චතුක‍්කං. 22
තිකං.
ත්‍රිකය යි.
590. චතුබ‍්බිධෙන රූපසඞ‍්ගහො:
590. සතර කොටසෙකින් රූපසඞ්ග්‍රහය වෙයි:
යං තං රූපං උපාදා තං අත්‍ථි උපාදින‍්නං, අත්‍ථි අනුපාදින‍්නං, යං තං රූපං නො උපාදා තං අත්‍ථි උපාදින‍්නං, අත්‍ථි අනුපාදින‍්නං.
යම් උපාදාරූපයෙක් වේ ද එය උපාදින්න වූයේ ඇත, අනුපාදින්න වූයේ ඇත යම් උපාදා නො වූ රූපයෙක් වේ ද එය උපාදින්න වූයේ ඇත, අනුපාදින්න වූයේ ඇති.
යං තං රූපං උපාදා තං අත්‍ථි උපාදින‍්නුපාදානියං, අත්‍ථි අනුපාදින‍්නුපාදානියං. යං තං රූපං නො උපාදා තං අත්‍ථි උපාදින‍්නුපාදානියං, අත්‍ථි අනුපාදින‍්නුපාදානියං.
යම් උපාදාරූපයෙක් වේ ද එය උපාදින්නුපාදානිය වූයේ ඇත, අනුපාදින්නුපාදානිය වූයේ ඇත. යම් උපාදා නො වූ රූපයෙක් වේ ද එය උපාදින්නුපාදානිය වූයේ ඇත, අනුපාදින්නුපාදානිය වූයේ ඇති.
යං තං රූපං උපාදානං අත්‍ථි සප‍්පටිඝං, අත්‍ථි අප‍්පටිඝං. යං තං රූපං නො උපාදා තං අත්‍ථි සප‍්පටිඝං, අත්‍ථි අප‍්පටිඝං.
යම් උපාදාරූපයෙක් වේ ද එය සප්‍රතිඝ වූයේ ඇත, අප්‍රතිඝ වූයේ ඇති යම් උපාදා නො වූ රූපයෙක් වේ ද එය සප්‍රතිඝ වූයේ ඇත, අප්‍රතිඝ වූයේ ඇති.
යං තං රූපං උපාදා තං අත්‍ථි ඔළාරිකං, අත්‍ථි සුඛුමං. යං තං රූපං නො උපාදා තං අත්‍ථි ඔළාරිකං, අත්‍ථි සුඛුමං.
යම් උපාදාරූපයෙක් වේ ද එය ඖදාරික වූයේ ඇත, සියුම් වූයේ ඇත. යම් උපාදා නො වූ රූපයෙක් වේ ද එය ඖදාරික වූයේ ඇත, සියුම් වූයේ ඇති.
යං තං රූපං උපාදා තං අත්‍ථි දූරෙ, අත්‍ථි සන‍්තිකෙ. යං තං රූපං නොඋපාදා තං අත්‍ථි දූරෙ, අත්‍ථි සන‍්තිකෙ.
යම් උපාදාරූපයෙක් වේ ද එය දුර වූයේ ඇත, සන්තික වූයේ ඇත. යම් උපාදා නො වූ රූපයෙක් වේ ද එය දුර වූයේ ඇත, සන්තික වූයේ ඇති.
යං තං රූපං උපාදින‍්නං තං අත්‍ථි සනිදස‍්සනං, අත්‍ථි අනිදස‍්සනං, යං තං රූපං අනුපාදින‍්නං තං අත්‍ථි සනිදස‍්සනං, අත්‍ථි අනිදස‍්සනං.
යම් උපාදින්නරූපයෙක් වේ ද එය සනිදර්‍ශන වූයේ ඇත, අනිදර්‍ශන වූයේ ඇත. යම් අනුපාදින්නරූපයෙක් වේ ද එය සනිදර්‍ශන (=චක්‍ෂුර්විඥානයට ගෝචර බව සහිත) වූයේ ඇත, අනිදර්‍ශන වූයේ ඇති.
යං තං රූපං උපාදින‍්නං තං අත්‍ථි සප‍්පටිඝං, අත්‍ථි අප‍්පටිඝං. යං තං රූපං අනුපාදින‍්නං තං අත්‍ථි සප‍්පටිඝං, අත්‍ථි අප‍්පටිඝං.
යම් උපාදින්නරූපයෙක් වේ ද එය සප්‍රතිඝ (-ගැටීම් සහිත) වූයේ ඇත, අප්‍රතිඝ වූයේ ඇත. යම් අනුපාදින්නරූපයෙක් වේ ද එය සප්‍රතිඝ වූයේ ඇත. අප්‍රතිඝ වූයේ ඇති.
