යෙදුමෙන් කියවන්න

සුඛුමරූපතිකං. 12

යං තං රූපං අජ‍්ඣත‍්තිකං තං න කායවිඤ‍්ඤත‍්ති. යං තං රූපං බාහිරං තං අත්‍ථි කායවිඤ‍්ඤත‍්ති, අත්‍ථි න කායවිඤ‍්ඤත‍්ති.

යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය කායවිඥප්ති නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය කායවිඥප්ති වූයේ ඇත, කායවිඥප්ති නො වූයේ ඇති.

යං තං රූපං අජ‍්ඣත‍්තිකං තං න වචීවිඤ‍්ඤත‍්ති. යං තං රූපං බාහිරං තං අත්‍ථි වචීවිඤ‍්ඤත‍්ති, අත්‍ථි න වචීවිඤ‍්ඤත‍්ති.

යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය වාග්විඥප්ති නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය වාග්විඥප්ති වූයේ ඇත, වාග්විඥප්ති නො වූයේ ඇති.

යං තං රූපං අජ‍්ඣත‍්තිකං තං න ආකාසධාතු. යං තං රූපං බාහිරං තං අත්‍ථි ආකාසධාතු, අත්‍ථි න ආකාසධාතු.

යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය ආකාශධාතු නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය ආකාශධාතු වූයේ ඇත, ආකාශධාතු නො වූයේ ඇති.

යං තං රූපං අජ‍්ඣත‍්තිකං තං න ආපොධාතු. යං තං රූපං බාහිරං තං අත්‍ථි ආපොධාතු, අත්‍ථි න ආපොධාතු.

යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය අබ්ධාතු නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය අබ්ධාතු වූයේ ඇත, අබ්ධාතු නො වූයේ ඇති.

යං තං රූපං අජ‍්ඣත‍්තිකං තං රූපස‍්ස න ලහුතා. යං තං රූපං බාහිරං තං අත්‍ථි රූපස‍්ස ලහුතා, අත්‍ථි රූපස‍්ස න ලහුතා.

යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය රූපයාගේ ලඝුතා නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය රූපයාගේ ලඝුතා වූයේ ඇත, රූපයාගේ ලඝුතා නො වූයේ ඇති.

යං තං රූපං අජ‍්ඣත‍්තිකං තං රූපස‍්ස න මුදුතා. යං තං රූපං බාහිරං තං අත්‍ථි රූපස‍්ස මුදුතා, අත්‍ථි රූපස‍්ස න මුදුතා.

යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය රූපයාගේ මෘදුතා නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය රූපයාගේ මෘදුතා වූයේ ඇත, රූපයාගේ මෘදුතා නො වූයේ ඇති.

යං තං රූපං අජ‍්ඣත‍්තිකං තං රූපස‍්ස න කම‍්මඤ‍්ඤතා. යං තං රූපං බාහිරං තං අත්‍ථි රූපස‍්ස කම‍්මඤ‍්ඤතා, අත්‍ථි රූපස‍්ස න කම‍්මඤ‍්ඤතා.

යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය රූපයාගේ කර්‍මණ්‍යතා නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය රූපයාගේ කර්‍මණ්‍යතා වූයේ ඇත, රූපයාගේ කර්‍මණ්‍යතා නො වූයේ ඇති.

යං තං රූපං අජ‍්ඣත‍්තිකං තං රූපස‍්ස න උපචයො. යං තං රූපං බාහිරං තං අත්‍ථි රූපස‍්ස උපචයො, අත්‍ථි රූපස‍්ස න උපචයො.

යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය රූපයාගේ උපචය නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය රූපයාගේ උපචය වූයේ ඇත, රූපයාගේ උපචය නො වූයේ ඇති.

යං තං රූපං අජ‍්ඣත‍්තිකං තං රූපස‍්ස න සන‍්තති. යං තං රූපං බාහිරං තං අත්‍ථි රූපස‍්ස සන‍්තති, අත්‍ථි රූපස‍්ස න සන‍්තති.

යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය රූපයාගේ සන්තති නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය රූපයාගේ සන්තති වූයේ ඇත, රූපයාගේ සන්තති නො වූයේ ඇති.

යං තං රූපං අජ‍්ඣත‍්තිකං තං රූපස‍්ස ජරතා. යං තං රූපං බාහිරං තං අත්‍ථි රූපස‍්ස ජරතා, අත්‍ථි රූපස‍්ස න ජරතා.

යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය රූපයාගේ ජරතා නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය රූපයාගේ ජරතා වූයේ ඇත, රූපයාගේ ජරතා නො වූයේ ඇති.

යං තං රූපං අජ‍්ඣත‍්තිකං තං රූපස‍්ස න අනිච‍්චතා. යං තං රූපං බාහිරං තං අත්‍ථි රූපස‍්ස අනිච‍්චතා, අත්‍ථි රූපස‍්ස න අනිච‍්චතා.

යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය රූපයාගේ අනිත්‍යතා නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය රූපයාගේ අනිත්‍යතා වූයේ ඇත, රූපයාගේ අනිත්‍යතා නො වූයේ ඇති.

යං තං රූපං අජ‍්ඣත‍්තිකං තං න කබළීකාරො ආහාරො. යං තං රූපං බාහිරං තං අත්‍ථි කබළීකාරො ආහාරො, අත්‍ථි න කබළීකාරො ආහාරො.

යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය කවලීකාරාහාර නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය කවලීකාරාහාර වූයේ ඇත, කවලීකාරාහාර නො වූයේ ඇති.

එවං තිවිධෙන රූපසඞ‍්ගහො.

මෙසේ තුන් කොටසින් රූපසඞ්ග්‍රහය වේ.

සුඛුමරූපතිකං. (12)

සූක්‍ෂමරූප ත්‍රික යි. (12)