රූපාවචරකුසලං
271. කතමෙ ධම‍්මා කුසලා?
271. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති, විවිච‍්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති පඨවීකසිණං හීනං -පෙ- මජ‍්ඣිමං -පෙ- පණීතං -පෙ- ඡන්‍දාධිපතෙය්‍යං -පෙ- විරියාධිපතෙය්‍යං -පෙ- චිත‍්තාධිපතෙය්‍යං -පෙ- වීමංසාධිපතෙය්‍යං -පෙ- ඡන්‍දාධිපතෙය්‍යං හීනං -පෙ- මජ‍්ඣිමං -පෙ- පණීතං -පෙ- විරියාධිපතෙය්‍යං හීනං -පෙ- මජ‍්ඣිමං -පෙ- පණීතං -පෙ- චිත‍්තාධිපතෙය්‍යං හීනං -පෙ- මජ‍්ඣිමං -පෙ- පණීතං -පෙ- වීමංසාධිපතෙය්‍යං හීනං -පෙ- මජ‍්ඣිමං -පෙ- පණීතං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.
යම් කලෙකැ රූපභවෝත්පත්ති පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... හීන වූ පඨවිකසිණ - ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... ඡන්‍දය අධිපති කොට ඇති ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති ... චිත්තය අධිපති කොට ඇති ... විමංසාව අධිපති කොට ඇති ... ඡන්‍දය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... චිත්තය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීමංසාව අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ (ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද), එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
272. කතමෙ ධම‍්මා කුසලා?
272. කවර ධර්‍මයෝ කුශලහ යත්:
යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති විතක‍්කවිචාරානං -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්‍ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ‍්චමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති පඨවීකසිණං හීනං -පෙ- මජ‍්ඣිමං -පෙ- පණීතං -පෙ- ඡන්‍දාධිපතෙය්‍යං -පෙ- විරියාධිපතෙය්‍යං -පෙ- චිත‍්තාධිපතෙය්‍යං -පෙ- වීමංසාධිපතෙය්‍යං -පෙ- ඡන්‍දාධිපතෙය්‍යං හීනං -පෙ- මජ‍්ඣිමං -පෙ- පණීතං -පෙ- විරියාධිපතෙය්‍යං හීනං -පෙ- මජ‍්ඣිමං -පෙ- පණීතං -පෙ- චිත‍්තාධිපතෙය්‍යං හීනං -පෙ- මජ‍්ඣිමං -පෙ- පණීතං -පෙ- වීමංසාධිපතෙය්‍යං හීනං -පෙ- මජ‍්ඣිමං -පෙ- පණීතං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... හීන වූ පඨවිකසිණ - පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද .... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... ඡන්‍දය අධිපති කොට ඇති ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති ... චිත්තය අධිපති කොට ඇති ... විමංසාව අධිපති කොට ඇති ... ඡන්‍දය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... චිත්තය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීමංසාව අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), එසමයෙහි ස්පර්‍ශය වෙයි .... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.