කාමාවචරකුසලං
269. කතමෙ ධම්මා කුසලා?
269. කවර ධර්මයෝ කුශලහ යත්:
යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්සසහගතං ඤාණසම්පයුත්තං හීනං -පෙ- මජ්ඣිමං -පෙ- පණීතං -පෙ- ඡන්දාධිපතෙය්යං -පෙ- විරියාධිපතෙය්යං -පෙ- චිත්තාධිපතෙය්යං -පෙ- වීමංසාධිපතෙය්යං -පෙ- ඡන්දාධිපතෙය්යං හීනං -පෙ- මජ්ඣිමං -පෙ- පණීතං -පෙ- විරියාධිපතෙය්යං හීනං -පෙ- මජ්ඣිමං -පෙ- පණීතං -පෙ- චිත්තාධිපතෙය්යං හීනං -පෙ- මජ්ඣිමං -පෙ- පණීතං -පෙ- වීමංසාධිපතෙය්යං හීනං -පෙ- මජ්ඣිමං -පෙ- පණීතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
යම් කලෙකැ සෝමනස්සසහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ හීන වූ කාමාවචර කුශලචිත්තය උපදනේ වේ ද ... මධ්‍යම වූ .... ප්‍රණීත වූ ... ඡන්දය අධිපති කොට ඇති ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති ... චිත්තය අධිපති කොට ඇති ... වීමංසාව අධිපති කොට ඇති ... ඡන්දය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... චිත්තය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීමංසාව අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ - (කාමාවචර කුශලචිත්තය උපදනේ වේ ද) එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි.
270. කතමෙ ධම්මා කුසලා?
270. කවර ධර්මයෝ කුශලහ යත්:
යස්මිං සමයෙ කාමාවචරං කුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්සසහගතං ඤාණසම්පයුත්තං සසඞ්ඛාරෙන -පෙ- සොමනස්සසහගතං ඤාණවිප්පයුත්තං -පෙ- සොමනස්සසහගතං ඤාණවිප්පයුත්තං සසඞ්ඛාරෙන -පෙ- උපෙක්ඛාසහගතං ඤාණසම්පයුත්තං -පෙ- උපෙක්ඛාසහගතං ඤාණසම්පයුත්තං සසඞ්ඛාරෙන -පෙ- උපෙක්ඛාසහගතං ඤාණවිප්පයුත්තං -පෙ- උපෙක්ඛාසහගතං ඤාණවිප්පයුත්තං සසඞ්ඛාරෙන හීනං -පෙ- මජ්ඣිමං -පෙ- පණීතං -පෙ- ඡන්දාධිපතෙය්යං -පෙ- විරියාධිපතෙය්යං -පෙ- චිත්තාධිපතෙය්යං -පෙ- ඡන්දාධිපතෙය්යං හීනං -පෙ- මජ්ඣිමං -පෙ- පණීතං -පෙ- විරියාධිපතෙය්යං හීනං -පෙ- මජ්ඣිමං -පෙ- පණීතං -පෙ- චිත්තාධිපතෙය්යං හීනං -පෙ- මජ්ඣිමං -පෙ- පණීතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
යම් කලෙකැ සෝමනස්සසහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ කාමාවචර කුශලචිත්තය සංස්කාර සහිත වැ උපදනේ වේ ද ... සෝමනස්සසහගත වූ ඥානවිප්‍රයුක්ත වූ ... සෝමනස්සසහගත වූ ඥානවිප්‍රයුක්ත වූ, සංස්කාර සහිත වැ ... උපේක්ෂාසහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ ... උපේක්ෂාසහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ, සංස්කාර සහිත වැ .. උපේක්ෂාසහගත ඥානවිප්‍රයුක්ත ... උපේක්ෂාසහගත ඥානවිප්‍රයුක්ත, සංස්කාර සහිත වැ හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... ඡන්දය අධිපති කොට ඇති ... වීර්‍ය්‍ය අධිපති කොට ඇති ... චිත්තය අධිපති කොට ඇති ... ඡන්දය අධිපති කොට ඇති හීන වු ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීර්‍ය්‍ය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... (කාමාවචර කුශලචිත්තයය) උපදනේ වේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි.