යෙදුමෙන් කියවන්න

කුසලවිපාකානි පඤ‍්චවිඤ‍්ඤාණානි

432. කතමෙ ධම‍්මා අව්‍යාකතා?

432. කවර ධර්‍මයෝ අව්‍යාකෘතහ යත්:

යස‍්මිං සමයෙ කාමාවචරස‍්ස කුසලස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා විපාකං චක‍්ඛුවිඤ‍්ඤාණං උප‍්පන‍්නං හොති උපෙක‍්ඛාසහගතං රූපාරම‍්මණං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති, වෙදනා හොති, සඤ‍්ඤා හොති, චෙතනා හොති, චිත‍්තං හොති, උපෙක‍්ඛා හොති, චිත‍්තස‍්සෙකග‍්ගතා හොති, මනින්‍ද්‍රියං හොති, උපෙක‍්ඛින්‍ද්‍රියං හොති, ජීවිතින්‍ද්‍රියං හොති. යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා, ඉමෙ ධම‍්මා අව්‍යාකතා.

යම් කලෙකැ කාමාවචර කුශලකර්‍මය කළ හෙයින්, රැස් කළ හෙයින් රූපාලම්බන වූ උපේක්‍ෂා සහගත විපාක වූ චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වෙයි. එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.

433. කතමො තස‍්මිං සමයෙ ඵස‍්සො හොති?

433. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්:

යො තස‍්මිං සමයෙ ඵස‍්සො ඵුසනා සම‍්ඵුසනා සම‍්ඵුසිතත‍්තං, අයං තස‍්මිං සමයෙ ඵස‍්සො හොති.

එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් මොනවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මෙ එසමයෙහි ස්පර්‍ශ වේ.

434. කතමා තස‍්මිං සමයෙ වෙදනා හොති?

434. කවරක් එසමයෙහි වේදනා වෙයි යත්:

යං තස‍්මිං සමයෙ තජ‍්ජාචක‍්ඛුවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සජං චෙතසිකං නෙව සාතං නාසාතං චෙතොසම‍්ඵස‍්සජං අදුක‍්ඛමසුඛං වෙදයිතං, චෙතොසම‍්ඵස‍්සජා අදුක‍්ඛමසුඛා වෙදනා, අයං තස‍්මිං සමයෙ වෙදනා හොති.

එසමයෙහි තදනුරූප වූ චක්‍ෂුර්විඥානධාතු සංස්පර්‍ශයෙන් උපන් චෛතසික වූ නො මැ මිහිරි වූ අමිහිරි නො වූ චිත්තසංස්පර්‍ශයෙන් උපන් නො දුක් නො සුව වූ යම් වේදයිතයෙක්, චිත්ත සංස්පර්‍ශයෙන් උපන් නො දුක් නො සුව වූ යම් වේදනායෙක් වේ ද, මේ එසමයෙහි වේදනා වේ.

435. කතමා තස‍්මිං සමයෙ සඤ‍්ඤා හොති?

435. කවරක් එසමයෙහි සංඥා වෙයි යත්:

යා තස‍්මිං සමයෙ තජ‍්ජාචක‍්ඛුවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සජා සඤ‍්ඤා සඤ‍්ජානනා සඤ‍්ජානිතත‍්තං, අයං තස‍්මිං සමයෙ සඤ‍්ඤා හොති.

එසමයෙහි තදනුරූප වු චක්‍ෂුර්විඥානධාතු සංස්පර්‍ශයෙන් උපන් යම් හැඳිනීමෙක් හඳුනන අයුරෙක් හැඳිනගත් බවෙක් වේ ද, මේ එසමයෙහි සංඥා වේ.

436. කතමා තස‍්මිං සමයෙ චෙතනා හොති?

436. කවරක් එසමයෙහි චේතනා වෙයි යත්:

යා තස‍්මිං සමයෙ තජ‍්ජාචක‍්ඛුවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සජා චෙතනා සඤ‍්චෙතනා චෙතයිතත‍්තං, අයං තස‍්මිං සමයෙ චෙතනා හොති.

