යෙදුමෙන් කියවන්න

ආයතනතිකා

811. කතමං තං රූපං බාහිරං න චක‍්ඛායතනං?

811. ඒ බාහිර චක්‍ෂුරායතන නො වූ රූපය කවරේ යත්:

රූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං න චක‍්ඛායතනං.

රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර චක්‍ෂුරායතන නො වූ රූප යි.

812. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං චක‍්ඛායතනං?

812. ඒ අධ්‍යාත්මික චක්‍ඛායතනරූපය කවරේ යත්:

යං චක‍්ඛුං චතුන‍්නං මහාභූතානං උපාදාය පසාදො -පෙ- සුඤ‍්ඤො ගාමොපෙසො. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං චක‍්ඛායතනං.

යම් ඇසෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වේ ද ... තෙලෙ ‘ශුන්‍යග්‍රාම’ නමුදු වේ. මේ ඒ අධ්‍යාත්මික චක්‍ෂුරායතන රූප යි.

813. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං න චක‍්ඛායතනං?

813. ඒ අධ්‍යාත්මික චක්‍ඛායතන නො වූ රූපය කවරේ යත්:

සොතායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං න චක‍්ඛායතනං.

ශ්‍රෝත්‍රායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික චක්‍ෂුරායතන නො වූ රූප යි.

814. කතමං තං රූපං බාහිරං න සොතායතනං -පෙ- න ඝානායතනං -පෙ- න ජිව‍්හායතනං -පෙ- න කායායතනං?

814. ඒ බාහිර සෝතායතන නො වූ ... ඝානායතන නො වූ ... ජිව්හායතන නො වූ ... කායායතන නො වූ රූපය කවරේ යත්:

රූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං බාහිරං න කායායතනං.

රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර කායායතන නො වූ රූප යි.

815. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං කායායතනං?

815. ඒ අධ්‍යාත්මික කායායතනරූපය කවරේ යත්:

යො කායො චතුන‍්නං මහාභූතානං උපාදාය පසාදො -පෙ- සුඤ‍්ඤො ගාමොපෙසො. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං කායායතනං.

යම් කයෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ද ... තෙලෙ ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ ඒ අධ්‍යාත්මික කායායතනරූප යි.

816. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං න කායායතනං?

816. ඒ අධ්‍යාත්මික කායායතන නො වූ රූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- ජිව‍්හායතනං. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං න කායායතනං.

චක්‍ෂුරායතන ය ... ජිව්හායතන යි. මේ ඒ අධ්‍යාත්මික කායායතන නො වූ රූප යි.

817. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං න රූපායතනං?

817. ඒ අධ්‍යාත්මික රූපායතන නො වූ රූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං න රූපායතනං.

චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික රූපායතන නො වූ රූප යි.

818. කතමං තං රූපං බාහිරං රූපායතනං?

818. ඒ බාහිර රූපායතනරූපය කවරේ යත්:

යං රූපං චතුන‍්නං මහාභූතානං උපාදාය වණ‍්ණනිභා -පෙ- රූපධාතුපෙසා. ඉදං තං රූපං බාහිරං රූපායතනං.

යම් රූපයෙක් සතර මහාභූතයන් නිසා උපන් පැහැසටහන වූයේ ද ... තෙලෙ රූපධාතු නමුදු වේ. මේ ඒ බාහිර රූපායතනරූප යි.

819. කතමං තං රූපං බාහිරං න රූපායතනං?

819. ඒ බාහිර රූපායතන නො වූ රූපය කවරේ යත්:

සද‍්දායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං න රූපායතනං.

ශබ්දායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර රූපායතන නො වූ රූප යි.

820. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං න සද‍්දායතනං -පෙ- න ගන්‍ධායතනං -පෙ- න රසායතනං -පෙ- න ඵොට‍්ඨබ‍්බායතනං?

820. ඒ අධ්‍යාත්මික ශබ්දායතන නො වූ ... ගන්‍ධායතන නො වූ ... රසායතන නො වූ ... ස්ප්‍රෂ්ටව්‍යායතන නො වූ රූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං න ඵොට‍්ඨබ‍්බායතනං.

චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික ස්ප්‍රෂ්ටව්‍යායතන නො වූ රූප යි.

821. කතමං තං රූපං බාහිරං ඵොට‍්ඨබ‍්බායතනං?

821. ඒ බාහිර ඵොට්ඨබ්බායතන රූපය කවරේ යත්:

පඨවීධාතු -පෙ- ඵොට‍්ඨබ‍්බධාතුපෙසා. ඉදං තං රූපං බාහිරං ඵොට‍්ඨබ‍්බායතනං.

පෘථිවිධාතු ය ... තෙලෙ ඵොට්ඨබ්බධාතු නමුදු වේ. මේ ඒ බාහිර ස්ප්‍රෂ්ටව්‍යායතනරූප යි.

822. කතමං තං රූපං බාහිරං න ඵොට‍්ඨබ‍්බායතනං?

822. ඒ බාහිර ඵොට්ඨබ්බායතන නො වූ රූපය කවරේ යත්:

රූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං න ඵොට‍්ඨබ‍්බායතනං.

රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර ස්ප්‍රෂ්ටව්‍යායතන නො වූ රූප යි.

ආයතනතිකා.

ආයතන ත්‍රිකයෝ යි.