යෙදුමෙන් කියවන්න

පඤ‍්චමචිත‍්තං අට‍්ඨකථා

පඤ‍්චමචිත‍්තං

පස්වන සිත

පඤ‍්චමෙ උපෙක‍්ඛාසහගතන‍්ති උපෙක‍්ඛාවෙදනාය සම‍්පයුත‍්තං . ඉදඤ‍්හි ආරම‍්මණෙ මජ‍්ඣත‍්තං හොති. පරිච‍්ඡින්‍දකඤාණං පනෙත්‍ථ හොතියෙව. පාළියං පනෙත්‍ථ ඣානචතුක‍්කෙ උපෙක‍්ඛා හොතීති ඉන්‍ද්‍රියට‍්ඨකෙ උපෙක‍්ඛින්‍ද්‍රියං හොතීති වත්‍වා සබ‍්බෙසම‍්පි වෙදනාදිපදානං නිද‍්දෙසෙ සාතාසාතසුඛදුක‍්ඛපටික‍්ඛෙපවසෙන දෙසනං කත්‍වා අදුක‍්ඛමසුඛවෙදනා කථිතා. තස‍්සා මජ‍්ඣත‍්තලක‍්ඛණෙ ඉන්‍දත‍්තකරණවසෙන උපෙක‍්ඛින්‍ද්‍රියභාවො වෙදිතබ‍්බො. පදපටිපාටියා ච එකස‍්මිං ඨානෙ පීති පරිහීනා. තස‍්මා චිත‍්තඞ‍්ගවසෙන පාළිආරුළ‍්හා පඤ‍්චපණ‍්ණාසෙව ධම‍්මා හොන‍්ති. තෙසං වසෙන සබ‍්බකොට‍්ඨාසෙසු සබ‍්බවාරෙසු ච විනිච‍්ඡයො වෙදිතබ‍්බො.

පංචිමෙ උපෙක්‍ඛා සහගතං යනු උපේක්‍ෂා වේදනාවෙන් යුක්ත වූයේය. මෙය වනාහි අරමුණෙහි මධ්‍යස්ථ වෙයි. මෙහිදී වනාහි පිරිසිඳිනා ඥානය වන්නේමය. මෙහි පාළියෙහි වනාහි ධ්‍යාන චතුෂ්කයෙහි උපේක්‍ෂාව වෙයි. ඉන්‍ද්‍රියට්ඨකයෙහි උපෙක්‍ඛින්‍ද්‍රිය වේයැයි කියා වේදනාදී සියලුම පදයන්ගේ නිර්දේශයෙහි සාතාසාත සුඛදුඃඛප්‍රතික්‍ෂේප වශයෙන් දේශනාව කොට අදුඃක්‍ඛමසුඛ වේදනාව කියන ලදී. එහි මධ්‍යස්ථ ලක්‍ෂණයෙහි අධිපති අර්ථ කාරණ වශයෙන් උපේක්‍ෂා ඉන්‍ද්‍රියභාවය දතයුතුයි. එක්තැනෙක පද පිළිවෙළින් ද ප්‍රීතිය පිරිහිණ. එහෙයින් චිත්තාංග වශයෙන් පාළියට නැගුණු පස්පනසක්ම ධර්මයෝ වෙත්. ඔවුන්ගේ වශයෙන් සියලු කොට්ඨාශයන්හි ද සියලු වාරයන්හි ද විනිශ්චය දතයුතුයි.

පඤ‍්චමචිත‍්තං.