එසමයෙහි තදනුරූප වූ චක්‍ෂුර්විඥානධාතු සංස්පර්‍ශයෙන් උපන් යම් චේතනායෙක් සඤ්චේතනායෙක් සිතන ලද බවෙක් වේ ද, මේ එසමයෙහි චේතනා වේ.

437. කතමං තස‍්මිං සමයෙ චිත‍්තං හොති?

437. කවරෙක් එසමයෙහි චිත්ත වෙයි යත්:

යං තස‍්මිං සමයෙ චිත‍්තං මනො මානසං හදයං පණ‍්ඩරං, මනො මනායතනං මනින්‍ද්‍රියං විඤ‍්ඤාණං විඤ‍්ඤාණක‍්ඛන්‍ධො තජ‍්ජාචක‍්ඛුවිඤ‍්ඤාණධාතු, ඉදං තස‍්මිං සමයෙ චිත‍්තං හොති.

එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාඞ්ග සිතෙක්, මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ චක්‍ෂුර්විඥානධාතුයෙක් වේ ද, මේ එසමයෙහි චිත්ත වේ.

438. කතමා තස‍්මිං සමයෙ උපෙක‍්ඛා හොති?

438. කවරෙක් එසමයෙහි උපේක්‍ෂා වෙයි යත්:

යං තස‍්මිං සමයෙ චෙතසිකං නෙව සාතං නාසාතං චෙතොසම‍්ඵස‍්සජං අදුක‍්ඛමසුඛං වෙදයිතං, චෙතොසම‍්ඵස‍්සජා අදුක‍්ඛමසුඛා වෙදනා, අයං තස‍්මිං සමයෙ උපෙක‍්ඛා හොති.

එසමයෙහි චෛතසික වූ නො මැ සාත වූ අසාත නො වූ චිත්තසංස්පර්‍ශයෙන් උපන් නො දුක් නො සුව වූ යම් වේදයිතයෙක්, චිත්ත සංස්පර්‍ශයෙන් උපන් නො දුක් නො සුව වූ යම් වේදනායෙක් වේ ද, මේ එසමයෙහි උපේක්‍ෂා වේ.

439. කතමා තස‍්මිං සමයෙ චිත‍්තස‍්සෙකග‍්ගතා හොති?

439. කවරක් එසමයෙහි චිත්තෛකාග්‍රතා වෙයි යත්:

යා තස‍්මිං සමයෙ චිත‍්තස‍්ස ඨිති -පෙ- අයං තස‍්මිං සමයෙ චිත‍්තස‍්සෙකග‍්ගතා හොති.

එසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක් ... මේ එසමයෙහි චිත්තෛකාග්‍රතා වේ.

440. කතමං තස‍්මිං සමයෙ මනින්‍ද්‍රියං හොති?

440. කවරෙක් එසමයෙහි මනින්‍ද්‍රිය වෙයි යත්:

යං තස‍්මිං සමයෙ චිත‍්තං මනො මානසං හදයං පණ‍්ඩරං, මනො මනායතනං මනින්‍ද්‍රියං විඤ‍්ඤාණං විඤ‍්ඤාණක‍්ඛන්‍ධො තජ‍්ජාචක‍්ඛුවිඤ‍්ඤාණධාතු, ඉදං තස‍්මිං සමයෙ මනින්‍ද්‍රියං හොති.

එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාඞ්ග සිතෙක්, මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප වූ චක්‍ෂුර්විඥානධාතුයෙක් වේ ද, මේ එසමයෙහි මනින්‍ද්‍රිය වේ.

441. කතමං තස‍්මිං සමයෙ උපෙක‍්ඛින්‍ද්‍රියං හොති?

441. කවරෙක් එසමයෙහි උපේක්‍ෂේන්‍ද්‍රිය වෙයි යත්:

යං තස‍්මිං සමයෙ චෙතසිකං නෙව සාතං නාසාතං චෙතොසම‍්ඵස‍්සජං අදුක‍්ඛමසුඛං වෙදයිතං, චෙතොසම‍්ඵස‍්සජා අදුක‍්ඛමසුඛා වෙදනා, ඉදං තස‍්මිං සමයෙ උපෙක‍්ඛින්‍ද්‍රියං හොති.

