යං තස‍්මිං සමයෙ චිත‍්තං -පෙ- අයං තස‍්මිං සමයෙ මනොවිඤ‍්ඤාණධාතු හොති.

එසමයෙහි යම් සිතෙක් ... එසමයෙහි මේ මනෝවිඤ්ඤාණධාතු වේ.

144. කතමං තස‍්මිං සමයෙ ධම‍්මායතනං හොති?

144. කවරෙක් එසමයෙහි ධර්‍මායතන වෙයි යත්:

වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො - ඉදං තස‍්මිං සමයෙ ධම‍්මායතනං හොති.

වේදනාස්කන්‍ධ ය, සඥාස්කන්‍ධය, සංස්කාරස්කන්‍ධ යි - එසමයෙහි මේ ධර්‍මායතන වේ.

145. කතමා තස‍්මිං සමයෙ ධම‍්මධාතු හොති?

145. කවරක් එසමයෙහි ධර්‍මධාතු වෙයි යත්:

වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො - අයං තස‍්මිං සමයෙ ධම‍්මධාතු හොති.

වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ යි. එසමයෙහි මේ ධර්‍මධාතු වේ.

යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙ’පි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා - ඉමෙ ධම‍්මා කුසලා.

තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද - මේ ධර්‍මයෝ කුශලයෝ යි.

සුඤ‍්ඤතවාරො.

ශුන්‍යතවාරය යි.