ඡට්ඨං චිත්තං
156. කතමෙ ධම්මා කුසලා?
156. කවර ධර්මයෝ කුශලහ යත්:
යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති උපෙක්ඛා සහගතං ඤාණසම්පයුත්තං සසඞ්ඛාරෙන, රූපාරම්මණං වා -පෙ- ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්භ - තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
යම් කලෙක්හි රූපාලම්බන වේවයි ... යමක් යමක් හෝ අරමුණු කොට උපේක්ෂාසහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ කාමාවචර කුශලචිත්තය සංස්කාර සහිත වැ උපදනේ වේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්‍ෂේපය වෙයි ... මේ ධර්මයෝ කුශලයෝ යි.