එසමයෙහි චෛතසික වූ නො මැ සාත වූ අසාත නො වූ චිත්තසංස්පර්‍ශයෙන් උපන් අදුඃඛ වූ අසුඛ වූ යම් වේදයිතයෙක්, චිත්තසංස්පර්‍ශයෙන් උපන් අදුඃඛ වූ අසුඛ වූ යම් වේදනායෙක් වේ ද, මේ එසමයෙහි උපේක්‍ෂේන්‍ද්‍රිය වේ.

442. කතමං තස‍්මිං සමයෙ ජීවිතින්‍ද්‍රියං හොති?

442. කවරෙක් එසමයෙහි ජීවිතේන්‍ද්‍රිය වෙයි යත්:

යං තෙසං අරූපීනං ධම‍්මානං ආයු ඨිති යපනා යාපනා ඉරීයනා වත‍්තනා පාලනා ජීවිතං ජීවිතින්‍ද්‍රියං, ඉදං තස‍්මිං සමයෙ ජීවිතින්‍ද්‍රියං හොති.

ඒ අරූපිධර්‍මයන් ගේ යම් ආයුසයෙක් සිටීමෙක් යැපීමෙක් යාපනයෙක් ඉරියව් පැවැත්මෙක් වර්‍තනයෙක් පාලනයෙක් ජීවිතයෙක් ජීවිතේන්‍ද්‍රියයෙක් වේ ද, මේ එසමයෙහි ජීවිතේන්‍ද්‍රිය වේ.

යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා, ඉමෙ ධම‍්මා අව්‍යාකතා.

තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.

තස‍්මිං ඛො පන සමයෙ චත‍්තාරො ඛන්‍ධා හොන‍්ති, ද‍්වායතනානි හොන‍්ති, ද‍්වෙ ධාතුයො හොන‍්ති, තයො ආහාරා හොන‍්ති, තීණි ඉන්‍ද්‍රියානි හොන‍්ති, එකො ඵස‍්සො හොති -පෙ- එකා චක‍්ඛුවිඤ‍්ඤාණධාතු හොති, එකං ධම‍්මායතනං හොති, එකා ධම‍්මධාතු හොති. යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා, ඉමෙ ධම‍්මා අව්‍යාකතා -පෙ-

තවද එසමයෙහි ස්කන්‍ධයෝ සතරදෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් වෙති, එක් මැ ස්පර්‍ශයෙක් වෙයි ... එක් මැ චක්‍ෂුර්විඥානධාතුයෙක් වෙයි, එක් මැ ධර්‍මායතනය වෙයි, එක් මැ ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍ය සමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි ...

443. කතමො තස‍්මිං සමයෙ සඞ‍්ඛාරක‍්ඛන්‍ධො හොති?

443. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:

ඵස‍්සො චෙතනා චිත‍්තස‍්සෙකග‍්ගතා ජීවිතින්‍ද්‍රියං. යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා ඨපෙත්‍වා වෙදනාක‍්ඛන්‍ධං, ඨපෙත්‍වා සඤ‍්ඤාක‍්ඛන්‍ධං, ඨපෙත්‍වා විඤ‍්ඤාණක‍්ඛන්‍ධං, අයං තස‍්මිං සමයෙ සඞ‍්ඛාරක‍්ඛන්‍ධො හොති -පෙ- ඉමෙ ධම‍්මා අව්‍යාකතා.

ස්පර්‍ශ ය චේතනා ය චිත්තෛකාග්‍රතා ය ජීවිතේන්‍ද්‍රිය ය, තවද එසමයෙහි වේදනාස්කන්‍ධ තබා සංඥාස්කන්‍ධ තබා විඥානස්කන්‍ධ තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.

444. කතමෙ ධම‍්මා අව්‍යාකතා?

444. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:

යස‍්මිං සමයෙ කාමාවචරස‍්ස කුසලස‍්ස කම‍්මස‍්ස කතත‍්තා උපචිතත‍්තා විපාකං සොතවිඤ‍්ඤාණං උප‍්පන‍්නං හොති උපෙක‍්ඛා සහගතං සද‍්දාරම‍්මණං -පෙ- විපාකං ඝානවිඤ‍්ඤාණං උප‍්පන‍්නං හොති උපෙක‍්ඛා සහගතං ගන්‍ධාරම‍්මණං -පෙ- විපාකං ජිව‍්හාවිඤ‍්ඤාණං උප‍්පන‍්නං හොති උපෙක‍්ඛා සහගතං රසාරම‍්මණං -පෙ- විපාකං කායවිඤ‍්ඤාණං උප‍්පන‍්නං හොති සුඛසහගතං ඵොට‍්ඨබ‍්බාරම‍්මණං, තස‍්මිං සමයෙ ඵස‍්සො හොති, වෙදනා හොති, සඤ‍්ඤා හොති, චෙතනා හොති, චිත‍්තං හොති, සුඛං හොති, චිත‍්තස‍්සෙකග‍්ගතා හොති, මනින්‍ද්‍රියං හොති, සුඛින්‍ද්‍රියං හොති, ජීවිතින්‍ද්‍රියං හොති. යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා, ඉමෙ ධම‍්මා අව්‍යාකතා.

යම් කලෙකැ කාමාවචර කුශලකර්‍මය කළ හෙයින් රැස් කළ හෙයින් ශබ්දාලම්බන වූ උපේක්‍ෂාසහගත විපාක වූ ශ්‍රෝතවිඥානය උපදනේ වේ ද ... ගන්‍ධාලම්බන වූ උපේක්‍ෂාසහගත විපාක වූ ඝ්‍රාණවිඥානය උපදනේ වේ ද ... රසාලම්බන වූ උපේක්‍ෂාසහගත විපාක වූ ජිහ්වාවිඥානය උපදනේ වේ ද ... ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වූ සුඛසහගත විපාක වූ කායවිඥානය උපදනේ වේ ද ... එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, සුඛය වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රිය වෙයි, සුඛේන්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍මකෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.

445. කතමො තස‍්මිං සමයෙ ඵස‍්සො හොති?

445. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්:

යො තස‍්මිං සමයෙ ඵස‍්සො ඵුසනා සම‍්ඵුසනා සම‍්ඵුසිතත‍්තං, අයං තස‍්මිං සමයෙ ඵස‍්සො හොති.

එසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් මොනවට ස්පර්‍ශ කරන ආකාරයෙක් මොනවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ එසමයෙහි ස්පර්‍ශ වේ.

446. කතමා තස‍්මිං සමයෙ වෙදනා හොති?

446. කවරක් එසමයෙහි වේදනා වෙයි යත්:

යං තස‍්මිං සමයෙ තජ‍්ජාකායවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සජං කායිකං සාතං කායිකං සුඛං කායසම‍්ඵස‍්සජං සාතං සුඛං වෙදයිතං කායසම‍්ඵස‍්සජා සාතා සුඛා වෙදනා, අයං තස‍්මිං සමයෙ වෙදනා හොති.

එසමයෙහි තදනුරූප වූ කායවිඥානධාතු සංස්පර්‍ශයෙන් උපන් යම් කායික වූ මිහිරි බවෙක් කායික වූ සුඛයෙක් කායසංස්පර්‍ශයෙන් උපන් සාත වූ සුඛ වූ වේදයිතයෙක් කායසංස්පර්‍ශයෙන් උපන් සාත වූ සුඛ වූ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි වේදනා වේ.

447. කතමා තස‍්මිං සමයෙ සඤ‍්ඤා හොති?

447. කවරක් එසමයෙහි සංඥා වෙයි යත්:

යා තස‍්මිං සමයෙ තජ‍්ජාකායවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සජා සඤ‍්ඤා සඤ‍්ජානනා සඤ‍්ජානිතත‍්තං, අයං තස‍්මිං සමයෙ සඤ‍්ඤා හොති.

එසමයෙහි තදනුරූප වූ කායවිඥානධාතු සංස්පර්‍ශයෙන් උපන් යම් සංඥායෙක් සඤ්ජානනාකාරයෙක් සඤ්ජානිත (හැඳිනගත්) බවෙක් වේ ද, මේ එසමයෙහි සංඥා වේ.

