යෙදුමෙන් කියවන්න

චතුත්‍ථචිත‍්තං අට‍්ඨකථා

චතුත්‍ථචිත‍්තං

සතරවන සිත

චතුත්‍ථචිත‍්තෙපි එසෙව නයො. ඉදං පන සසඞ‍්ඛාරෙනාති වචනතො යදා මාතාපිතරො දහරකුමාරකෙ සීසෙ ගහෙත්‍වා චෙතියාදීනි වන්‍දාපෙන‍්ති තෙ ච අනත්‍ථිකා සමානාපි හට‍්ඨපහට‍්ඨාව වන්‍දන‍්ති. එවරූපෙ කාලෙ ලබ‍්භතීති වෙදිතබ‍්බං.

සතරවන සිතෙහි ද මේ නයමය. මෙය වනාහි සසංඛාරෙන යන වචනයෙන් යම්කලෙක මව්පියෝ ළදරු කුමරුවන් හිසින් ගෙන චෛත්‍යාදිය වන්දවත් ද ඔව්හු ද අනර්ථික වූවෝ ද තුටු පහටුව වඳිත්. මෙබඳු කාලයෙහි (සසංඛාරික සිත) ලැබේ යැයි දතයුතුයි.

චතුත්‍ථචිත‍්තං.