තතියචිත‍්තං අට‍්ඨකථා
තතියචිත‍්තං
තුන්වන සිත
තතියෙ ඤාණෙන විප‍්පයුත‍්තන‍්ති ඤාණවිප‍්පයුත‍්තං. ඉදම‍්පි හි ආරම‍්මණෙ හට‍්ඨපහට‍්ඨං හොති පරිච‍්ඡින්‍දකඤාණං පනෙත්‍ථ න හොති. තස‍්මා ඉදං දහරකුමාරකානං භික‍්ඛුං දිස‍්වා ‘අයං ථෙරො මය‍්හ’න‍්ති වන්‍දනකාලෙ, තෙනෙව නයෙන චෙතියවන්‍දනධම‍්මසවනකාලාදීසු ච උප‍්පජ‍්ජතීති වෙදිතබ‍්බං. පාළියං පනෙත්‍ථ සත‍්තසු ඨානෙසු පඤ‍්ඤා පරිහායති. සෙසං පාකතිකමෙවාති.
තුන්වැන්නෙහි ඥානයෙන් විප්‍රයුක්ත වූයේ ඤාණ විප්පයුත්තය, මෙය ද වනාහි අරමුණෙහි තුටු පහටු වූයේ වෙයි. මෙහි වනාහි පිරිසිඳිනා නුවණ නොවේ. එහෙයින් මෙය ළදරු කුමරුවන් භික්‍ෂුවක දැක මේ තෙරුන් වහන්සේ මාගේ යැයි වදිනා කල්හි ද ඒ නයින්ම චෛත්‍ය වන්දනා ධර්මශ්‍රවණය කරන කල්හි ද උපදීයැයි දතයුතුයි. මෙහි පාළියෙහි වනාහි ස්ථාන සතෙක ප්‍රඥාව පිරිහෙයි. සෙස්ස ප්‍රකෘතිමයය යනුයි.
තතියචිත‍්තං.
තුන්වන සිතයි.