වත්‍ථුතිකා
787. කතමං තං රූපං බාහිරං චක‍්ඛුසම‍්ඵස‍්සස‍්ස න වත්‍ථු?
787. ඒ බාහිර චක්‍ඛුසම්‍ඵස්‍සයට වස්‍තු නො වූ රූපය කවරේ යත්:
රූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං චක‍්ඛුසම‍්ඵස‍්සස‍්ස න වත්‍ථු.
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර චක්‍ඛුසම්‍ඵස්‍සයට වස්‍තු නො වූ රූප යි.
788. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං චක‍්ඛුසම‍්ඵස‍්සස‍්ස වත්‍ථු?
788. ඒ අධ්‍යාත්මික චක්‍ඛුසම්‍ඵස්‍සයට වස්‍තු වූ රූපය කවරේ යත්:
චක‍්ඛායතනං. ඉදං තං රූපං අජ‍්ත‍්ධත‍්තිකං චක‍්ඛුසම‍්ඵස‍්සස‍්ස වත්‍ථු.
චක්‍ෂුරායතන යි. මේ ඒ අධ්‍යාත්මික චක්‍ඛුසම්‍ඵස්‍සයට වස්‍තු වූ රූප යි.
789. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං චක‍්ඛුසම‍්ඵස‍්සස‍්ස න වත්‍ථු?
789. ඒ අධ්‍යාත්මික චක්‍ඛුසම්‍ඵස්‍සයට වස්‍තු නො වූ රූපය කවරේ යත්:
සොතායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං චක‍්ඛුසම‍්ඵස‍්සස‍්ස න වත්‍ථු.
ශ්‍රෝත්‍රායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික චක්‍ඛුසම්‍ඵස්‍සයට වස්‍තු නො වූ රූප යි.
790. කතමං තං රූපං බාහිරං චක‍්ඛුසම‍්ඵස‍්සජාය වෙදනාය -පෙ- සඤ‍්ඤාය -පෙ- චෙතනාය -පෙ- චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස න වත්‍ථු?
790. ඒ බාහිර චක්‍ඛුසම්‍ඵස්‍සජ වේදනාවට ... සංඥාවට ... චේතනාවට ... චක්ඛුවිඤ්ඤාණයට වස්‍තු නො වූ රූපය කවරේ යත්:
රූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස න වත්‍ථු.
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහ්‍ය චක්‍ෂුර්විඥානයට වස්‍තු නො වූ රූප යි.
791. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස වත්‍ථු?
791. ඒ අධ්‍යාත්මික චක්‍ෂුර්විඥානයට වස්‍තු වූ රූපය කවරේ යත්:
චක‍්ඛායතනං. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස වත්‍ථු.
චක්‍ෂුරායතන යි. මේ ඒ අධ්‍යාත්මික චක්‍ෂුර්විඥානයට වස්‍තු වූ රූප යි.
792. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස න වත්‍ථු?
792. ඒ අධ්‍යාත්මික චක්ඛුවිඤ්ඤාණයට වස්‍තු නො වූ රූපය කවරේ යත්:
සොතායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස න වත්‍ථු.
ශ්‍රෝත්‍රායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික චක්‍ෂුර්විඥානයට වස්‍තු නො වූ රූප යි.
793. කතමං තං රූපං බාහිරං සොතසම‍්ඵස‍්සස‍්ස -පෙ- ඝානසම‍්ඵස‍්සස‍්ස -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සස‍්ස -පෙ- කායසම‍්ඵස‍්සස‍්ස න වත්‍ථු?
793. ඒ බාහිර සෝතසම්ඵස්සයට ... ඝානසම්ඵස්සයට ... ජිව්හාසම්ඵස්සයට ... කායසම්ඵස්සයට වස්‍තු නො වූ රූපය කවරේ යත්:
රූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං කායසම‍්ඵස‍්සස‍්ස න වත්‍ථු.
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර කායසංස්පර්‍ශයට වස්‍තු නො වූ රූප යි.
794. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං කායසම‍්ඵස‍්සස‍්ස වත්‍ථු?
794. ඒ අධ්‍යාත්මික කායසම්ඵස්සයට වස්‍තු වූ රූපය කවරේ යත්:
කායායතනං. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං කායසම‍්ඵස‍්සස‍්ස වත්‍ථු.
කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික කායසංස්පර්‍ශයට වස්‍තු වූ රූප යි.
795. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං කායසම‍්ඵස‍්සස‍්ස න වත්‍ථු?
795. ඒ අධ්‍යාත්මික කායසම්ඵස්සයට වස්‍තු නො වූ රූපය කවරේ යත්:
චක‍්ඛායතනං -පෙ- ජිව‍්හායතනං. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං කායසම‍්ඵස‍්සස‍්ස න වත්‍ථු.
චක්‍ෂුරායතන ය ... ජිව්හායතන යි. මේ ඒ අධ්‍යාත්මික කායසංස්පර්‍ශයට වස්‍තු නො වූ රූප යි.
796. කතමං තං රූපං බාහිරං කායසම‍්ඵස‍්සජාය වෙදනාය -පෙ- සඤ‍්ඤාය -පෙ- චෙතනාය -පෙ- කායවිඤ‍්ඤාණස‍්ස න වත්‍ථු?
796. ඒ බාහිර කායසම්ඵස්සජ වේදනාවට ... සංඥාවට ... චේතනාවට ... කායවිඤ්ඤාණයට වස්‍තු නො වූ රූපය කවරේ යත්:
රූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං කායවිඤ‍්ඤාණස‍්ස න වත්‍ථු.
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර කායවිඤ්ඤාණයට වස්‍තු නො වූ රූප යි.
797. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං කායවිඤ‍්ඤාණස‍්ස වත්‍ථු?
797. ඒ අධ්‍යාත්මික කායවිඤ්ඤාණයට වස්‍තු වූ රූපය කවරේ යත්:
කායායතනං. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං කායවිඤ‍්ඤාණස‍්ස වත්‍ථු ?
කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික කායවිඥානයට වස්‍තු වූ රූප යි.
798. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං කායවිඤ‍්ඤාණස‍්ස න වත්‍ථු?
798. ඒ අධ්‍යාත්මික කායවිඤ්ඤාණයට වස්‍තු නො වූ රූපය කවරේ යත්:
චක‍්ඛායතනං -පෙ- ජිව‍්හායතනං. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං කායවිඤ‍්ඤාණස‍්ස න වත්‍ථු.
චක්‍ෂුරායතන ය ... ජිව්හායතන යි. මේ ඒ අධ්‍යාත්මික කායවිඥානයට වස්‍තු නො වූ රූප යි.