ඉමානිපි අභිභායතනානි සොළසක‍්ඛත‍්තුකානි
246. කතමෙ ධම‍්මා කුසලා?
246. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති අජ‍්ඣත‍්තං අරූපසඤ‍්ඤී බහිද‍්ධා රූපානි පස‍්සති නීලානි නීලවණ‍්ණානි නීලනිදස‍්සනානි නීලනිභාසානි, තානි අභිභුය්‍ය ජානාමි පස‍්සාමී’ති විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ නිල් වූ නිල් වන් වූ හුදුනිල් වූ නිල්පැහැ වූ බැහැරි රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දන්මි දක්මී කාමයන්ගෙන් වෙන් ව ම ... ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
247. කතමෙ ධම‍්මා කුසලා
247. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති අජ‍්ඣත‍්තං අරූපසඤ‍්ඤී බහිද‍්ධා රූපානි පස‍්සති පීතානි පීතවණ‍්ණානි පීතනිදස‍්සනානි පීතනිභාසානි -පෙ- ලොහිතකානි ලොහිතකවණ‍්ණානි ලොහිතකනිදස‍්සනානි ලොහිතකනිභාසානි -පෙ- ඔදාතානි ඔදාතවණ‍්ණානි ඔදාතනිදස‍්සනානි ඔදාතනිභාසානි, තානි අභිභුය්‍ය ජානාමි පස‍්සාමී’ති විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පීත වූ පීතවර්‍ණ වූ පීතනිදර්‍ශන වූ පීතප්‍රභ වූ බාහ්‍යරූපයන් දකී ද ... ලෝහිතක වූ ලෝහිතකවර්‍ණ වූ ලෝහිතකනිදර්‍ශන වූ ලෝහිතකප්‍රභ වූ ... අවදාත වූ අවදාතවර්‍ණ වූ අවදාතනිදර්‍ශන වූ අවදාතප්‍රභ වූ (බාහ්‍ය) රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දන්මි දක්මී කාමයන්ගෙන් වෙන් ව ම ... ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එකල්හි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.