යෙදුමෙන් කියවන්න

පකිණ‍්ණකදුකං. 14

සම්පූර්ණ පරිච්ඡේදය

588. දුවිධෙන රූපසඞ‍්ගහො:

588. දෙකොටසෙකින් රූපසඞ්ග්‍රහය වෙයි:

අත්‍ථි රූපං උපාදා, අත්‍ථි රූපං නො උපාදා

උපාදාරූපයෙක් ඇත, උපාදා නො වූ රූපයෙක් ඇත.

අත්‍ථි රූපං උපාදින‍්නං, අත්‍ථි රූපං අනුපාදින‍්නං.

උපාදින්නරූපයෙක් ඇත, අනුපාදින්නරූපයෙක් ඇත.

අත්‍ථි රූපං උපාදින‍්නුපාදානියං, අත්‍ථි රූපං අනුපාදින‍්නුපාදානියං.

උපාදින්නෝපාදානීය රූපයෙක් ඇත, අනුපාදින්නෝපාදානීය රූපයෙක් ඇත,

අත්‍ථි රූපං සනිදස‍්සනං, අත්‍ථි රූපං අනිදස‍්සනං.

සනිදර්‍නරූපයෙක් ඇත, අනිදර්‍ශනරූපයෙක් ඇත.

අත්‍ථි රූපං සප‍්පටිඝං, අත්‍ථි රූපං අප‍්පටිඝං.

සප්‍රතිඝරූපයෙක් ඇත, අප්‍රතිඝරූපයෙක් ඇත.

අත්‍ථි රූපං ඉන්‍ද්‍රියං, අත්‍ථි රූපං න ඉන්‍ද්‍රියං.

ඉන්‍ද්‍රියරූපයෙක් ඇත, ඉන්‍ද්‍රිය නො වූ රූපයෙක් ඇත.

අත්‍ථි රූපං මහාභූතං, අත්‍ථි රූපං න මහාභූතං.

මහාභූත රූපයෙක් ඇත, මහාභූත නො වූ රූපයෙක් ඇත.

අත්‍ථි රූපං විඤ‍්ඤත‍්ති, අත්‍ථි රූපං න විඤ‍්ඤත‍්ති.

විඥප්තිරූපයෙක් ඇත, විඥප්ති නො වූ රූපයෙක් ඇත.

අත්‍ථි රූපං චිත‍්තසමුට‍්ඨානං, අත්‍ථි රූපං න චිත‍්තසමුට‍්ඨානං.

චිත්තසමුත්‍ථානරූපයෙක් ඇත, චිත්තසමුත්‍ථාන නො වූ රූපයෙක් ඇත.

අත්‍ථි රූපං චිත‍්තසහභූ, අත්‍ථි රූපං න චිත‍්තසහභූ.

සිත සමග උපන් රූපයෙක් ඇත. සිත සමග නූපන් රූපයෙක් ඇත.

අත්‍ථි රූපං චිත‍්තානුපරිවත‍්ති, අත්‍ථි රූපං න චිත‍්තානුපරිවත‍්ති.

චිත්තානුපරිවර්තී වූ රූපයෙක් ඇත, චිත්තානුපරිවර්තී නො වූ රූපයෙක් ඇත.

අත්‍ථි රූපං අජ‍්ඣත‍්තිකං, අත්‍ථි රූපං බාහිරං.

ආධ්‍යාත්මිකරූපයෙක් ඇත, බාහ්‍යරූපයෙක් ඇත.

අත්‍ථි රූපං ඔළාරිකං, අත්‍ථි රූපං සුඛුමං.

ඖදාරික රූපයෙක් ඇත, සූක්‍ෂමරූපයෙක් ඇත.

අත්‍ථි රූපං දූරෙ, අත්‍ථි රූපං සන‍්තිකෙ.

දූරේ රූපයෙක් ඇත, සන්තිකේ රූපයෙක් ඇත.

