ආරම‍්මණතිකා
799. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං චක‍්ඛුසම‍්ඵස‍්සස‍්ස න ආරම‍්මණං?
799. ඒ අධ්‍යාත්මික චක්‍ඛුසම්‍ඵස්‍සයට අරමුණු නො වූ රූපය කවරේ යත්:
චක‍්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං චක‍්ඛුසම‍්ඵස‍්සස‍්ස න ආරම‍්මණං.
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික චක්‍ඛුසම්‍ඵස්‍සයට අරමුණු නො වූ රූප යි.
800. කතමං තං රූපං බාහිරං චක‍්ඛුසම‍්ඵස‍්සස‍්ස ආරම‍්මණං?
800. ඒ බාහිර චක්‍ඛුසම්‍ඵස්‍සයට අරමුණු වූ රූපය කවරේ යත්:
රූපායතනං. ඉදං තං රූපං බාහිරං චක‍්ඛුසම‍්ඵස‍්සස‍්ස ආරම‍්මණං.
රූපායතන යි. මේ ඒ බාහිර චක්‍ඛුසම්‍ඵස්‍සයට අරමුණු වූ රූප යි.
801. කතමං තං රූපං බාහිරං චක‍්ඛුසම‍්ඵස‍්සස‍්ස න ආරම‍්මණං?
801. ඒ බාහිර චක්‍ඛුසම්‍ඵස්‍සයට අරමුණු නො වූ රූපය කවරේ යත්:
සද‍්දායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං චක‍්ඛුසම‍්ඵස‍්සස‍්ස න ආරම‍්මණං.
ශබ්දායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර චක්‍ඛුසම්‍ඵස්‍සයට අරමුණු නො වූ රූප යි.
802. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං චක‍්ඛුසම‍්ඵස‍්සජාය වෙදනාය -පෙ- සඤ‍්ඤාය -පෙ- චෙතනාය -පෙ- චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස න ආරම‍්මණං.
802. ඒ ආධ්‍යාත්මික චක්‍ඛුසම්‍ඵස්‍සජවේදනාවට ... සංඥාවට ... චේතනාවට ... චක්ඛුවිඤ්ඤාණයට අරමුණු නො වූ රූපය කවරේ යත්:
චක‍්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස න ආරම‍්මණං.
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ ආධ්‍යාත්මික චක්‍ෂුර්විඥානයට අරමුණු නො වූ රූප යි.
803. කතමං තං රූපං බාහිරං චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස ආරම‍්මණං?
803. ඒ බාහිර චක්ඛුවිඤ්ඤාණයට අරමුණු වූ රූපය කවරේ යත්:
රූපායතනං. ඉදං තං රූපං බාහිරං චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස ආරම‍්මණං.
රූපායතන යි. මේ ඒ බාහිර චක්‍ෂුර්විඥානයට අරමුණු වූ රූප යි.
804. කතමං තං රූපං බාහිරං චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස න ආරම‍්මණං?
804. ඒ බාහිර චක්ඛුවිඤ්ඤාණයට අරමුණු නො වූ රූපය කවරේ යත්:
සද‍්දායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස න ආරම‍්මණං.
ශබ්දායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර චක්‍ෂුර්විඥානයට අරමුණු නො වූ රූප යි.
805. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං සොතසම‍්ඵස‍්සස‍්ස -පෙ- ඝානසම‍්ඵස‍්සස‍්ස -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සස‍්ස -පෙ- කායසම‍්ඵස‍්සස‍්ස න ආරම‍්මණං?
805. ඒ ආධ්‍යාත්මික සෝතසම්ඵස්සයට ... ඝානසම්ඵස්සයට ... ජිව්හාසම්ඵස්සයට ... කායසම්ඵස්සයට අරමුණු නො වූ රූපය කවරේ යත්:
චක‍්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං කායසම‍්ඵස‍්සස‍්ස න ආරම‍්මණං.
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ ආධ්‍යාත්මික කායසංස්පර්‍ශයට අරමුණු නො වූ රූප යි.
806. කතමං තං රූපං බාහිරං කායසම‍්ඵස‍්සස‍්ස ආරම‍්මණං?
806. ඒ බාහිර කායසම්ඵස්සයට අරමුණු වූ රූපය කවරේ යත්:
ඵොට‍්ඨබ‍්බායතනං. ඉදං තං රූපං බාහිරං කායසම‍්ඵස‍්සස‍්ස ආරම‍්මණං.
ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ බාහිර කායසංස්පර්‍ශයට අරමුණු වූ රූප යි.
807. කතමං තං රූපං බාහිරං කායසම‍්ඵස‍්සස‍්ස න ආරම‍්මණං?
807. ඒ බාහිර කායසම්ඵස්සයට අරමුණු නො වූ රූපය කවරේ යත්:
රූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං කායසම‍්ඵස‍්සස‍්ස න ආරම‍්මණං.
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර කායසංස්පර්‍ශයට අරමුණු නො වූ රූප යි.
808. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං කායසම‍්ඵස‍්සජාය වෙදනාය -පෙ- සඤ‍්ඤාය -පෙ- චෙතනාය -පෙ- කායවිඤ‍්ඤාණස‍්ස න ආරම‍්මණං?
808. ඒ ආධ්‍යාත්මික කායසම්ඵස්සජ වේදනාවට ... සංඥාවට ... චේතනාවට ... කායවිඤ්ඤාණයට අරමුණු නො වූ රූපය කවරේ යත්:
චක‍්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං කායවිඤ‍්ඤාණස‍්ස න ආරම‍්මණං.
චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික කායවිඥානයට අරමුණු නො වූ රූප යි.
809. කතමං තං රූපං බාහිරං කායවිඤ‍්ඤාණස‍්ස ආරම‍්මණං?
809. ඒ බාහිර කායවිඤ්ඤාණයට අරමුණු වූ රූපය කවරේ යත්:
ඵොට‍්ඨබ‍්බායතනං. ඉදං තං රූපං බාහිරං කායවිඤ‍්ඤාණස‍්ස ආරම‍්මණං.
ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ බාහිර කායවිඥානයට අරමුණු වූ රූප යි.
810. කතමං තං රූපං බාහිරං කායවිඤ‍්ඤාණස‍්ස න ආරම‍්මණං?
810. ඒ බාහිර කායවිඤ්ඤාණයට අරමුණු නො වූ රූපය කවරේ යත්:
රූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං කායවිඤ‍්ඤාණස‍්ස න ආරම‍්මණං.
රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර කායවිඥානයට අරමුණු නො වූ රූප යි.