යෙදුමෙන් කියවන්න

පකිණ‍්ණකතිකා

දුකනිද‍්දෙසො.

ද්විකනිර්දේශ යි.

[තිකනිද‍්දෙසො]

[ත්‍රිකනිර්දේශය]

748. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං උපාදා?

748. ඒ අධ්‍යාත්මික උපාදාරූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං උපාදා.

චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික උපාදාරූප යි.

749. කතමං තං රූපං බාහිරං උපාදා?

749. ඒ බාහිර උපාදාරූපය කවරේ යත්:

රූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං උපාදා.

රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර උපාදාරූප යි.

750. කතමං තං රූපං බාහිරං නො උපාදා?

750. ඒ උපාදා නො වූ බාහිරරූපය කවරේ යත්:

ඵොට‍්ඨබ‍්බායතනං ආපොධාතු. ඉදං තං රූපං බාහිරං නො උපාදා.

ස්ප්‍රෂ්ටව්‍යායතන ය ආපෝධාතු යි. මේ ඒ උපාදා නො වූ බාහිරරූප යි.

751. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං උපාදින‍්නං?

751. ඒ අධ්‍යාත්මික උපාදින්නරූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං උපාදින‍්නං.

චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික උපාදින්නරූප යි.

752. කතමං තං රූපං බාහිරං උපාදින‍්නං?

752. ඒ බාහිර උපාදින්නරූපය කවරේ යත්:

ඉත්‍ථින්‍ද්‍රියං පුරිසින්‍ද්‍රියං ජීවිතින්‍ද්‍රියං, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං කම‍්මස‍්ස කතත‍්තා රූපායතනං ගන්‍ධායතනං රසායතනං ඵොට‍්ඨබ‍්බායතනං ආකාසධාතු ආපොධාතු රූපස‍්ස උපචයො රූපස‍්ස සන‍්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං බාහිරං උපාදින‍්නං.

ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය, යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කබලීකාරාහාර යි. මේ ඒ බාහිර උපාදින්නරූප යි.

753. කතමං තං රූපං බාහිරං අනුපාදින‍්නං?

753. ඒ බාහිර අනුපාදින්නරූපය කවරේ යත්:

සද‍්දායතනං කායවිඤ‍්ඤත‍්ති රූපස‍්ස ලහුතා රූපස‍්ස මුදුතා රූපස‍්ස කම‍්මඤ‍්ඤතා රූපස‍්ස ජරතා රූපස‍්ස අනිච‍්චතා, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං න කම‍්මස‍්ස කතත‍්තා රූපායතනං සද‍්දායතනං ගන්‍ධායතනං රසායතනං ඵොට‍්ඨබ‍්බායතනං ආකාසධාතු ආපොධාතු රූපස‍්ස උපචයො රූපස‍්ස සන‍්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං බාහිරං අනුපාදින‍්නං.

ශබ්දායතන ය කායවිඥප්ති ය වාග්විඥප්ති ය රූපයාගේ ලඝුත්‍ව ය රූපයාගේ මෘදුත්‍ව ය රූපයාගේ කර්‍මණ්‍යත්‍ව ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා යි. යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය නො වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කබලීකාරාහාර යි. මේ ඒ බාහිර අනුපාදින්නරූප යි.

754. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං උපාදින‍්නුපාදානියං?

754. ඒ අධ්‍යාත්මික උපාදින්නුපාදානීයරූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං උපාදින‍්නුපාදානියං.

චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික උපාදින්නෝපාදානීයරූප යි.

755. කතමං තං රූපං බාහිරං උපාදින‍්නුපාදානියං?

755. ඒ බාහිර උපාදින්නුපාදානීයරූපය කවරේ යත්:

ඉත්‍ථින්‍ද්‍රියං පුරිසින්‍ද්‍රියං ජීවිතින්‍ද්‍රියං, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං කම‍්මස‍්ස කතත‍්තා රූපායතනං ගන්‍ධායතනං රසායතනං ඵොට‍්ඨබ‍්බායතනං ආකාසධාතු ආපොධාතු රූපස‍්ස උපචයො රූපස‍්ස සන‍්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං බාහිරං උපාදින‍්නුපාදානියං.

ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය, යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කබලීකාරාහාර යි. මේ ඒ බාහිර උපාදින්නෝපාදානීයරූප යි.

756. කතමං තං රූපං බාහිරං අනුපාදින‍්නුපාදානියං?