පකිණ‍්ණකදුකං. (14)

ප්‍රකීර්‍ණකදුක යි. (14)

අත්‍ථි රූපං චක‍්ඛුසම‍්ඵස‍්සස‍්ස වත්‍ථු, අත්‍ථි රූපං චක‍්ඛුසම‍්ඵස‍්සස‍්ස න වත්‍ථු. අත්‍ථි රූපං චක‍්ඛුසම‍්ඵස‍්සජාය වෙදනාය -පෙ- සඤ‍්ඤාය -පෙ- චෙතනාය -පෙ- චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස වත්‍ථු, අත්‍ථි රූපං චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස න වත්‍ථු.

චක්ඛුසම්ඵස්සයට වස්තු වූ රූපයෙක් ඇත, චක්ඛු සම්ඵස්සයට වස්තු නො වූ රූපයෙක් ඇත. චක්ඛුසම්ඵස්සජ වූ වේදනාවට … සංඥාවට … චෙතනාවට … චක්‍ෂුර්විඥානයට වස්තු වූ රූපයෙක් ඇත, චක්‍ෂුර්විඥානයට වස්තු නො වූ රූපයෙක් ඇත.

අත්‍ථි රූපං සොතසම‍්ඵස‍්සස‍්ස -පෙ- ඝානසම‍්ඵස‍්සස‍්ස -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සස‍්ස -පෙ- කායසම‍්ඵස‍්සස‍්ස වත්‍ථු, අත්‍ථි රූපං කායසම‍්ඵස‍්සස‍්ස න වත්‍ථු, අත්‍ථි රූපං කායසම‍්ඵස‍්සජාය වෙදනාය -පෙ- සඤ‍්ඤාය -පෙ- චෙතනාය -පෙ- කායවිඤ‍්ඤාණස‍්ස වත්‍ථු, අත්‍ථි රූපං කායවිඤ‍්ඤාණස‍්ස න වත්‍ථු.

සෝතසම්ඵස්සයට … ඝානසම්ඵස්සයට … ජිව්හාසම්ඵස්සයට … කායසම්ඵස්සයට වස්තු වූ රූපයෙක් ඇත. කායසම්ඵස්සයට වස්තු නො වූ රූපයෙක් ඇත. කායසම්ඵස්සජවේදනාවට … සංඥාවට … චෙතනාවට … කායවිඥානයට වස්තු වූ රූපයෙක් ඇත, කායවිඥානයට වස්තු නො වූ රූපයෙක් ඇති.

වත්‍ථුදුකං. (25)

වස්තුදුක යි. (25)

අත්‍ථි රූපං චක‍්ඛුසම‍්ඵස‍්සස‍්ස ආරම‍්මණං, අත්‍ථි රූපං චක‍්ඛුසම‍්ඵස‍්සස‍්ස නාරම‍්මණං. අත්‍ථි රූපං චක‍්ඛුසම‍්ඵස‍්සජාය වෙදනාය -පෙ- සඤ‍්ඤාය -පෙ- චෙතනාය -පෙ- චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස ආරම‍්මණං, අත්‍ථි රූපං චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස නාරම‍්මණං.

චක්ඛුසම්ඵස්සයට අරමුණු වූ රූපයෙක් ඇත, චක්ඛුසම්ඵස්සයට අරමුණු නො වූ රූපයෙක් ඇත. චක්ඛුසම්ඵස්සජවේදනාවට … සංඥාවට … චෙතනාවට … චක්ඛුවිඤ්ඤාණයට අරමුණු වූ රූපයෙක් ඇත, චක්ඛුවිඤ්ඤාණයට අරමුණු නො වූ රූපයෙක් ඇත.

අත්‍ථි රූපං සොතසම‍්ඵස‍්සස‍්ස -පෙ- ඝානසම‍්ඵස‍්සස‍්ස -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සස‍්ස -පෙ- කායසම‍්ඵස‍්සස‍්ස ආරම‍්මණං, අත්‍ථි රූපං කායසම‍්ඵස‍්සස‍්ස නාරම‍්මණං. අත්‍ථි රූපං කායසම‍්ඵස‍්සජාය වෙදනාය -පෙ- සඤ‍්ඤාය -පෙ- චෙතනාය -පෙ- කායවිඤ‍්ඤාණස‍්ස ආරම‍්මණං, අත්‍ථි රූපං කායවිඤ‍්ඤාණස‍්ස නාරම‍්මණං.

