යෙදුමෙන් කියවන්න

අසුභජ‍්ඣානං සොළසක‍්ඛත‍්තුකං

[අසුභජ‍්ඣානං සොළසක‍්ඛත‍්තුකං]

[අශුභධ්‍යාන සොළසක්ඛත්තුකය]

263. කතමෙ ධම‍්මා කුසලා?

263. කවර ධර්‍මයෝ කුශලහ යත්:

යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති, විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති උද‍්ධුමාතකසඤ‍්ඤාසහගතං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.

යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... උද්ධුමාතකසංඥාසහගත වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.

264. කතමෙ ධම‍්මා කුසලා?

264. කවර ධර්‍මයෝ කුශලහ යත්:

යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති විනීලකසඤ‍්ඤාසහගතං -පෙ- විපුබ‍්බකසඤ‍්ඤාසහගතං -පෙ- විච‍්ඡිද‍්දකසඤ‍්ඤාසහගතං -පෙ- වික‍්ඛායිතකසඤ‍්ඤාසහගතං -පෙ- වික‍්ඛිත‍්තකසඤ‍්ඤාසහගතං -පෙ- හතවික‍්ඛිත‍්තකසඤ‍්ඤාසහගතං -පෙ- ලොහිතකසඤ‍්ඤාසහගතං -පෙ- පුළවකසඤ‍්ඤාසහගතං -පෙ- අට‍්ඨිකසඤ‍්ඤාසහගතං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.

යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... විනීලකසංඥාසහගත වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද ... විපුබ්බකසංඥාසහගත වූ ... විච්‍ජිද්‍දකසංඥාසහගත වූ ... වික්‍ඛායිතකසංඥාසහගත වූ ... වික්‍ඛිත්‍තකසංඥාසහගත වූ ... හතවික්‍ඛිත්‍තකසංඥාසහගත වූ ... ලෝහිතකසංඥාසහගත වූ ... පුළවකසංඥාසහගත වූ ... අට්‍ඨිකසංඥා සහගත වූ (ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද) එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.

අසුභජ‍්ඣානං සොළසක‍්ඛත‍්තුකං.

අශුභධ්‍යාන සොළසක්ඛත්තුකය යි.

රූපාවචරකුසලං.

රූපාවචර කුශල යි.