යෙදුමෙන් කියවන්න

එකකනිද‍්දෙසො

[එකකනිද‍්දෙසො:]

[ඒකකනිර්දේශය]

598. සබ‍්බං රූපං න හෙතුමෙව, අහෙතුකමෙව, හෙතුවිප‍්පයුත‍්තමෙව, සප‍්පච‍්චයමෙව, සඞ‍්ඛතමෙව, රූපීමෙව, ලොකියමෙව, සාසවමෙව, සඤ‍්ඤොජනියමෙව, ගන්‍ථනීයමෙව, ඔඝනීයමෙව, යොගනීයමෙව, නීවරණියමෙව, පරාමට‍්ඨමෙව, උපාදානියමෙව, සංකිලෙසිකමෙව, අව්‍යාකතමෙව, අනාරම‍්මණමෙව, අචෙතසිකමෙව, චිත‍්තවිප‍්පයුත‍්තමෙව, නෙවවිපාකනවිපාකධම‍්මධම‍්මමෙව, අසංකිලිට‍්ඨසංකිලෙසිකමෙව, න සවිතක‍්කසවිචාරමෙව, න අවිතක‍්කවිචාරමත‍්තමෙව, අවිතක‍්කඅවිචාරමෙව, න පීතිසහගතමෙව, න සුඛසහගතමෙව, න උපෙක‍්ඛාසහගතමෙව, නෙව දස‍්සනෙන න භාවනාය පහාතබ‍්බමෙව, නෙව දස‍්සනෙන න භාවනාය පහාතබ‍්බහෙතුකමෙව, නෙව ආචයාගාමි න අපචයගාමිමෙව, නෙව සෙක‍්ඛනාසෙක‍්ඛමෙව, පරිත‍්තමෙව, කාමාවචරමෙව, න රූපාවචරමෙව, න අරූපාවචරමෙව, පරියාපන‍්නමෙව, නො අපරියාපන‍්නමෙව, අනියතමෙව, අනිය්‍යානිකමෙව, උප‍්පන‍්නං ඡහි විඤ‍්ඤාණෙහි විඤ‍්ඤෙය්‍යමෙව, අනිච‍්චමෙව, ජරාභිභූතමෙව, එවං එකවිධෙන රූපසඞ‍්ගහො.

598. හැම රූපය හේතු නො වූයේ ම ය, අහේතුක ම ය, හේතුවිප්‍රයුක්ත ම ය, සප්‍රත්‍යය ම ය, සඞ්ඛත (-ප්‍රත්‍යයසමවායෙන් කරන ලද) ම ය, රූපී ම ය, ලෞකික ම ය, සාස්‍රව ම ය, සංයෝජනීය ම ය, ග්‍රන්‍ථනීය ම ය, ඕඝනීය ම ය, යෝගනීය ම ය, නීවරණීය ම ය, පරාමෘෂ්ට ම ය, උපාදානිය ම ය, සාංක්ලේශික ම ය, අව්‍යාකෘත ම ය, අනාලම්බන ම ය, අචෛතසික ම ය, චිත්තවිප්‍රයුක්තය ම ය, නෛව විපාක න විපාකස්වභාවධර්‍ම ම ය, අසඞ්ක්ලිෂ්ටසාංක්ලේශික ම ය, සවිතර්‍කසවිචාර නො වූයේ ම ය, අවිතර්‍කවිචාරමාත්‍ර නො වූයේ ම ය, අවිතර්‍ක - අවිචාර ම ය, ප්‍රීතිසහගත නො වූයේ ම ය, සුඛසහගත නො වූයේ ම ය, උපේක්‍ෂාසහගත නො වූයේ ම ය, නො ම දර්‍ශනයෙන් නො ම භාවනායෙන් ප්‍රහාතව්‍ය ම ය, නො ම දර්‍ශනයෙන් නො ම භාවනායෙන් ප්‍රහාතව්‍යහේතු ඇත් ම ය, නො ම ආචයගාමී නො ම අපචයගාමී ම ය, නො ම ශෛක්‍ෂ නාශෛක්‍ෂ ම ය, පරිත්ත ම ය, කාමාවචර ම ය, රූපාවචර නො වූයේ ම ය, අරූපාවචර නො වූයේ ම ය, පර්‍ය්‍යාපන්න ම ය, අපර්‍ය්‍යාපන්න නො වූයේ ම ය, අනියත ම ය, අනෛර්‍ය්‍යාණික ම ය, උත්පන්න වූයේ ෂඩ්විඥානයන් විසින් විඥේය ම ය, අනිත්‍ය ම ය, ජරාභිභූත මැ යි. මෙසෙයින් එක් කොටසින් රූප සඞ්ග්‍රහය වේ.

එකකනිද‍්දෙසො.

ඒකකනිර්දේශය යි.