සෝතසම්ඵස්සයට … ඝානසම්ඵස්සයට … ජිව්හාසම්ඵස්සයට … කායසම්ඵස්සයට අරමුණු වූ රූපයෙක් ඇත, කායසම්ඵස්සයට අරමුණු නො වූ රූපයෙක් ඇත. කායසම්ඵස්සජවේදනාවට ... සංඥාවට … චෙතනාවට … කායවිඤ්ඤාණයට අරමුණු වූ රූපයෙක් ඇත, කායවිඤ්ඤාණයට අරමුණු නො වූ රූපයෙක් ඇති.

ආරම‍්මණදුකං (25)

ආලම්බනදුක යි. (25)

අත්‍ථි රූපං චක‍්ඛායතනං, අත්‍ථි රූපං න චක‍්ඛායතනං.

චක්ඛායතන රූපයෙක් ඇත, චක්ඛායතන නො වූ රූපයෙක් ඇත.

අත්‍ථි රූපං සොතායතනං -පෙ- ඝානායතනං -පෙ- ජිව‍්හායතනං -පෙ- කායායතනං, අත්‍ථි රූපං න කායායතනං.

සෝතායතන … ඝානායතන … ජිව්හායතන … කායායතනරූපයෙක් ඇත, කායායතන නො වූ රූපයෙක් ඇත.

අත්‍ථි රූපං රූපායතනං, අත්‍ථි රූපං න රූපායතනං.

රූපායතන වූ රූපයෙක් ඇත, රූපායතන නො වූ රූපයෙක් ඇත.

අත්‍ථි රූපං සද‍්දායතනං, අත්‍ථි රූපං න සද‍්දායතනං.

ශබ්දායතනරූපයෙක් ඇත, ශබ්දායතන නො වූ රූපයෙක් ඇත.

අත්‍ථි රූපං ගන්‍ධායතනං, අත්‍ථි රූපං න ගන්‍ධායතනං.

ගන්‍ධායතනරූපයෙක් ඇත, ගන්‍ධායතන නො වූ රූපයෙක් ඇත.

අත්‍ථි රූපං රසායතනං, අත්‍ථි රූපං න රසායතනං.

රසායතනරූපයෙක් ඇත, රසායතන නො වූ රූපයෙක් ඇත.

අත්‍ථි රූපං ඵොට‍්ඨබ‍්බායතනං, අත්‍ථි රූපං න ඵොට‍්ඨබ‍්බායතනං.

ඵොට්ඨබ්බායතනරූපයෙක් ඇත, ඵොට්ඨබ්බායතන නො වූ රූපයෙක් ඇති.

ආයතනදුකං. (10)

ආයතන දුක යි. (10)

අත්‍ථි රූපං චක‍්ඛු ධාතු, අත්‍ථි රූපං න චක‍්ඛුධාතු.

චක්ඛුධාතුරූපයෙක් ඇත, චක්ඛුධාතු නො වූ රූපයෙක් ඇත.

අත්‍ථි රූපං සොතධාතු, අත්‍ථි රූපං න සොතධාතු.

සොතධාතු රූපයෙක් ඇත, සොතධාතු නො වූ රූපයෙක් ඇත.

අත්‍ථි රූපං ඝානධාතු, අත්‍ථි රූපං න ඝානධාතු.

ඝානධාතුරූපයෙක් ඇත, ඝානධාතු නො වූ රූපයෙක් ඇත.

අත්‍ථි රූපං ජිව‍්හාධාතු, අත්‍ථි රූපං න ජිව‍්හාධාතු.

ජිව්හාධාතුරූපයෙක් ඇත, ජිව්හාධාතු නො වූ රූපයෙක් ඇත.

අත්‍ථි රූපං කායධාතු, අත්‍ථි රූපං න කායධාතු.

කායධාතුරූපයෙක් ඇත, කායධාතු නො වූ රූපයෙක් ඇත.