756. ඒ බාහිර අනුපාදින්නුපාදානීයරූපය කවරේ යත්:

සද‍්දායතනං කායවිඤ‍්ඤත‍්ති වචීවිඤ‍්ඤත‍්ති රූපස‍්ස ලහුතා රූපස‍්ස මුදුතා රූපස‍්ස කම‍්මඤ‍්ඤතා රූපස‍්ස ජරතා රූපස‍්ස අනිච‍්චතා, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං න කම‍්මස‍්ස කතත‍්තා රූපායතනං ගන්‍ධායතනං රසායතනං ඵොට‍්ඨබ‍්බායතනං ආකාසධාතු ආපොධාතු රූපස‍්ස උපචයො රූපස‍්ස සන‍්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං බාහිරං අනුපාදින‍්නුපාදානියං.

ශබ්දායතන ය කායවිඥප්ති ය වාග්විඥප්ති ය රූපයාගේ ලඝුත්‍ව ය රූපයාගේ මෘදුත්‍ව ය රූපයාගේ කර්‍මණ්‍යත්‍ව ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා යි. යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය නො වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කබලීකාරාහාර යි. මේ ඒ බාහිර අනුපාදින්නුපාදානීයරූප යි.

757. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං අනිදස‍්සනං?

757. ඒ අධ්‍යාත්මික අනිදස්‍සනරූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- කායායතනං, ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං අනිදස‍්සනං.

චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික අනිදර්‍ශනරූප යි.

758. කතමං තං රූපං බාහිරං සනිදස‍්සනං?

758. ඒ බාහිර සනිදස්සනරූපය කවරේ යත්:

රූපායතනං, ඉදං තං රූපං බාහිරං සනිදස‍්සනං.

රූපායතන යි. මේ ඒ සනිදර්‍ශන බාහිර රූප යි.

759. කතමං තං රූපං බාහිරං අනිදස‍්සනං?

759. ඒ බාහිර අනිදස්‍සනරූපය කවරේ යත්:

සද‍්දායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං බාහිරං අනිදස‍්සනං.

ශබ්දායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර අනිදර්‍ශනරූප යි.

760. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං සප‍්පටිඝං?

760. ඒ අධ්‍යාත්මික සප්‍රතිඝරූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං සප‍්පටිඝං.

චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික සප්‍රතිඝරූප යි.

761. කතමං තං රූපං බාහිරං සප‍්පටිඝං?

761. ඒ බාහිර සප්පටිඝරූපය කවරේ යත්:

රූපායතනං -පෙ- ඵොට‍්ඨබ‍්බායතනං. ඉදං තං රූපං බාහිරං සප‍්පටිඝං.

රූපායතන ය ... ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ බාහිර සප්‍රතිඝරූප යි.

762. කතමං තං රූපං බාහිරං අප‍්පටිඝං?

762. ඒ බාහිර අප්පටිඝරූපය කවරේ යත්:

ඉත්‍ථින්‍ද්‍රියං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං අප‍්පටිඝං.

ස්ත්‍රීන්‍ද්‍රිය ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර අප්‍රතිඝරූප යි.

763. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං ඉන්‍ද්‍රියං?

763. ඒ අධ්‍යාත්මික ඉන්‍ද්‍රියරූපය කවරේ යත්:

චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- කායින්‍ද්‍රියං. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං ඉන්‍ද්‍රියං.

චක්‍ෂුරින්‍ද්‍රිය ය ... කායේන්‍ද්‍රිය යි. මේ ඒ අධ්‍යාත්මික ඉන්‍ද්‍රියරූප යි.

764. කතමං තං රූපං බාහිරං ඉන්‍ද්‍රියං?

764. ඒ බාහිර ඉන්‍ද්‍රියරූපය කවරේ යත්:

ඉත්‍ථින්‍ද්‍රියං පුරිසින්‍ද්‍රියං ජීවිතින්‍ද්‍රියං. ඉදං තං රූපං බාහිරං ඉන්‍ද්‍රියං.

ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය යි. මේ ඒ බාහිර ඉන්‍ද්‍රියරූප යි.

765. කතමං තං රූපං බාහිරං න ඉන්‍ද්‍රියං?

765. ඒ බාහිර ඉන්‍ද්‍රිය නො වූ රූපය කවරේ යත්:

රූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං න ඉන්‍ද්‍රියං.

රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර ඉන්‍ද්‍රිය නො වූ රූප යි.

766. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං න මහාභූතං?

766. ඒ අධ්‍යාත්මික මහාභූත නො වූ රූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං න මහාභූතං.

චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික මහාභූත නො වූ රූප යි.

767. කතමං තං රූපං බාහිරං මහාභූතං?

