ඉමානිපි තීණි විමොක‍්ඛානි සොළසක‍්ඛත‍්තුකානි
[තීණි විමොක‍්ඛානි සොළසක‍්ඛත‍්තුකානි]
[විමෝක්‍ෂ සොළසක්ඛත්තුකය]
248. කතමෙ ධම‍්මා කුසලා?
248. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති, රූපී රූපානි පස‍්සති විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපධ්‍යාන ඇතියේ (බාහ්‍ය වූ ද) රූපයන් දකී ද, කාමයන්ගෙන් වෙන් ව ම ... ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
249. කතමෙ ධම‍්මා කුසලා?
249. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති, අජ‍්ඣත‍්තං අරූපසඤ‍්ඤී බහිද‍්ධා රූපානි පස‍්සති, විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්‍මයෙහි රූපසංඥා රහිත වූයේ බාහ්‍ය රූපයන් දකී ද, කාමයන්ගෙන් වෙන් ව ම ... ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
250. කතමෙ ධම‍්මා කුසලා?
250. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති, සුභන‍්ති අධිමුත‍්තො හොති, විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සුභ ය යි කසිණ අරමුණෙහි නිසල වූයේ වේ ද, කාමයන්ගෙන් වෙන් ව ම ... ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.