අත්‍ථි රූපං රූපධාතු, අත්‍ථි රූපං න රූපධාතු.

රූපධාතුරූපයෙක් ඇත, රූපධාතු නො වූ රූපයෙක් ඇත.

අත්‍ථි රූපං සද‍්දධාතු, අත්‍ථි රූපං න සද‍්දධාතු.

ශබ්දධාතුරූපයෙක් ඇත, ශබ්දධාතු නො වූ රූපයෙක් ඇත.

අත්‍ථි රූපං ගන්‍ධධාතු, අත්‍ථි රූපං න ගන්‍ධධාතු.

ගන්‍ධධාතුරූපයෙක් ඇත, ගන්‍ධධාතු නො වූ රූපයෙක් ඇත.

අත්‍ථි රූපං රසධාතු, අත්‍ථි රූපං න රසධාතු.

රසධාතුරූපයෙක් ඇත, රසධාතු නො වූ රූපයෙක් ඇත.

අත්‍ථි රූපං ඵොට‍්ඨබ‍්බධාතු, අත්‍ථි රූපං න ඵොට‍්ඨබ‍්බධාතු.

ස්ප්‍රෂ්ටව්‍යධාතුරූපයෙක් ඇත, ස්ප්‍රෂ්ටව්‍යධාතු නො වූ රූපයෙක් ඇති.

ධාතුදුකං. (10)

ධාතු දුක යි. (10)

අත්‍ථි රූපං චක‍්ඛුන්‍ද්‍රියං, අත්‍ථි රූපං න චක‍්ඛුන්‍ද්‍රියං.

චක්‍ෂුරින්‍ද්‍රියරූපයෙක් ඇත, චක්‍ෂුරින්‍ද්‍රිය නො වූ රූපයෙක් ඇත.

අත්‍ථි රූපං සොතින්‍ද්‍රියං, අත්‍ථි රූපං න සොතින්‍ද්‍රියං.

ශ්‍රෝත්‍රේන්‍ද්‍රියරූපයෙක් ඇත, ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය නො වූ රූපයෙක් ඇත.

අත්‍ථි රූපං ඝානින්‍ද්‍රියං, අත්‍ථි රූපං න ඝානින්‍ද්‍රියං.

ඝ්‍රාණෙන්‍ද්‍රියරූපයෙක් ඇත, ඝ්‍රාණේන්‍ද්‍රිය නො වූ රූපයෙක් ඇත.

අත්‍ථි රූපං ජිව‍්හින්‍ද්‍රියං, අත්‍ථි රූපං න ජිව‍්හින්‍ද්‍රියං.

ජිහ්වේන්‍ද්‍රියරූපයෙක් ඇත, ජිහ්වේන්‍ද්‍රිය නො වූ රූපයෙක් ඇත.

අත්‍ථි රූපං කායින්‍ද්‍රියං, අත්‍ථි රූපං න කායින්‍ද්‍රියං.

කායේන්‍ද්‍රියරූපයෙක් ඇත, කායේන්‍ද්‍රිය නො වූ රූපයෙක් ඇත.

අත්‍ථි රූපං ඉත්‍ථින්‍ද්‍රියං, අත්‍ථි රූපං න ඉත්‍ථින්‍ද්‍රියං.

ස්ත්‍රීන්‍ද්‍රියරූපයෙක් ඇත, ස්ත්‍රීන්‍ද්‍රිය නො වූ රූපයෙක් ඇත.

අත්‍ථි රූපං පුරිසින්‍ද්‍රියං, අත්‍ථි රූපං න පුරිසින්‍ද්‍රියං.

පුරුෂේන්‍ද්‍රියරූපයෙක් ඇත, පුරුෂේන්‍ද්‍රිය නො වූ රූපයෙක් ඇත.

අත්‍ථි රූපං ජීවිතින්‍ද්‍රියං, අත්‍ථි රූපං න ජීවිතින්‍ද්‍රියං.

ජිවිතේන්‍ද්‍රියරූපයෙක් ඇත, ජීවිතේන්‍ද්‍රිය නො වූ රූපයෙක් ඇත.

