වත්‍ථුතිකං. 25
යං තං රූපං බාහිරං තං චක‍්ඛුසම‍්ඵස‍්සස‍්ස න වත්‍ථු. යං තං රූපං අජ‍්ඣත‍්තිකං තං අත්‍ථි චක‍්ඛුසම‍්ඵස‍්සස‍්ස වත්‍ථු, අත්‍ථි චක‍්ඛුසම‍්ඵස‍්සස‍්ස න වත්‍ථු.
යම් බාහිරරූපයෙක් වේ ද එය චක්ඛුසම්ඵස්සයට වස්තු නො වූයේ ය. යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය චක්ඛුසම්ඵස්සයට වස්තු වූයේ ඇත, චක්ඛුසම්ඵස්සයට වස්තු නො වූයේ ඇති.
යං තං රූපං බාහිරං තං චක‍්ඛුසම‍්ඵස‍්සජාය වෙදනාය -පෙ- සඤ‍්ඤාය -පෙ- චෙතනාය -පෙ- චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස න වත්‍ථු. යං තං රූපං අජ‍්ඣත‍්තිකං තං අත්‍ථි චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස වත්‍ථු, අත්‍ථි චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස න වත්‍ථු.
යම් බාහිරරූපයෙක් වේ ද එය චක්ඛුසම්ඵස්සජවේදනාවට … සංඥාවට … චෙතනාවට … චක්ඛුවිඤ්ඤාණයට වස්තු නො වූයේ ය. යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය චක්ඛුවිඤ්ඤාණයට වස්තු වූයේ ඇත, චක්ඛුවිඤ්ඤාණයට වස්තු නො වූයේ ඇති.
යං තං රූපං බාහිරං තං සොතසම‍්ඵස‍්සස‍්ස -පෙ- ඝානසම‍්ඵස‍්සස‍්ස -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සස‍්ස -පෙ- කායසම‍්ඵස‍්සස‍්ස න වත්‍ථු. යං තං රූපං අජ‍්ඣත‍්තිකං තං අත්‍ථි කායසම‍්ඵස‍්සස‍්ස වත්‍ථු, අත්‍ථි කායසම‍්ඵස‍්සස‍්ස න වත්‍ථු.
යම් බාහිරරූපයෙක් වේ ද එය සෝතසම්ඵස්සයට … ඝානසම්ඵස්සයට … ජිව්හාසම්ඵස්සයට … කායසම්ඵස්සයට වස්තු නො වූයේ ය. යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය කායසම්ඵස්සයට වස්තු වූයේ ඇත, කායසම්ඵස්සයට වස්තු නො වූයේ ඇති.
යං තං රූපං බාහිරං තං කායසම‍්ඵස‍්සජාය වෙදනාය -පෙ- සඤ‍්ඤාය -පෙ- චෙතනාය -පෙ- කායවිඤ‍්ඤාණස‍්ස න වත්‍ථු. යං තං රූපං අජ‍්ඣත‍්තිකං තං අත්‍ථි කායවිඤ‍්ඤාණස‍්ස වත්‍ථු, අත්‍ථි කායවිඤ‍්ඤාණස‍්ස න වත්‍ථු.
යම් බාහිරරූපයෙක් වේ ද එය කායසම්ඵස්සජ වේදනාවට … සංඥාවට … චෙතනාවට … චක්ඛුවිඥානයට වස්තු නො වූයේ ය. යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය කායවිඥානයට වස්තු වූයේ ඇත, කායවිඥානයට වස්තු නො වූයේ ඇති.
වත්‍ථුතිකං. (25)
වස්තු ත්‍රික යි. (25)
යං තං රූපං අජ‍්ඣත‍්තිකං තං චක‍්ඛුසම‍්ඵස‍්සස‍්ස නාරම‍්මණං. යං තං රූපං බාහිරං තං අත්‍ථි චක‍්ඛුසම‍්ඵස‍්සස‍්ස ආරම‍්මණං, අත්‍ථි චක‍්ඛුසම‍්ඵස‍්සස‍්ස නාරම‍්මණං.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය චක්ඛුසම්ඵස්සයට අරමුණු නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය චක්ඛුසම්ඵස්සයට අරමුණු වූයේ ඇත, චක්ඛුසම්ඵස්සයට අරමුණු නො වූයේ ඇති.
යං තං රූපං අජ‍්ඣත‍්තිකං තං චක‍්ඛුසම‍්ඵස‍්සජාය වෙදනාය -පෙ- සඤ‍්ඤාය -පෙ- චෙතනාය -පෙ- චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස නාරම‍්මණං. යං තං රූපං බාහිරං තං අත්‍ථි චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස ආරම‍්මණං, අත්‍ථි චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස නාරම‍්මණං.
යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය චක්ඛුසම්ඵස්සජවේදනාවට … සංඥාවට … චෙතනාවට … චක්ඛුවිඤ්ඤාණයට අරමුණු නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය චක්ඛුවිඤ්ඤාණයට අරමුණු වූයේ ඇත, චක්ඛුවිඤ්ඤාණයට අරමුණු නො වූයේ ඇති.