448. කතමා තස‍්මිං සමයෙ චෙතනා හොති?

448. කවරක් එසමයෙහි චේතනා වෙයි යත්:

යා තස‍්මිං සමයෙ තජ‍්ජාකායවිඤ‍්ඤාණධාතුසම‍්ඵස‍්සජා චෙතනා සඤ‍්චෙතනා චෙතයිතත‍්තං, අයං තස‍්මිං සමයෙ චෙතනා හොති.

එසමයෙහි තදනුරූප වූ කායවිඥානධාතු සංස්පර්‍ශයෙන් උපන් යම් චේතනායෙක් සඤ්චේතනායෙක් සිතන ලද බවෙක් වේ ද, මේ එසමයෙහි චේතනා වේ.

449. කතමං තස‍්මිං සමයෙ චිත‍්තං හොති?

449. කවරෙක් එසමයෙහි චිත්ත වෙයි යත්:

යං තස‍්මිං සමයෙ චිත‍්තං මනො මානසං හදයං පණ‍්ඩරං, මනො මනායතනං මනින්‍ද්‍රියං විඤ‍්ඤාණං විඤ‍්ඤාණක‍්ඛන්‍ධො තජ‍්ජාකායවිඤ‍්ඤාණධාතු, ඉදං තස‍්මිං සමයෙ චිත‍්තං හොති.

එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාඞ්ග සිතෙක්, මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥාන ස්කන්‍ධයෙක් තදනුරූප වූ කායවිඥානධාතුයෙක් වේ ද, මේ එසමයෙහි චිත්ත වේ.

450. කතමං තස‍්මිං සමයෙ සුඛං හොති?

450. කවරෙක් එසමයෙහි සුඛ වෙයි යත්:

යං තස‍්මිං සමයෙ කායිකං සාතං කායිකං සුඛං කායසම‍්ඵස‍්සජං සාතං සුඛං වෙදයිතං, කායසම‍්ඵස‍්සජා සාතා සුඛා වෙදනා, ඉදං තස‍්මිං සමයෙ සුඛං හොති.

එසමයෙහි යම් කාකිය වූ සාතයෙක් කායික වූ සුඛයෙක් කායසංස්පර්‍ශයෙන් උපන් සාත වූ සුඛ වූ වේදයිතයෙක්, කායසංස්පර්‍ශයෙන් උපන් සාත වූ සුඛ වූ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි සුඛ වේ.

451. කතමා තස‍්මිං සමයෙ චිත‍්තස‍්සෙකග‍්ගතා හොති?

451. කවරක් එසමයෙහි චිත්තෛකාග්‍රතා වෙයි යත්:

යා තස‍්මිං සමයෙ චිත‍්තස‍්ස ඨිති -පෙ- අයං තස‍්මිං සමයෙ චිත‍්තස‍්සෙකග‍්ගතා හොති.

එසමයෙහි චිත්තයාගේ යම් ස්ථිතියෙක් ... මේ එසමයෙහි චිත්තෛකාග්‍රතා වේ.

452. කතමං තස‍්මිං සමයෙ මනින්‍ද්‍රියං හොති?

452. කවරෙක් එසමයෙහි මනින්‍ද්‍රිය වෙයි යත්:

යං තස‍්මිං සමයෙ චිත‍්තං මනො මානසං හදයං පණ‍්ඩරං, මනො මනායතනං මනින්‍ද්‍රියං විඤ‍්ඤාණං විඤ‍්ඤාණක‍්ඛන්‍ධො තජ‍්ජාකායවිඤ‍්ඤාණධාතු, ඉදං තස‍්මිං සමයෙ මනින්‍ද්‍රියං හොති.

එසමයෙහි යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් සිතෙක් භවාඞ්ග සිතෙක්, මනසෙක් මනායතනයෙක් මනින්‍ද්‍රියයෙක් විඥානයෙක් විඥානස්කන්‍ධයෙක් තදනුරූප කායවිඥානධාතුයෙක් වේ ද, මේ එසමයෙහි මනින්‍ද්‍රිය වේ.

453. කතමං තස‍්මිං සමයෙ සුඛින්‍ද්‍රියං හොති?

