යෙදුමෙන් කියවන්න

අරූපාවචරකුසලං

අරූපාවචරකුසලං

අරූපාවචර කුශල

265. කතමෙ ධම‍්මා කුසලා?

265. කවර ධර්‍මයෝ කුශලහ යත්:

යස‍්මිං සමයෙ අරූපූපපත‍්තියා මග‍්ගං භාවෙති, සබ‍්බසො රූපසඤ‍්ඤානං සමතික‍්කමා පටිඝසඤ‍්ඤානං අත්‍ථඞ‍්ගමා නානත‍්තසඤ‍්ඤානං අමනසිකාරා ආකාසානඤ‍්චායතනසඤ‍්ඤාසහගතං සුඛස‍්ස ච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති උපෙක‍්ඛා සහගතං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.

යම් කලෙකැ අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ ඉක්මයෑමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ ප්‍රහාණයෙන් නානාත්‍වසංඥාවන්ගේ නො මෙනෙහි කිරීමෙන් ආකාසානඤ්චායතන සංඥාසහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... උපේක්‍ෂාසහගත වූ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.

266. කතමෙ ධම‍්මා කුසලා?

266. කවර ධර්‍මයෝ කුශලහ යත්:

යස‍්මිං සමයෙ අරූපූපපත‍්තියා මග‍්ගං භාවෙති, සබ‍්බසො ආකාසානඤ‍්චායතනං සමතික‍්කම‍්ම විඤ‍්ඤාණඤ‍්චායතනසඤ‍්ඤාසහගතං සුඛස‍්ස ච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති උපෙක‍්ඛාසහගතං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.

යම් කලෙකැ අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණඤ්චායතනසංඥා සහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... උපේක්‍ෂාසහගත වූ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.

267. කතමෙ ධම‍්මා කුසලා?

267. කවර ධර්‍මයෝ කුශලහ යත්:

යස‍්මිං සමයෙ අරූපූපපත‍්තියා මග‍්ගං භාවෙති, සබ‍්බසො විඤ‍්ඤාණඤ‍්චායතනං සමතික‍්කම‍්ම ආකිඤ‍්චඤ‍්ඤායතනසඤ‍්ඤාසහගතං සුඛස‍්ස ච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති උපෙක‍්ඛාසහගතං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.

යම් කලෙකැ අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ආකිඤ්චඤ්ඤායතන සංඥාසහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... උපේක්‍ෂාසහගත වූ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.

268. කතමෙ ධම‍්මා කුසලා?

268. කවර ධර්‍මයෝ කුශලහ යත්:

යස‍්මිං සමයෙ අරූපූපපත‍්තියා මග‍්ගං භාවෙති, සබ‍්බසො ආකිඤ‍්චඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසඤ‍්ඤාසහගතං සුඛස‍්ස ච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති උපෙක‍්ඛාසහගතං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.

යම් කලෙකැ අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා සහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... උපේක්‍ෂාසහගත වූ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.

චත‍්තාරි අරූපජ‍්ඣානානි සොළසක‍්ඛත‍්තුකානි.

අරූපධ්‍යාන සොළසක්ඛත්තුකය යි.

අරූපාවචරකුසලං.

අරූපාවචර කුශල යි.