තතියං චිත‍්තං
147. කතමෙ ධම‍්මා කුසලා?
147. කවර දහම්හු කුසල්හ යත්:
යස‍්මිං සමයෙ කාමාවචරං කුසලං චිත‍්තං උප‍්පන‍්නං හොති, සොමනස‍්ස සහගතං ඤාණවිප‍්පයුත‍්තං රූපාරම‍්මණං වා සද‍්දාරම‍්මණං වා ගන්‍ධාරම‍්මණං වා රසාරම‍්මණං වා ඵොට‍්ඨබ‍්බාරම‍්මණං වා ධම‍්මාරම‍්මණං වා යං යං වා පනාරබ‍්භ, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති, වෙදනා හොති, සඤ‍්ඤා හොති, චෙතනා හොති, චිත‍්තං හොති, විතක‍්කො හොති, විචාරො හොති, පීති හොති, සුඛං හොති, චිත‍්තස‍්සෙ’කග‍්ගතා හොති, සද‍්ධින්‍ද්‍රියං හොති, විරියින්‍ද්‍රියං හොති, සතින්‍ද්‍රියං හොති, සමාධින්‍ද්‍රියං හොති, මනින්‍ද්‍රියං හොති, සොමනස‍්සින්‍ද්‍රියං හොති, ජීවිතින්‍ද්‍රියං හොති, සම‍්මාසඞ‍්කප‍්පො හොති, සම‍්මාවායාමො හොති, සම‍්මාසති හොති, සම‍්මාසමාධි හොති, සද‍්ධාබලං හොති, විරියබලං හොති, සතිබලං හොති, සමාධිබලං හොති, හිරිබලං හොති, ඔත‍්තප‍්පබලං හොති, අලොභො හොති, අදොසො හොති, අනභිජ‍්ඣා හොති, අව්‍යාපාදො හොති, හිරි හොති, ඔත‍්තප‍්පං හොති, කායපස‍්සද‍්ධි හොති, චිත‍්තපස‍්සද‍්ධි හොති, කාය ලහුතා හොති, චිත‍්ත ලහුතා හොති, කායමුදුතා හොති, චිත‍්තමුදුතා හොති, කායකම‍්මඤ‍්ඤතා හොති, චිත‍්තකම‍්මඤ‍්ඤතා හොති, කායපාගුඤ‍්ඤතා හොති, චිත‍්තපාගුඤ‍්ඤතා හොති, කායුජ‍්ජුකතා හොති, චිත‍්තුජ‍්ජුකතා හොති, සති හොති, සමථො හොති, පග‍්ගාහො හොති, අවික‍්ඛෙපො හොති. යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙ’පි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා-ඉමෙ ධම‍්මාකුසලා.
යම් සමයෙක් හි රූපාලම්බන වේවයි, ශබ්දාලම්බන වේවයි, ගන්‍ධාලම්බන වේවයි, රසාලම්බන වේවයි, ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි, ධර්‍මාලම්බන වේවයි, යම් යම් අරමුණෙකැ හෝ එල්බැ සොම්නස්සහගියා වූ ඥානවිප්‍රයුක්ත වූ කාමාවචර කුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, ප්‍රීතිය වෙයි, සුඛය වෙයි, චිත්තයාගේ ඒකාග්‍රතාව වෙයි, ශ්‍රද්ධේන්‍ද්‍රිය වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, ස්මෘතීන්‍ද්‍රිය වෙයි, සමාධීන්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, සෝමනස්සින්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි, සම්‍යක්සංකල්පය වෙයි, සම්‍යග්ව්‍යායාමය වෙයි, සම්‍යක්ස්මෘතිය වෙයි, සම්‍යක්සමාධිය වෙයි, ශ්‍රද්ධාබලය වෙයි, වීර්‍ය්‍යබලය වෙයි, ස්මෘතිබලය වෙයි, සමාධිබලය වෙයි, හිරිබලය වෙයි, ඔත්තප්පබලය වෙයි, අලෝභය වෙයි, අද්වේෂය වෙයි, අනභිධ්‍යාව වෙයි, අව්‍යාපාදය වෙයි, හිරිය වෙයි, ඔත්තප්පය වෙයි, කායප්‍රශ්‍රබ්ධිය වෙයි, චිත්තප්‍රශ්‍රබ්ධිය වෙයි, කායලඝුත්‍වය වෙයි, චිත්තලඝුත්‍වය වෙයි, කායමෘදුත්‍වය වෙයි, චිත්තමෘදුත්‍වය වෙයි, කායකර්‍මණ්‍යත්‍වය වෙයි, චිත්තකර්‍මණ්‍යත්‍වය වෙයි, කායප්‍රාගුණ්‍යය වෙයි, චිත්තප්‍රාගුණ්‍යය වෙයි, කාය ඍජුත්‍වය වෙයි, චිත්ත ඍජුත්‍වය වෙයි, ස්මෘතිය වෙයි, ශමථය වෙයි, ප්‍රග්‍රාහය වෙයි, අවික්‍ෂේපය වේ. එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ වෙත් ද - මේ ධර්‍මයෝ කුශලයෝ යි.