767. ඒ බාහිර මහාභූතරූපය කවරේ යත්:

ඵොට‍්ඨබ‍්බායතනං ආපොධාතු. ඉදං තං රූපං බාහිරං මහාභූතං.

ස්ප්‍රෂ්ටව්‍යායතන ය අබ්ධාතු යි. මේ ඒ බාහිර මහාභූතරූප යි.

768. කතමං තං රූපං බාහිරං න මහාභූතං?

768. ඒ බාහිර මහාභූත නො වූ රූපය කවරේ යත්:

රූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං න මහාභූතං.

රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර මහාභූත නො වූ රූප යි.

769. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං න විඤ‍්ඤත‍්ති?

769. ඒ අධ්‍යාත්මික විඥප්ති නො වූ රූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං න විඤ‍්ඤත‍්ති.

චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික විඥප්ති නො වූ රූප යි.

770. කතමං තං රූපං බාහිරං විඤ‍්ඤත‍්ති?

770. ඒ බාහිර විඥප්තිරූපය කවරේ යත්:

කායවිඤ‍්ඤත‍්ති වචීවිඤ‍්ඤත‍්ති. ඉදං තං රූපං බාහිරං විඤ‍්ඤත‍්ති.

කායවිඥප්ති ය වාග්විඥප්ති යි. මේ ඒ බාහිර විඥප්තිරූප යි.

771. කතමං තං රූපං බාහිරං න විඤ‍්ඤත‍්ති?

771. ඒ බාහිර විඥප්ති නො වූ රූපය කවරේ යත්:

රූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං න විඤ‍්ඤත‍්ති.

රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර විඥප්ති නො වූ රූප යි.

772. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං න චිත‍්තසමුට‍්ඨානං?

772. ඒ අධ්‍යාත්මික චිත්තසමුට්ඨාන නො වූ රූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං න චිත‍්තසමුට‍්ඨානං.

චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික චිත්තසමුට්ඨාන නො වූ රූප යි.

773. කතමං තං රූපං බාහිරං චිත‍්තසමුට‍්ඨානං?

773. ඒ බාහිර චිත්තසමුට්ඨානරූපය කවරේ යත්:

කායවිඤ‍්ඤත‍්ති වචීවිඤ‍්ඤත‍්ති, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං චිත‍්තජං චිත‍්තහෙතුකං චිත‍්තසමුට‍්ඨානං රූපායතනං සද‍්දායතනං ගන්‍ධායතනං රසායතනං ඵොට‍්ඨබ‍්බායතනං ආකාසධාතු ආපොධාතු රූපස‍්ස ලහුතා රූපස‍්ස මුදුතා රූපස‍්ස කම‍්මඤ‍්ඤතා රූපස‍්ස උපචයො රූපස‍්ස සන‍්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං බාහිරං චිත‍්තසමුට‍්ඨානං.

කායවිඥප්ති ය, වාග්විඥප්ති ය, යළි අන්‍ය වූ ද චිත්තජ වූ චිත්තහේතුක වූ චිත්තසමුත්‍ථාන වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ශබ්දායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ ලඝුත්‍ව ය රූපයාගේ මෘදුත්‍ව ය රූපයාගේ කර්‍මණ්‍යතා ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කබලීකාරාහාර යි. මේ ඒ බාහිර චිත්තසමුත්‍ථානරූප යි.

774. කතමං තං රූපං බාහිරං න චිත‍්තසමුට‍්ඨානං?

774. ඒ බාහිර චිත්තසමුට්ඨාන නො වූ රූපය කවරේ යත්:

ඉත්‍ථින්‍ද්‍රියං පුරිසින්‍ද්‍රියං ජීවිතින්‍ද්‍රියං රූපස‍්ස ජරතා රූපස‍්ස අනිච‍්චතා, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං න චිත‍්තජං න චිත‍්තහෙතුකං න චිත‍්තසමුට‍්ඨානං රූපායතනං සද‍්දායතනං ගන්‍ධායතනං රසායතනං ඵොට‍්ඨබ‍්බායතනං ආකාසධාතු ආපොධාතු රූපස‍්ස ලහුතා රූපස‍්ස මුදුතා රූපස‍්ස කම‍්මඤ‍්ඤතා රූපස‍්ස උපචයො රූපස‍්ස සන‍්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං බාහිරං න චිත‍්තසමුට‍්ඨානං.

ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය, රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා ය, යළි අන්‍ය වූ ද චිත්තජ නො වූ චිත්තහේතුක නො වූ චිත්තසමුත්‍ථාන නො වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ශබ්දායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ ලඝුත්‍ව ය රූපයාගේ මෘදුත්‍ව ය රූපයාගේ කර්‍මණ්‍යත්‍ව ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කබලීකාරාහාර යි. මේ ඒ බාහිර චිත්තසමුත්‍ථාන නො වූ රූප යි.

775. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං න චිත‍්තසහභූ?

775. ඒ අධ්‍යාත්මික චිත්තසහභූ නො වූ රූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං න චිත‍්තසහභූ.

චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික චිත්තසහභූ නො වූ රූප යි.

776. කතමං තං රූපං බාහිරං චිත‍්තසහභූ?

776. ඒ බාහිර චිත්තසහභූරූපය කවරේ යත්:

කායවිඤ‍්ඤත‍්ති වචීවිඤ‍්ඤත‍්ති. ඉදං තං රූපං බාහිරං චිත‍්තසහභූ.

කායවිඥප්ති ය වාග්විඥප්ති යි. මේ ඒ බාහිර චිත්තසහභූරූප යි.

777. කතමං තං රූපං බාහිරං න චිත‍්තසහභූ?

777. ඒ බාහිර චිත්තසහභූ නො වූ රූපය කවරේ යත්:

රූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො ඉදං තං රූපං බාහිරං න චිත‍්තසහභූ.

රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර චිත්තසහභූ නො වූ රූප යි.

778. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං න චිත‍්තානුපරිවත‍්ති?

778. ඒ අධ්‍යාත්මික චිත්තානුපරිවත්ති නො වූ රූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං න චිත‍්තානුපරිවත‍්ති.

චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික චිත්තානුපරිවත්ති නො වූ රූප යි.

779. කතමං තං රූපං බාහිරං චිත‍්තානුපරිවත‍්ති?

779. ඒ බාහිර චිත්තානුපරිවත්තිරූපය කවරේ යත්:

කායවිඤ‍්ඤත‍්ති වචීවිඤ‍්ඤත‍්ති. ඉදං තං රූපං බාහිරං චිත‍්තානුපරිවත‍්ති.

කායවිඥප්ති ය වාග්විඥප්ති යි. මේ ඒ බාහිර චිත්තානුපරිවත්තිරූප යි.

780. කතමං තං රූපං බාහිරං න චිත‍්තානුපරිවත‍්ති?

780. ඒ බාහිර චිත්තානුපරිවත්ති නො වූ රූපය කවරේ යත්:

රූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං න චිත‍්තානුපරිවත‍්ති.

රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර චිත්තානුපරිවත්ති නො වූ රූප යි.

781. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං ඔළාරිකං?

781. ඒ අධ්‍යාත්මික ඕළාරිකරූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං ඔළාරිකං.

චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික ඖදාරිකරූප යි.

782. කතමං තං රූපං බාහිරං ඔළාරිකං?

782. ඒ බාහිර ඕළාරිකරූපය කවරේ යත්:

රූපායතනං -පෙ- ඵොට‍්ඨබ‍්බායතනං. ඉදං තං රූපං බාහිරං ඔළාරිකං.

රූපායතන ය ... ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ බාහිර ඖදාරිකරූප යි.

783. කතමං තං රූපං බාහිරං සුඛුමං?

783. ඒ බාහිර සුඛුමරූපය කවරේ යත්:

ඉත්‍ථින්‍ද්‍රියං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං සුඛුමං.

ස්ත්‍රීන්‍ද්‍රිය ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර සූක්‍ෂමරූප යි.

784. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං සන‍්තිකෙ?

784. ඒ අධ්‍යාත්මික සන්තිකේරූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං සන‍්තිකෙ.

චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික සන්තිකේරූප යි.

785. කතමං තං රූපං බාහිරං දූරෙ?

785. ඒ බාහිර දූරේරූපය කවරේ යත්:

ඉත්‍ථින්‍ද්‍රියං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං දූරෙ.

ස්ත්‍රීන්‍ද්‍රිය ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර දුරේරූප යි.

786. කතමං තං රූපං බාහිරං සන‍්තිකෙ?

786. ඒ බාහිර සන්තිකේරූපය කවරේ යත්:

රූපායතනං -පෙ- ඵොට‍්ඨබ‍්බායතනං. ඉදං තං රූපං බාහිරං සන‍්තිකෙ.

රූපායතන ය ... ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ බාහිර සන්තිකේරූප යි.

(පකිණ‍්ණකතිකා)

(ප්‍රකීර්‍ණක ත්‍රිකයෝ යි.)