යං තං රූපං අජ‍්ඣත‍්තිකං තං සොතසම‍්ඵස‍්සස‍්ස -පෙ- ඝානසම‍්ඵස‍්සස‍්ස -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සස‍්ස -පෙ- කායසම‍්ඵස‍්සස‍්ස නාරම‍්මණං. යං තං රූපං බාහිරං තං අත්‍ථි කායසම‍්ඵස‍්සස‍්ස ආරම‍්මණං, අත්‍ථි කායසම‍්ඵස‍්සස‍්ස නාරම‍්මණං.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය සෝතසම්ඵස්සයට … ඝානසම්ඵස්සයට ජිව්හාසම්ඵස්සයට … කායසම්ඵස්සයට අරමුණු නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය කායසම්ඵස්සයට අරමුණු වූයේ ඇත, කායසම්ඵස්සයට අරමුණු නො වූයේ ඇති.
යං තං රූපං අජ‍්ඣත‍්තිකං තං කායසම‍්ඵස‍්සජාය වෙදනාය -පෙ- සඤ‍්ඤාය -පෙ- චෙතනාය -පෙ- කායවිඤ‍්ඤාණස‍්ස නාරම‍්මණං. යං තං රූපං බාහිරං තං අත්‍ථි කායවිඤ‍්ඤාණස‍්ස ආරම‍්මණං, අත්‍ථි කායවිඤ‍්ඤාණස‍්ස නාරම‍්මණං.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය කායසඵස්සජවේදනාවට … සංඥාවට … චෙතනාවට. … කායවිඥානයට අරමුණු නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය කායවිඥානයට අරමුණු වූයේ ඇත, කායවිඥානයට අරමුණු නො වූයේ ඇති.
ආරම‍්මණතිකං. (25)
ආලම්බන ත්‍රික යි. (25)
යං තං රූපං බාහිරං තං න චක‍්ඛායතනං. යං තං රූපං අජ‍්ඣත‍්තිකං තං අත්‍ථි චක‍්ඛායතනං, අත්‍ථි න චක‍්ඛායතනං.
යම් බාහිරරූපයෙක් වේ ද එය චක්‍ෂුරායතන නො වූයේ ය. යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය චක්‍ෂුරායතන වූයේ ඇත, චක්‍ෂුරායතන නො වූයේ ඇති.
යං තං රූපං බාහිරං තං න සොතායතනං. යං තං රූපං අජ‍්ඣත‍්තිකං තං අත්‍ථි සොතායතනං, අත්‍ථි න සොතායතනං.
යම් බාහිරරූපයෙක් වේ ද එය ශ්‍රෝත්‍රායතන නො වූයේ ය. යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය ශ්‍රෝත්‍රායතන වූයේ ඇත, ශ්‍රෝත්‍රායතන නො වූයේ ඇති.
යං තං රූපං බාහිරං තං න ඝානායතනං -පෙ- න ජිව‍්හායතනං -පෙ- න කායායතනං. යං තං රූපං අජ‍්ඣත‍්තිකං තං අත්‍ථි කායායතනං අත්‍ථි න කායායතනං.
යම් බාහිරරූපයෙක් වේ ද එය ඝ්‍රාණායතන නො වූයේ ය … ජිව්හායතන නො වූයේ ය … කායායතන නො වූයේ ය. යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය කායායතන වූයේ ඇත, කායායතන නො වූයේ ඇති.
යං තං රූපං අජ‍්ඣත‍්තිකං තං න රූපායතනං. යං තං බාහිරං තං අත්‍ථි රූපායතනං, අත්‍ථි න රූපායතනං.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය රූපායතන නො වූයේ ය. යම් බාහිර රූපයෙක් වේ ද එය රූපායතන වූයේ ඇත, රූපායතන නො වූයේ ඇති.
යං තං රූපං අජ‍්ඣත‍්තිකං තං න සද‍්දායතනං -පෙ- න ගන්‍ධායතනං -පෙ- න රසායතනං -පෙ- න ඵොට‍්ඨබ‍්බායතනං. යං තං රූපං බාහිරං තං අත්‍ථි ඵොට‍්ඨබ‍්බායතනං, අත්‍ථි න ඵොට‍්ඨබ‍්බායතනං.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය ශබ්දායතන නො වූයේ ය. … ගන්‍ධායතන නො වූයේ ය … රසායතන නො වූයේ ය. … ස්ප්‍රෂ්ටව්‍යායතන නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය ස්ප්‍රෂ්ටව්‍යායතන වූයේ ඇත, ස්ප්‍රෂ්ටව්‍යායතන නො වූයේ ඇති.
ආයතනතිකං. (10)
ආයතන ත්‍රික යි. (10)
යං තං රූපං බාහිරං තං න චක‍්ඛුධාතු. යං තං රූපං අජ‍්ඣත‍්තිකං තං අත්‍ථි චක‍්ඛුධාතු, අත්‍ථි න චක‍්ඛුධාතු.
යම් බාහිරරූපයෙක් වේ ද එය චක්ඛුධාතු නො වූයේ ය. යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය චක්ඛුධාතු වූයේ ඇත, චක්ඛුධාතු නො වූයේ ඇති.