තස‍්මිං ඛො පන සමයෙ චත‍්තාරො ඛන්‍ධා හොන‍්ති, ද‍්වායතනානි හොන‍්ති, ද‍්වෙ ධාතුයො හොන‍්ති, තයො ආහාරා හොන‍්ති, සත‍්තින්‍ද්‍රියානි හොන‍්ති, පඤ‍්චඞ‍්ගිකං ඣානං හොති, චතුරඞ‍්ගිකො මග‍්ගො හොති, ඡ බලානි හොන‍්ති, ද‍්වෙ හෙතු හොන‍්ති, එකො ඵස‍්සො හොති -පෙ- එකං ධම‍්මායතනං හොති, එකා ධම‍්මධාතු හොති. යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙ’පි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා - ඉමෙ ධම‍්මා කුසලා.
තවද එසමයෙහි ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතූහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ සත්දෙනෙක් වෙති, පඤ්චාඞ්ගික ධ්‍යානය වෙයි, චතුරඞ්ගිකමාර්‍ගය වෙයි, බලයෝ සදෙනෙක් වෙති, හේතූහු දෙදෙනෙක් වෙති, එක් ස්පර්‍ශයෙක් වෙයි, එක් ධර්‍මායතනයෙක් වෙයි, එක් ධර්‍මධාතුයෙක් වේ. එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් හෝ වෙත් නම් - මේ ධර්‍මයෝ කුශලයෝ යි.
148. කතමො තස‍්මිං සමයෙ සඞ‍්ඛාරක‍්ඛන්‍ධො හොති?
148. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
ඵස‍්සො චෙතනා විතක‍්කො විචාරො පීති චිත‍්තස‍්සෙ’කග‍්ගතා සද‍්ධින්‍ද්‍රියං විරියින්‍ද්‍රියං සතින්‍ද්‍රියං සමාධින්‍ද්‍රියං ජීවිතින්‍ද්‍රියං සම‍්මාසඞ‍්කප‍්පො සම‍්මාවායාමො සම‍්මාසති සම‍්මාසමාධි සද‍්ධාබලං විරියබලං සතිබලං සමාධිබලං හිරිබලං ඔත‍්තප‍්පබලං අලොභො අදොසො අනභිජ‍්ඣා අව්‍යාපාදො හිරි ඔත‍්තප‍්පං කායපස‍්සද‍්ධි චිත‍්තපස‍්සද‍්ධි කායලහුතා චිත‍්තලහුතා කායමුදුතා චිත‍්තමුදුතා කායකම‍්මඤ‍්ඤතා චිත‍්තකම‍්මඤ‍්ඤතා කායපාගුඤ‍්ඤතා චිත‍්තපාගුඤ‍්ඤතා කායුජ‍්ජුකතා චිත‍්තුජ‍්ජුකතා සති සමථො පග‍්ගාහො අවික‍්ඛෙපො, යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙ’පි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා ඨපෙත්‍වා වෙදනාක‍්ඛන්‍ධං ඨපෙත්‍වා සඤ‍්ඤාක‍්ඛන්‍ධං ඨපෙත්‍වා විඤ‍්ඤාණක‍්ඛන්‍ධං - අයං තස‍්මිං සමයෙ සඞ‍්ඛාරක‍්ඛන්‍ධො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.
ස්පර්‍ශ ය, චේතනා ය, විතර්‍ක ය, විචාර ය, ප්‍රීති ය, චිත්තේකාග්‍රතා ය, ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතීන්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය, ජීවිතේන්‍ද්‍රිය ය, සම්‍යක්සංකල්ප ය, සම්‍යග්ව්‍යායාම ය, සම්‍යක්ස්මෘති ය, සම්‍යක්සමාධි ය, ශ්‍රද්ධාබල ය, වීර්‍ය්‍යබල ය, ස්මෘතිබල ය, සමාධිබල ය, හිරිබල ය, ඔත්තප්පබල ය, අලෝභ ය, අද්වේෂ ය, අනභිධ්‍යා ය, අව්‍යාපාද ය, හිරි ය, ඔත්තප්ප ය, කායප්‍රශ්‍රබ්ධි ය, චිත්තප්‍රශ්‍රබ්ධි ය, කායලඝුත්‍ව ය, චිත්තලඝුත්‍ව ය, කායමෘදුත්‍ව ය, චිත්තමෘදුත්‍ව ය, කායකර්‍මණ්‍යතා ය, චිත්තකර්‍මණ්‍යතා ය, කායප්‍රාගුණ්‍ය ය, චිත්තප්‍රාගුණ්‍ය ය, කායඍජුත්‍ව ය, චිත්තඍජුත්‍ව ය, ස්මෘති ය, ශමථ ය, ප්‍රග්‍රාහ ය, අවික්‍ෂේප ය, තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් වෙත් ද - මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.