යෙදුමෙන් කියවන්න

ධාතුතිකා

823. කතමං තං රූපං බාහිරං න චක‍්ඛුධාතු?

823. ඒ බාහිර චක්ඛුධාතු නො වූ රූපය කවරේ යත්:

රූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං න චක‍්ඛුධාතු.

රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර චක්‍ෂුර්ධාතු නො වූ රූප යි.

824. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං චක‍්ඛුධාතු?

824. ඒ අධ්‍යාත්මික චක්ඛුධාතු රූපය කවරේ යත්:

චක‍්ඛායතනං. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං චක‍්ඛුධාතු.

චක්‍ෂුරායතන යි. මේ ඒ අධ්‍යාත්මික චක්‍ෂුර්ධාතුරූප යි.

825. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං න චක‍්ඛුධාතු?

825. ඒ අධ්‍යාත්මික චක්ඛුධාතු නො වූ රූපය කවරේ යත්:

සොතායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං න චක‍්ඛුධාතු.

ශ්‍රෝත්‍රායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික චක්‍ෂුර්ධාතු නො වූ රූප යි.

826. කතමං තං රූපං බාහිරං න සොතධාතු -පෙ- න ඝානධාතු -පෙ- න ජිව‍්හාධාතු -පෙ- න කායධාතු?

826. ඒ බාහිර සෝතධාතු නො වූ රූපය ... ඝානධාතු නො වූ ... ජිව්හාධාතු නො වූ ... කායධාතු නො වූ රූපය කවරේ යත්:

රූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං න කායධාතු.

රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර කායධාතු නො වූ රූප යි.

827. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං කායධාතු?

827. ඒ අධ්‍යාත්මික කායධාතු රූපය කවරේ යත්:

කායායතනං. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං කායධාතු.

කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික කායධාතු රූප යි.

828. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං න කායධාතු?

828. ඒ අධ්‍යාත්මික කායධාතු නො වූ රූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- ජිව‍්හායතනං. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං න කායධාතු.

චක්‍ෂුරායතන ය ... ජිව්හායතන යි. මේ ඒ අධ්‍යාත්මික කායධාතු නො වූ රූප යි.

829. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං න රූපධාතු?

829. ඒ අධ්‍යාත්මික රූපධාතු නො වූ රූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං න රූපධාතු.

චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික රූපධාතු නො වූ රූප යි.

830. කතමං තං රූපං බාහිරං රූපධාතු?

830. ඒ බාහිර රූපධාතු රූපය කවරේ යත්:

රූපායතනං. ඉදං තං රූපං බාහිරං රූපධාතු.

රූපායතන යි. මේ ඒ බාහිර රූපධාතු රූප යි.

831. කතමං තං රූපං බාහිරං න රූපධාතු?

831. ඒ බාහිර රූපධාතු නො වූ රූපය කවරේ යත්:

සද‍්දායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං න රූපධාතු.

ශබ්දායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර රූපධාතු නො වූ රූප යි.

832. කතමං රූපං අජ‍්ඣත‍්තිකං න සද‍්දධාතු -පෙ- න ගන්‍ධධාතු -පෙ- න රසධාතු -පෙ- න ඵොට‍්ඨබ‍්බධාතු?

832. ඒ අධ්‍යාත්මික ශබ්දධාතු නො වූ ... ගන්‍ධධාතු නො වූ ... රසධාතු නො වූ ... ඵොට්ඨබ්බධාතු නො වූ රූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං න ඵොට‍්ඨබ‍්බධාතු.

චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික ස්ප්‍රෂ්ටව්‍යධාතු නො වූ රූප යි.

833. කතමං තං රූපං බාහිරං ඵොට‍්ඨබ‍්බධාතු?

833. ඒ බාහිර ඵොට්ඨබ්බධාතු රූපය කවරේ යත්:

ඵොට‍්ඨබ‍්බායතනං. ඉදං තං රූපං බාහිරං ඵොට‍්ඨබ‍්බධාතු.

ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ බාහිර ස්ප්‍රෂ්ටව්‍යධාතු රූප යි.

834. කතමං තං රූපං බාහිරං න ඵොට‍්ඨබ‍්බධාතු?

834. ඒ බාහිර ඵොට්ඨබ්බධාතු නො වූ රූපය කවරේ යත්:

රූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං න ඵොට‍්ඨබ‍්බධාතු.

රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර ස්ප්‍රෂ්ටව්‍ය නො වූ රූප යි.

ධාතුතිකා.

ධාතු ත්‍රිකයෝ යි.