චත්තාරි ආරම්මණානි
[චත්තාරි ආරම්මණානි]
[සතර ආරම්මණ]
181. කතමෙ ධම්මා කුසලා?
181. කවර ධර්මයෝ කුසල්හ යත්:
යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති: විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති පරිත්තං පරිත්තාරම්මණං පඨවීකසිණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, කාමයන් ගෙන් වෙන් වැ මැ පරිත්ත (අප්‍රගුණ) වූ පරිත්තාලම්බන වූ පඨවිකසිණ සඞ්ඛ්‍යාත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි, … අවික්‍ෂේපය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි.
182. කතමෙ ධම්මා කුසලා?
182. කවර ධර්මයෝ කුසල්හ යත්:
යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති: විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති පරිත්තං අප්පමාණාරම්මණං පඨවීකසිණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, කාමයන් ගෙන් වෙන් වැ මැ ... පරිත්ත වූ අප්‍රමාණාලම්බන වූ පඨවිකසිණ සඞ්ඛ්‍යාත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි, … අවික්‍ෂේපය වේ. ... මේ ධර්මයෝ කුශලයෝ යි.
183. කතමෙ ධම්මා කුසලා?
183. කවර ධර්මයෝ කුසල්හ යත්:
යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති: විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති අප්පමාණං පරිත්තාරම්මණං පඨවීකසිණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, කාමයන් ගෙන් වෙන් වැ මැ ... අප්‍රමාණ වූ පරිත්තාලම්බන වූ පඨවිකසිණ සඞ්ඛ්‍යාත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි, … අවික්‍ෂේපය වේ. ... මේ ධර්මයෝ කුශලයෝ යි.
184. කතමෙ ධම්මා කුසලා?
184. කවර ධර්මයෝ කුසල්හ යත්:
යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති: විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති අප්පමාණං අප්පමාණාරම්මණං පඨවීකසිණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... අප්‍රමාණ වූ අප්‍රමාණාලම්බන වූ පඨවිකසිණ සඞ්ඛ්‍යාත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි, … අවික්‍ෂේපය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි.
185. කතමෙ ධම්මා කුසලා?
185. කවර ධර්මයෝ කුසල්හ යත්:
යස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති: විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති පරිත්තං පරිත්තාරම්මණං පඨවීකසිණං -පෙ- පරිත්තං අප්පමාණාරම්මණං පඨවීකසිණං -පෙ- අප්පමාණං පරිත්තාරම්මණං පඨවීකසිණං -පෙ- අප්පමාණං අප්පමාණාරම්මණං පඨවීකසිණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
යම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට .... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... පරිත්ත වූ පරිත්තාලම්බන වූ පඨවීකසිණ සඞ්ඛ්‍යාත පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, ... පරිත්ත වූ අප්‍රමාණාලම්බන වූ පඨවීකසිණ සඞ්ඛ්‍යාත ... අප්‍රමාණ වූ පරිත්තාලම්බන වූ පඨවීකසිණ සඞ්ඛ්‍යාත වූ ... අප්‍රමාණ වූ (ඵරණ වශයෙන්) අප්‍රමාණාලම්බන වූ පඨවීකසිණ සඞ්ඛ්‍යාත වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්ශය වෙයි, … අවික්‍ෂේපය වේ ... මේ ධර්මයෝ කුශලයෝ යි.