ඉන්‍ද්‍රියදුකං. (8)

ඉන්‍ද්‍රිය දුක යි. (8)

අත්‍ථි රූපං කායවිඤ‍්ඤත‍්ති, අත්‍ථි රූපං න කායවිඤ‍්ඤත‍්ති.

කායවිඥප්තිරූපයෙක් ඇත, කායවිඥප්ති නො වූ රූපයෙක් ඇත.

අත්‍ථි රූපං වචීවිඤ‍්ඤත‍්ති, අත්‍ථි රූපං න වචීවිඤ‍්ඤත‍්ති.

වාග්විඥප්තිරූපයෙක් ඇත, වාග්විඥප්ති නො වූ රූපයෙක් ඇත.

අත්‍ථි රූපං ආකාසධාතු, අත්‍ථි රූපං න ආකාසධාතු.

ආකාශධාතුරූපයෙක් ඇත, ආකාශධාතු නො වූ රූපයෙක් ඇත.

අත්‍ථි රූපං ආපොධාතු, අත්‍ථි රූපං න ආපොධාතු.

අබ්ධාතුරූපයෙක් ඇත, අබ්ධාතු නො වූ රූපයෙක් ඇත.

අත්‍ථි රූපං රූපස‍්ස ලහුතා, අත්‍ථි රූපං රූපස‍්ස න ලහුතා.

රූපයාගේ ලඝුත්‍වරූපයෙක් ඇත. රූපයාගේ ලඝුත්‍ව නො වූ රූපයෙක් ඇත;

අත්‍ථි රූපං රූපස‍්ස මුදුතා, අත්‍ථි රූපං රූපස‍්ස න මුදුතා.

රූපයාගේ මෘදුත්‍වරූපයෙක් ඇත, රූපයාගේ මෘදුත්‍ව නො වූ රූපයෙක් ඇත.

අත්‍ථි රූපං රූපස‍්ස කම‍්මඤ‍්ඤතා, අත්‍ථි රූපං රූපස‍්ස න කම‍්මඤ‍්ඤතා.

රූපයාගේ කර්‍මණ්‍යතා රූපයෙක් ඇත, රූපයාගේ කර්‍මණ්‍යතා නො වූ රූපයෙක් ඇත.

අත්‍ථි රූපං රූපස‍්ස උපචයො, අත්‍ථි රූපං රූපස‍්ස න උපචයො.

රූපයාගේ උපචයරූපයෙක් ඇත, රූපයාගේ උපචය නො වූ රූපයෙක් ඇත.

අත්‍ථි රූපං රූපස‍්ස සන‍්තති, අත්‍ථි රූපං රූපස‍්ස න සන‍්තති.

රූපයාගේ සන්තතිරූපයෙක් ඇත, රූපයාගේ සන්තති නො වූ රූපයෙක් ඇත.

අත්‍ථි රූපං රූපස‍්ස ජරතා, අත්‍ථි රූපං රූපස‍්ස න ජරතා.

රූපයාගේ ජරතාරූපයෙක් ඇත, රූපයාගේ ජරතා නො වූ රූපයෙක් ඇත.

අත්‍ථි රූපං රූපස‍්ස අනිච‍්චතා, අත්‍ථි රූපං රූපස‍්ස න අනිච‍්චතා.

රූපයාගේ අනිත්‍යතාරූපයෙක් ඇත, රූපයාගේ අනිත්‍යතා නො වූ රූපයෙක් ඇත.

අත්‍ථි රූපං කබළීකාරො ආහාරො, අත්‍ථි රූපං න කබළීකාරො ආහාරො.

කවලීකාරාහාරරූපයෙක් ඇත, කවලීකාරාහාර නො වූ රූපයෙක් ඇති.

එවං දුවිධෙන රූපසඞ‍්ගහො.

මෙසේ දෙකොටසින් රූපසඞ්ග්‍රහය වේ.

සුඛුමරූපදුකං. (12)

සූක්‍ෂ්මරූප දුක යි. (12)