453. කවරෙක් එසමයෙහි සුඛේන්‍ද්‍රිය වෙයි යත්:

යං තස‍්මිං සමයෙ කායිකං සාතං කායිකං සුඛං කායසම‍්ඵස‍්සජං සාතං සුඛං වෙදයිතං, කායසම‍්ඵස‍්සජා සාතා සුඛා වෙදනා, ඉදං තස‍්මිං සමයෙ සුඛින්‍ද්‍රියං හොති.

එසමයෙහි යම් කායික වූ සාතයෙක් කායික වූ සුඛයෙක් කායසංස්පර්‍ශයෙන් උපන් සාත වූ සුඛ වූ වේදයිතයෙක්, කායසංස්පර්‍ශයෙන් උපන් සාත වූ සුඛ වූ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි සුඛේන්‍ද්‍රිය වේ.

454. කතමං තස‍්මිං සමයෙ ජීවිතින්‍ද්‍රියං හොති?

454. කවරෙක් එසමයෙහි ජීවිතේන්‍ද්‍රිය වෙයි යත්:

යං තෙසං අරූපීනං ධම‍්මානං ආයු ඨිති යපනා යාපනා ඉරීයනා වත‍්තනා පාලනා ජීවිතං ජීවිතින්‍ද්‍රියං, ඉදං තස‍්මිං සමයෙ ජීවිතින්‍ද්‍රියං හොති.

ඒ අරූපීධර්‍මයන්ගේ යම් ආයුසයෙක් සිටීමෙක් යැපීමෙක් යාපනයෙක් ඉරියව් පැවැත්මෙක් වැටුමෙක් පාලනයෙක් ජීවිතයෙක් ජීවිතේන්‍ද්‍රියයෙක් වේ ද, මේ එසමයෙහි ජීවිතේන්‍ද්‍රිය වේ.

යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා, ඉමෙ ධම‍්මා අව්‍යාකතා.

තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.

තස‍්මිං ඛො පන සමයෙ චත‍්තාරො ඛන්‍ධා හොන‍්ති, ද‍්වායතනානි හොන‍්ති, ද‍්වෙ ධාතුයො හොන‍්ති, තයො ආහාරා හොන‍්ති, තීණින්‍ද්‍රියානි හොන‍්ති, එකො ඵස‍්සො හොති -පෙ- එකා කායවිඤ‍්ඤාණධාතු හොති, එකං ධම‍්මායතනං හොති, එකා ධම‍්මධාතු හොති. යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා, ඉමෙ ධම‍්මා අව්‍යාකතා -පෙ-

තවද එසමයෙහි ස්කන්‍ධයෝ සතරදෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් වෙති, එක් මැ ස්පර්‍ශයෙක් වෙයි ... එක් මැ කායවිඥානධාතුයෙක් වෙයි, එක් මැ ධර්‍මායතනය වෙයි, එක් මැ ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි ...

455. කතමො තස‍්මිං සමයෙ සඞ‍්ඛාරක‍්ඛන්‍ධො හොති?

455. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:

ඵස‍්සො චෙතනා චිත‍්තස‍්සෙකග‍්ගතා ජීවිතින්‍ද්‍රියං. යෙ වා පන තස‍්මිං සමයෙ අඤ‍්ඤෙපි අත්‍ථි පටිච‍්චසමුප‍්පන‍්නා අරූපිනො ධම‍්මා ඨපෙත්‍වා වෙදනාක‍්ඛන්‍ධං ඨපෙත්‍වා සඤ‍්ඤාක‍්ඛන්‍ධං ඨපෙත්‍වා විඤ‍්ඤාණක‍්ඛන්‍ධං, අයං තස‍්මිං සමයෙ සඞ‍්ඛාරක‍්ඛන්‍ධො හොති. -පෙ- ඉමෙ ධම‍්මා අව්‍යාකතා.

ස්පර්‍ශ ය චේතනා ය චිත්තෛකාග්‍රතා ය ජීවිතේන්‍ද්‍රිය යි. එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.

කුසලවිපාකානි පඤ‍්චවිඤ‍්ඤාණානි.

කුශලවිපාක පඤ්චවිඥානයෝ යි.