යෙදුමෙන් කියවන්න

චතුත්‍ථං චිත‍්තං

149. කතමෙ ධම‍්මා කුසලා?

149. කවර දහම්හු කුසල්හ යත්:

යස‍්මිං සමයෙ කාමාවචරං කුසලං චිත‍්තං උප‍්පන‍්නං හොති සොමනස‍්ස සහගතං ඤාණවිප‍්පයුත‍්තං සසඞ‍්ඛාරෙන, රූපාරම‍්මණං වා -පෙ- ධම‍්මාරම‍්මණං වා යං යං වා පනාරබ‍්භ - තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.

යම් සමයෙක් හි රූපාලම්බන වේවයි, ... ධර්‍මාලම්බන වේවයි, යම් යම් අරමුණෙකැ හෝ එල්බැ සොම්නස්සහගියා වූ ඥානවිප්‍රයුක්ත වූ සංස්කාර සහිත වැ කාමාවචර කුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වෙයි ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.

චතුත්‍ථං චිත‍්තං.

චතුර්‍ත්‍ථචිත්තය යි.