යං තං රූපං බාහිරං තං න සොතධාතු -පෙ- න ඝානධාතු -පෙ- න ජිව‍්හාධාතු -පෙ- න කායධාතු. යං තං රූපං අජ‍්ඣත‍්තිකං තං අත්‍ථි කායධාතු, අත්‍ථි න කායධාතු.
යම් බාහිරරූපයෙක් වේ ද එය ශ්‍රොතධාතු නො වූයේ ය. … ඝ්‍රාණධාතු නො වූයේ ය. … ජිහ්වාධාතු නො වූයේ ය. … කායධාතු නො වූයේ ය. යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය කායධාතු වූයේ ඇත, කායධාතු නො වූයේ ඇති.
යං තං රූපං අජ‍්ඣත‍්තිකං තං න රූපධාතු. යං තං රූපං බාහිරං තං අත්‍ථි රූපධාතු, අත්‍ථි න රූපධාතු.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය රූපධාතු නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය රූපධාතු වූයේ ඇත, රූපධාතු නො වූයේ ඇති.
යං තං රූපං අජ‍්ඣත‍්තිකං තං න සද‍්දධාතු -පෙ- න ගන්‍ධධාතු -පෙ- න රසධාතු -පෙ- න ඵොට‍්ඨබ‍්බධාතු. යං තං රූපං බාහිරං තං අත්‍ථි ඵොට‍්ඨබ‍්බධාතු, අත්‍ථි න ඵොට‍්ඨබ‍්බධාතු.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය ශබ්දධාතු නො වූයේ ය. … ගන්‍ධධාතු නො වූයේ ය … රසධාතු නො වූයේ ය. … ස්ප්‍රෂ්ටව්‍යධාතු නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය ස්ප්‍රෂ්ටව්‍යධාතු වූයේ ඇත, ස්ප්‍රෂ්ටව්‍යධාතු නො වූයේ ඇති.
ධාතුතිකං (10)
ධාතු ත්‍රික යි. (10)
යං තං රූපං බාහිරං තං න චක‍්ඛුන්‍ද්‍රියං. යං තං රූපං අජ‍්ඣත‍්තිකං තං අත්‍ථි චක‍්ඛුන්‍ද්‍රියං, අත්‍ථි න චක‍්ඛුන්‍ද්‍රියං.
යම් බාහිරරූපයෙක් වේ ද එය චක්‍ෂුරින්‍ද්‍රිය නො වූයේ ය. යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය චක්‍ෂුරින්‍ද්‍රිය වූයේ ඇත, චක්‍ෂුරින්‍ද්‍රිය නො වූයේ ඇති.
යං තං රූපං බාහිරං තං න සොතින්‍ද්‍රියං -පෙ- න ඝානින්‍ද්‍රියං -පෙ- න ජිව‍්හින්‍ද්‍රියං -පෙ- න කායින්‍ද්‍රියං. යං තං රූපං අජ‍්ඣත‍්තිකං තං අත්‍ථි කායින්‍ද්‍රියං, අත්‍ථි න කායින්‍ද්‍රියං.
යම් බාහිරරූපයෙක් වේ ද එය ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය නො වූයේ ය … ඝ්‍රාණේන්‍ද්‍රිය නො වූයේ ය … ජිහ්වේන්‍ද්‍රිය නො වූයේ ය … කායේන්‍ද්‍රිය නො වූයේ ය. යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය කායේන්‍ද්‍රිය වූයේ ඇත, කායේන්‍ද්‍රිය නො වූයේ ඇති.
යං තං රූපං අජ‍්ඣත‍්තිකං තං න ඉත්‍ථින්‍ද්‍රියං. යං තං රූපං බාහිරං තං අත්‍ථි ඉත්‍ථින්‍ද්‍රියං, අත්‍ථි න ඉත්‍ථින්‍ද්‍රියං.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය ස්ත්‍රීන්‍ද්‍රිය නො වූයේ ය. යම් බාහිර රූපයෙක් වේ ද එය ස්ත්‍රීන්‍ද්‍රිය වූයේ ඇත, ස්ත්‍රීන්‍ද්‍රිය නො වූයේ ඇති.
යං තං රූපං අජ‍්ඣත‍්තිකං තං න පුරිසින්‍ද්‍රියං. යං තං රූපං බාහිරං තං අත්‍ථි පුරිසින්‍ද්‍රියං, අත්‍ථි න පුරිසින්‍ද්‍රියං.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය පුරුෂේන්‍ද්‍රිය නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය පුරුෂේන්‍ද්‍රිය වූයේ ඇත, පුරුෂේන්‍ද්‍රිය නො වූයේ ඇති.
යං තං රූපං අජ‍්ඣත‍්තිකං තං න ජීවිතින්‍ද්‍රියං. යං තං රූපං බාහිරං තං අත්‍ථි ජීවිතින්‍ද්‍රියං, අත්‍ථි න ජීවිතින්‍ද්‍රියං.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය ජීවිතේන්‍ද්‍රිය නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය ජීවිතේන්‍ද්‍රිය වූයේ ඇත, ජීවිතේන්‍ද්‍රිය නො වූයේ ඇති.