යෙදුමෙන් කියවන්න

අරූපාවචරකුසලං

273. කතමෙ ධම‍්මා කුසලා?

273. කවර ධර්‍මයෝ කුශලහ යත්:

යස‍්මිං සමයෙ අරූපූපපත‍්තියා මග‍්ගං භාවෙති, සබ‍්බසො රූපසඤ‍්ඤානං සමතික‍්කමා පටිඝසඤ‍්ඤානං අත්‍ථඞ‍්ගමා නානත‍්තසඤ‍්ඤානං අමනසිකාරා ආකාසානඤ‍්චායතනසඤ‍්ඤාසහගතං සුඛස‍්ස ච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති හීනං -පෙ- මජ‍්ඣිමං -පෙ- පණීතං -පෙ- ඡන්‍දාධිපතෙය්‍යං -පෙ- විරියාධිපතෙය්‍යං -පෙ- චිත‍්තාධිපතෙය්‍යං -පෙ- වීමංසාධිපතෙය්‍යං -පෙ- ඡන්‍දාධිපතෙය්‍යං හීනං -පෙ- මජ‍්ඣිමං -පෙ- පණීතං -පෙ- විරියාධිපතෙය්‍යං හීනං -පෙ- මජ‍්ඣිමං -පෙ- පණීතං -පෙ- චිත‍්තාධිපතෙය්‍යං හීනං -පෙ- මජ‍්ඣිමං -පෙ- පණීතං -පෙ- වීමංසාධිපතෙය්‍යං හීනං -පෙ- මජ‍්ඣිමං -පෙ- පණීතං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.

යම් කලෙකැ අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ ඉක්මයෑමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ ප්‍රහාණයෙන් නානාත්‍වසංඥාවන්ගේ නො මෙනෙහි කිරීමෙන් ආකාසානඤ්චායතනසංඥා සහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... හීන වූ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... ඡන්‍දය අධිපති කොට ඇති ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති ... චිත්තය අධිපති කොට ඇති ... වීමංසාව අධිපති කොට ඇති ... ඡන්‍දය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... චිත්තය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීමංසාව අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... (චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද), එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.

274. කතමෙ ධම‍්මා කුසලා?

274. කවර ධර්‍මයෝ කුශලහ යත්:

යස‍්මිං සමයෙ අරූපූපපත‍්තියා මග‍්ගං භාවෙති, සබ‍්බසො ආකාසානඤ‍්චායතනං සමතික‍්කම‍්ම විඤ‍්ඤාණඤ‍්චායතනසඤ‍්ඤාසහගතං සුඛස‍්ස ච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති හීනං -පෙ- මජ‍්ඣිමං -පෙ- පණීතං -පෙ- ඡන්‍දාධිපතෙය්‍යං -පෙ- විරියාධිපතෙය්‍යං -පෙ- චිත‍්තාධිපතෙය්‍යං -පෙ- වීමංසාධිපතෙය්‍යං -පෙ- ඡන්‍දාධිපතෙය්‍යං හීනං -පෙ- මජ‍්ඣිමං -පෙ- පණීතං -පෙ- විරියාධිපතෙය්‍යං හීනං -පෙ- මජ‍්ඣිමං -පෙ- පණීතං -පෙ- චිත‍්තාධිපතෙය්‍යං හීනං -පෙ- මජ‍්ඣිමං -පෙ- පණීතං -පෙ- වීමංසාධිපතෙය්‍යං හීනං -පෙ- මජ‍්ඣිමං -පෙ- පණීතං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.

යම් කලෙකැ අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණඤ්චායතන සංඥා සහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... හීන වූ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... ඡන්‍දය අධිපති කොට ඇති ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති ... චිත්තය අධිපති කොට ඇති ... වීමංසාව අධිපති කොට ඇති ... ඡන්‍දය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... චිත්තය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීමංසාව අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... (චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද), එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.

275. කතමෙ ධම‍්මා කුසලා?

275. කවර ධර්‍මයෝ කුශලහ යත්:

යස‍්මිං සමයෙ අරූපූපපත‍්තියා මග‍්ගං භාවෙති, සබ‍්බසො විඤ‍්ඤාණඤ‍්චායතනං සමතික‍්කම‍්ම ආකිඤ‍්චඤ‍්ඤායතනසඤ‍්ඤාසහගතං සුඛස‍්ස ච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති හීනං -පෙ- මජ‍්ඣිමං -පෙ- පණීතං -පෙ- ඡන්‍දාධිපතෙය්‍යං -පෙ- විරියාධිපතෙය්‍යං -පෙ- චිත‍්තාධිපතෙය්‍යං -පෙ- වීමංසාධිපතෙය්‍යං -පෙ- ඡන්‍දාධිපතෙය්‍යං හීනං -පෙ- මජ‍්ඣිමං -පෙ- පණීතං -පෙ- විරියාධිපතෙය්‍යං හීනං -පෙ- මජ‍්ඣිමං -පෙ- පණීතං -පෙ- චිත‍්තාධිපතෙය්‍යං හීනං -පෙ- මජ‍්ඣිමං -පෙ- පණීතං -පෙ- වීමංසාධිපතෙය්‍යං හීනං -පෙ- මජ‍්ඣිමං -පෙ- පණීතං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.

යම් කලෙකැ අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ආකිඤ්චඤ්ඤායතනසංඥාසහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... හීන වූ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... ඡන්‍දය අධිපති කොට ඇති ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති ... චිත්තය අධිපති කොට ඇති ... වීමංසාව අධිපති කොට ඇති ... ඡන්‍දය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... චිත්තය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීමංසාව අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.

276. කතමෙ ධම‍්මා කුසලා?

276. කවර ධර්‍මයෝ කුශලහ යත්:

යස‍්මිං සමයෙ අරූපූපපත‍්තියා මග‍්ගං භාවෙති, සබ‍්බසො ආකිඤ‍්චඤ‍්ඤායතනං සමතික‍්කම‍්ම නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනසඤ‍්ඤාසහගතං සුඛස‍්ස ච පහානා -පෙ- චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති හීනං -පෙ- මජ‍්ඣිමං -පෙ- පණීතං -පෙ- ඡන්‍දාධිපතෙය්‍යං -පෙ- විරියාධිපතෙය්‍යං -පෙ- චිත‍්තාධිපතෙය්‍යං -පෙ- වීමංසාධිපතෙය්‍යං -පෙ- ඡන්‍දාධිපතෙය්‍යං හීනං -පෙ- මජ‍්ඣිමං -පෙ- පණීතං -පෙ- විරියාධිපතෙය්‍යං හීනං -පෙ- මජ‍්ඣිමං -පෙ- පණීතං -පෙ- වීමංසාධිපතෙය්‍යං හීනං -පෙ- මජ‍්ඣිමං -පෙ- පණීතං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති -පෙ- අවික‍්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම‍්මා කුසලා.

යම් කලෙකැ අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා සහගත වූ, සුඛයාගේ ප්‍රහාණයෙන් ... හීන වූ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... ඡන්‍දය අධිපති කොට ඇති ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති ... චිත්තය අධිපති කොට ඇති ... වීමංසාව අධිපති කොට ඇති ... ඡන්‍දය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීර්‍ය්‍යය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... චිත්තය අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... වීමංසාව අධිපති කොට ඇති හීන වූ ... මධ්‍යම වූ ... ප්‍රණීත වූ ... (චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද), එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.

අරූපාවචරකුසලං.

අරූපාවචරකුශල යි.

තෙභූමකකුසලං නිට‍්ඨිතං.

ත්‍රෛභූමකකුශලය නිමි.