යං තං රූපං උපාදින‍්නං තං අත්‍ථි මහාභූතං, අත්‍ථි න මහාභූතං. යං තං රූපං අනුපාදින‍්නං තං අත්‍ථි මහාභූතං, අත්‍ථි න මහාභූතං.
යම් උපාදින්නරූපයෙක් වේ ද එය මහාභූත වූයේ ඇත, මහාභූත නො වූයේ ඇත. යම් අනුපාදින්නරූපයෙක් වේ ද එය මහාභූත වූයේ ඇත, මහාභූත නො වූයේ ඇති.
යං තං රූපං උපාදින‍්නං තං අත්‍ථි ඔළාරිකං, අත්‍ථි සුඛුමං. යං තං රූපං අනුපාදින‍්නං තං අත්‍ථි ඔළාරිකං, අත්‍ථි සුඛුමං.
යම් උපාදින්නරූපයෙක් වේ ද එය ඖදාරික වූයේ ඇත, සූක්‍ෂම වූයේ ඇත. යම් අනුපාදින්නරූපයෙක් වේ ද එය ඖදාරික වූයේ ඇත, සූක්‍ෂම වූයේ ඇති.
යං තං රූපං උපාදින‍්නං තං අත්‍ථි දූරෙ, අත්‍ථි සන‍්තිකෙ. යං තං රූපං අනුපාදින‍්නං තං අත්‍ථි දූරෙ, අත්‍ථි සන‍්තිකෙ.
යම් උපාදින්නරූපයෙක් වේ ද එය දුර වූයේ ඇත, සන්තික වූයේ ඇත. යම් අනුපාදින්නරූපයෙක් වේ ද එය දුර වූයේ ඇත. සන්තික වූයේ ඇති.
යං තං රූපං උපාදින‍්නුපාදානියං තං අත්‍ථි සනිදස‍්සනං, අත්‍ථි අනිදස‍්සනං. යං තං රූපං අනුපාදින‍්නුපාදානියං තං අත්‍ථි සනිදස‍්සනං, අත්‍ථි අනිදස‍්සනං.
යම් උපාදින්නුපාදානියරූපයෙක් වේ ද එය සනිදර්‍ශන වූයේ ඇත, අනිදර්‍ශන වූයේ ඇත. යම් අනුපාදින්නුපාදානිය රූපයෙක් වේ ද එය සනිදර්‍ශන වූයේ ඇත, අනිදර්‍ශන වූයේ ඇති.
යං තං රූපං උපාදින‍්නුපාදානියං තං අත්‍ථි සප‍්පටිඝං, අත්‍ථි අප‍්පටිඝං. යං තං රූපං අනුපාදින‍්නුපාදානියං තං අත්‍ථි සප‍්පටිඝං, අත්‍ථි අප‍්පටිඝං.
යම් උපාදින්නූපාදානියරූපයෙක් වේ ද එය සප්‍රතිඝ වූයේ ඇත, අප්‍රතිඝ වූයේ ඇත. යම් අනුපාදින්නුපාදානිය රූපයෙක් වේ ද එය සප්‍රතිඝ වූයේ ඇත, අප්‍රතිඝ වූයේ ඇති.
යං තං රූපං උපාදින‍්නුපාදානියං තං අත්‍ථි මහාභූතං, අත්‍ථි න මහාභූතං. යං තං රූපං අනුපාදින‍්නුපාදානියං තං අත්‍ථි මහාභූතං, අත්‍ථි න මහාභූතං.
යම් උපාදින්නුපාදානියරූපයෙක් වේ ද එය මහාභූත වූයේ ඇත, මහාභූත නො වූයේ ඇත. යම් අනුපාදින්නුපාදානිය රූපයෙක් වේ ද එය මහාභූත වූයේ ඇත, මහාභූත නො වූයේ ඇති.
යං තං රූපං උපාදින‍්නුපාදානියං තං අත්‍ථි ඔළාරිකං, අත්‍ථි සුඛුමං. යං තං රූපං අනුපාදින‍්නුපාදානියං තං අත්‍ථි ඔළාරිකං, අත්‍ථි සුඛුමං.
යම් උපාදින්නුපාදානියරූපයෙක් වේ ද එය ඖදාරික වූයේ ඇත, සූක්‍ෂම වූයේ ඇත. යම් අනුපාදින්නරූපයෙක් වේ ද එය ඖදාරික වූයේ ඇත, සූක්‍ෂම වූයේ ඇති.
යං තං රූපං උපාදින‍්නුපාදානියං තං අත්‍ථි දූරෙ, අත්‍ථි සන‍්තිකෙ. යං තං රූපං අනුපාදින‍්නුපාදානියං තං අත්‍ථි දූරෙ, අත්‍ථි සන‍්තිකෙ.
