යෙදුමෙන් කියවන්න

චත‍්තාරි බ්‍රහ‍්මවිහාරජ‍්ඣානානි සොළසක‍්ඛත‍්තුකානි

[චත‍්තාරි බ්‍රහ‍්මවිහාරජ‍්ඣානානි සොළසක‍්ඛත‍්තුකානි]

[බ්‍රහ්මවිහාරධ්‍යාන සොළසක්ඛත්තුකය]

251. කතමෙ ධම‍්මා කුසලා?

251. කවර ධර්‍මයෝ කුශලහ යත්:

යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති, විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති මෙත‍්තාසහගතං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.

යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... මෛත්‍රීසහගත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.

252. කතමෙ ධම‍්මා කුසලා?

252. කවර ධර්‍මයෝ කුශලහ යත්:

යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති, විතක‍්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති මෙත‍්තාසහගතං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.

යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... මෛත්‍රීසහගත ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.

253. කතමෙ ධම‍්මා කුසලා?

253. කවර ධර්‍මයෝ කුශලහ යත්:

යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති, පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති මෙත‍්තාසහගතං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.

යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, ප්‍රීතියගේ ද විරාගයෙන් ... මෛත්‍රීසහගත තෘතීයධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.

254. කතමෙ ධම‍්මා කුසලා?

254. කවර ධර්‍මයෝ කුශලහ යත්:

යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති, විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති මෙත‍්තාසහගතං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.

යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... මෛත්‍රීසහගත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.

255. කතමෙ ධම‍්මා කුසලා?

255. කවර ධර්‍මයෝ කුශලහ යත්:

යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති, අවිතක‍්කං විචාරමත‍්තං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති මෙත‍්තාසහගතං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.

යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අවිතර්‍ක වූ විචාරමාත්‍ර වූ සමාධියෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති මෛත්‍රීසහගත ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.

256. කතමෙ ධම‍්මා කුසලා?

256. කවර ධර්‍මයෝ කුශලහ යත්:

යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති, විතක‍්කවිචාරානං වූපසමා -පෙ- තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති මෙත‍්තාසහගතං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.

යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... මෛත්‍රීසහගත වූ තෘතීයධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.

257. කතමෙ ධම‍්මා කුසලා?

257. කවර ධර්‍මයෝ කුශලහ යත්:

යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති, පීතියා ච විරාගා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති මෙත‍්තාසහගතං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.

යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, ප්‍රීතියගේ ද විරාගයෙන් ... මෛත්‍රීසහගත චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.

258. කතමෙ ධම‍්මා කුසලා?

258. කවර ධර්‍මයෝ කුශලහ යත්:

යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති, විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති කරුණාසහගතං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.

යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... කරුණාසහගත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.

259. කතමෙ ධම‍්මා කුසලා?

259. කවර ධර්‍මයෝ කුශලහ යත්:

යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති, විතක‍්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති කරුණාසහගතං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.

යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... කරුණාසහගත චතුර්‍ත්‍ථධ්‍යානයට ... පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.

260. කතමෙ ධම‍්මා කුසලා?

260. කවර ධර්‍මයෝ කුශලහ යත්:

යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති, විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති මුදිතාසහගගං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.

යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... මුදිතා සහගත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.

261. කතමෙ ධම‍්මා කුසලා?

261. කවර ධර්‍මයෝ කුශලහ යත්:

යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති, විතක‍්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති මුදිතාසහගතං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.

යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... මුදිතාසහගත චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.

262. කතමෙ ධම‍්මා කුසලා?

262. කවර ධර්‍මයෝ කුශලහ යත්:

යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති, සුඛස‍්ස ච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති උපෙක‍්ඛාසහගතං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.

යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... උපේක්‍ෂාසහගත චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.

චත‍්තාරි බ්‍රහ‍්මවිහාරජ‍්ඣානානි සොළසක‍්ඛත‍්තුකානි.

සතර බ්‍රහ්මවිහාරධ්‍යානික සොළසක්ඛත්තුකය යි.