ඡට්ඨචිත්තාදි අට්ඨකථා
ඡට්ඨචිත්තාදි
සයවන ආදී චිත්තයෝ
ඡට්ඨසත්තමඅට්ඨමානි දුතියතතියචතුත්ථෙසු වුත්තනයෙනෙව වෙදිතබ්බානි. කෙවලඤ්හි ඉමෙසු වෙදනාපරිවත්තනඤ්චෙව පීතිපරිහානඤ්ච හොති. සෙසං සද්ධිං උප්පත්තිනයෙන තාදිසමෙව. කරුණාමුදිතා පරිකම්මකාලෙපි හි ඉමෙසං උප්පත්ති මහාඅට්ඨකථායං අනුඤ්ඤාතා එව. ඉමානි අට්ඨ කාමාවචරකුසලචිත්තානි නාම.
ෂෂ්ටම සප්තම අෂ්ටමයෝ ද්විතීය තෘතීය චතුර්ථයන්හි කියන ලද නයින්ම දතයුත්තාහ. හුදෙක් මොවුන්ගේ වේදනා පරිවර්තනය ද ප්රීති පරිහානිය ද වෙයි. උත්පත්ත නය සමග සෙස්ස එබඳුමය. කරුණා මුදිතා පරිකර්ම කාලයෙහි ද වනාහි මොවුන්ගේ උත්පත්තිය මහාට්ඨ කථාවෙහි අනුදත්තේමය. මේ අට කාමාවචර කුසල් සිත් නමි.