පකිණ‍්ණක තිකං. 13
දුකං.
ද්විකය යි.
589. තිවිධෙන රූපසඞ‍්ගහො:
589. තුන් කොටසෙකින් රූපසඞ්ග්‍රහය වෙයි:
යං තං රූපං අජ‍්ඣත‍්තිකං තං උපාදා. යං තං රූපං බාහිරං තං අත්‍ථි උපාදා, අත්‍ථි නො උපාදා.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එ උපාදාරූප ය. යම් බාහිරරූපයෙක් වේ ද එ උපාදාවූයේ ඇත, උපාදා නො වූයේ ඇති.
යං තං රූපං අජ‍්ඣත‍්තිකං තං උපාදින‍්නං. යං තං රූපං බාහිරං තං අත්‍ථි උපාදින‍්නං, අත්‍ථි අනුපාදින‍්නං.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එ උපාදින්න ය. යම් බාහිර රූපයෙක් වේ ද එය උපාදින්න වූයේ ඇත, අනුපාදින්න වූයේ ඇති.
යං තං රූපං අජ‍්ඣත‍්තිකං තං උපාදින‍්නුපාදානියං. යං තං රූපං බාහිරං තං අත්‍ථි උපාදින‍්නුපාදානියං, අත්‍ථි අනුපාදින‍්නුපාදානියං.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය උපාදින්නූපාදානිය ය. යම් බාහිර රූපයෙක් වේ ද එය උපාදින්නුපාදානිය වූයේ ඇත, අනුපාදින්නුපාදානිය වූයේ ඇති.
යං තං රූපං අජ‍්ඣත‍්තිකං තං අනිදස‍්සනං. යං තං රූපං බාහිරං තං අත්‍ථි සනිදස‍්සනං, අත්‍ථි අනිදස‍්සනං.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය අනිදර්‍ශන ය. යම් බාහිර රූපයෙක් වේ ද එය සනිදර්‍ශන වූයේ ඇත, අනිදර්‍ශන වූයේ ඇති.
යං තං රූපං අජ‍්ඣත‍්තිකං තං සප‍්පටිඝං. යං තං රූපං බාහිරං තං අත්‍ථි සප‍්පටිඝං, අත්‍ථි අප‍්පටිඝං.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය සප්‍රතිඝ (-ගැටුම් සහිත) ය. යම් බාහිර රූපයෙක් වේ ද එය සප්‍රතිඝ වූයේ ඇත, අප්‍රතිඝ වූයේ ඇති.
යං තං රූපං අජ‍්ඣත‍්තිකං තං ඉන්‍ද්‍රියං. යං තං රූපං බාහිරං තං අත්‍ථි ඉන්‍ද්‍රියං, අත්‍ථි න ඉන්‍ද්‍රියං.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය ඉන්‍ද්‍රිය ය. යම් බාහිරරූපයෙක් වේ ද එය ඉන්‍ද්‍රිය වූයේ ඇත, ඉන්‍ද්‍රිය නො වූයේ ඇති.
යං තං රූපං අජ‍්ඣත‍්තිකං තං න මහාභූතං. යං තං රූපං බාහිරං තං අත්‍ථි මහාභූතං, අත්‍ථි න මහාභූතං.
යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය මහාභූත නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය මහාභූත වූයේ ඇත, මහාභූත නො වූයේ ඇති.
යං තං රූපං අජ‍්ඣත‍්තිකං තං න විඤ‍්ඤත‍්ති. යං තං රූපං බාහිරං තං අත්‍ථි විඤ‍්ඤත‍්ති, අත්‍ථි න විඤ‍්ඤත‍්ති.
යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය විඥප්ති නො වූයේ ය. යම් බාහිර රූපයෙක් වේ ද එය විඥප්ති වූයේ ඇත, විඥප්ති නො වූයේ ඇති.
යං තං රූපං අජ‍්ඣත‍්තිකං තං න චිත‍්තසමුට‍්ඨානං. යං තං රූපං බාහිරං තං අත්‍ථි චිත‍්තසමුට‍්ඨානං, අත්‍ථි න චිත‍්තසමුට‍්ඨානං.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය චිත්තසමුත්‍ථාන නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය චිත්තසමුත්‍ථාන වූයේ ඇත, චිත්තසමුත්‍ථාන නො වූයේ ඇති.
යං තං රූපං අජ‍්ඣත‍්තිකං තං න චිත‍්තසහභූ. යං තං රූපං බාහිරං තං අත්‍ථි චිත‍්තසහභූ, අත්‍ථි න චිත‍්තසහභූ.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය චිත්තසහභූ නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය චිත්තසහභූ වූයේ (-සිත සමග උපන්නේ) ඇත. චිත්තසහභූ නො වූයේ ඇති.
යං තං රූපං අජ‍්ඣත‍්තිකං තං න චිත‍්තානුපරිවත‍්ති. යං තං රූපං බාහිරං තං අත්‍ථි චිත‍්තානුපරිවත‍්ති, අත්‍ථි න චිත‍්තානුපරිවත‍්ති.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය චිත්තානුපරිවර්‍තතී නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය චිත්තානුපරිවර්‍තතී වූයේ ඇත, චිත්තානුපරිවර්‍තතී නො වූයේ ඇති.
යං තං රූපං අජ‍්ඣත‍්තිකං තං ඔළාරිකං. යං තං රූපං බාහිරං තං අත්‍ථි ඔළාරිකං, අත්‍ථි සුඛුමං.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය ඖදාරික ය. යම් බාහිරරූපයෙක් වේ ද එය ඖදාරික වූයේ ඇත, සූක්‍ෂ්ම වූයේ ඇති.
යං තං රූපං අජ‍්ඣත‍්තිකං තං සන‍්තිකෙ. යං තං රූපං බාහිරං තං අත්‍ථි දූරෙ, අත්‍ථි සන‍්තිකෙ.
යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය සන්තික වූයේ ය. යම් බාහිර රූපයෙක් වේ ද එය දුර වූයේ ඇත, සන්තික වූයේ ඇති.