යම් උපාදින්නුපාදානිය රූපයෙක් වේ ද එය දුර වූයේ ඇත, සන්තික වූයේ ඇත. යම් අනුපාදින්නුපාදානියරූපයෙක් වේ ද එය දුර වූයේ ඇත, සන්තික වූයේ ඇති.
යං තං රූපං සප‍්පටිඝං තං අත්‍ථි ඉන්‍ද්‍රියං, අත්‍ථි න ඉන්‍ද්‍රියං. යං තං රූපං අප‍්පටිඝං තං අත්‍ථි ඉන්‍ද්‍රියං, අත්‍ථි න ඉන්‍ද්‍රියං.
යම් සප්‍රතිඝරූපයෙක් වේ ද එය ඉන්‍ද්‍රිය වූයේ ඇත, ඉන්‍ද්‍රිය නො වූයේ ඇත. යම් අප්‍රතිඝරූපයෙක් වේ ද එය ඉන්‍ද්‍රිය වූයේ ඇත, ඉන්‍ද්‍රිය නො වූයේ ඇති.
යං තං රූපං සප‍්පටිඝං තං අත්‍ථි මහාභූතං, අත්‍ථි න මහාභූතං. යං තං රූපං අප‍්පටිඝං තං අත්‍ථි මහාභූතං, අත්‍ථි න මහාභූතං.
යම් සප්‍රතිඝරූපයෙක් වේ ද එය මහාභූත වූයේ ඇත, මහාභූත නො වූයේ ඇත. යම් අප්‍රතිඝරූපයෙක් වේ ද එය මහාභූත වූයේ ඇත, මහාභූත නො වූයේ ඇති.
යං තං රූපං ඉන්‍ද්‍රියං තං අත්‍ථි ඔළාරිකං, අත්‍ථි සුඛුමං. යං තං රූපං න ඉන්‍ද්‍රියං තං අත්‍ථි ඔළාරිකං, අත්‍ථි සුඛුමං.
යම් ඉන්‍ද්‍රියරූපයෙක් වේ ද එය ඖදාරික වූයේ ඇත, සූක්‍ෂම වූයේ ඇත. යම් ඉන්‍ද්‍රිය නො වූ රූපයෙක් වේ ද එය ඖදාරික වූයේ ඇත, සූක්‍ෂම වූයේ ඇති.
යං තං රූපං ඉන්‍ද්‍රියං තං අත්‍ථි දූරෙ, අත්‍ථි සන‍්තිකෙ. යං තං රූපං න ඉන්‍ද්‍රියං තං අත්‍ථි දූරෙ, අත්‍ථි සන‍්තිකෙ.
යම් ඉන්‍ද්‍රියරූපයෙක් වේ ද එය දුර වූයේ ඇත, සන්තික වූයේ ඇත. යම් ඉන්‍ද්‍රිය නො වූ රූපයෙක් වේ ද එය දුර වූයේ ඇත, සන්තික වූයේ ඇති.
යං තං රූපං මහාභූතං තං අත්‍ථි ඔළාරිකං, අත්‍ථි සුඛුමං. යං තං රූපං න මහාභූතං තං අත්‍ථි ඔළාරිකං, අත්‍ථි සුඛුමං.
යම් මහාභූතරූපයෙක් වේ ද එය ඖදාරික වූයේ ඇත, සූක්‍ෂම වූයේ ඇත. යම් මහාභූත නො වූ රූපයෙක් වේ ද එය ඖදාරික වූයේ ඇත, සූක්‍ෂම වූයේ ඇති.
යං තං රූපං මහාභූතං තං අත්‍ථි දූරෙ, අත්‍ථි සන‍්තිකෙ. යං තං රූපං න මහාභූතං තං අත්‍ථි දූරෙ, අත්‍ථි සන‍්තිකෙ.
යම් මහාභූතරූපයෙක් වේ ද එය දුර වූයේ ඇත, සන්තික වූයේ ඇත. යම් මහාභූත නො වූ රූපයෙක් වේ ද එය දුර වූයේ ඇත, සන්තික වූයේ ඇති.
දිට‍්ඨං සුතං මුතං විඤ‍්ඤාතං රූපං.
රූපායතන සඞ්ඛ්‍යාත දෘෂ්ටරූප ය, ශබ්දායතන සඞ්ඛ්‍යාත ශ්‍රැතරූපය, ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යායතන සඞ්ඛ්‍යාත මුතරූප ය, ධර්‍මායතන සඞ්ඛ්‍යාත විඥාතරූප යයි.
එවං චතුබ‍්බිධෙන රූපසඞ‍්ගහො.
මෙසේ සතර කොටසින් රූපසඞ්ග්‍රහය වේ.