යෙදුමෙන් කියවන්න

ඉන්‍ද්‍රියතිකා

835. කතමං තං රූපං බාහිරං න චක‍්ඛුන්‍ද්‍රියං?

835. ඒ බාහිර චක්ඛුන්‍ද්‍රිය නො වූ රූපය කවරේ යත්:

රූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං න චක‍්ඛුන්‍ද්‍රියං.

රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර චක්‍ෂුරින්‍ද්‍රිය නො වූ රූප යි.

836. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං චක‍්ඛුන්‍ද්‍රියං?

836. ඒ අධ්‍යාත්මික චක්ඛුන්‍ද්‍රියරූපය කවරේ යත්:

යං චක‍්ඛුං චතුන‍්නං මහාභූතානං උපාදාය පසාදො -පෙ- සුඤ‍්ඤො ගාමොපෙසො. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං චක‍්ඛුන්‍ද්‍රියං.

යම් ඇසෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ද ... තෙලෙ ‘ශුන්‍යග්‍රාම’ නමුදු වේ. මේ ඒ අධ්‍යාත්මික චක්‍ෂුරින්‍ද්‍රියරූප යි.

837. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං න චක‍්ඛුන්‍ද්‍රියං?

837. ඒ අධ්‍යාත්මික චක්ඛුන්‍ද්‍රිය නො වූ රූපය කවරේ යත්:

සොතායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං න චක‍්ඛුන්‍ද්‍රියං.

ශ්‍රෝත්‍රායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික චක්‍ෂුරින්‍ද්‍රිය නො වූ රූප යි.

838. කතමං තං රූපං බාහිරං න සොතින්‍ද්‍රියං -පෙ- න ඝානින්‍ද්‍රියං -පෙ- න ජිව‍්හින්‍ද්‍රියං -පෙ- න කායින්‍ද්‍රියං?

838. ඒ බාහිර සෝතින්‍ද්‍රිය නො වූ ... ඝානින්‍ද්‍රිය නො වූ ... ජිව්හින්‍ද්‍රිය නො වූ ... කායින්‍ද්‍රිය නො වූ රූපය කවරේ යත්:

රූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං න කායින්‍ද්‍රියං.

රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර කායින්‍ද්‍රිය නො වූ රූප යි.

839. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං කායින්‍ද්‍රියං?

839. ඒ අධ්‍යාත්මික කායින්‍ද්‍රියරූපය කවරේ යත්:

යො කායො චතුන‍්නං මහාභූතානං උපාදාය පසාදො -පෙ- සුඤ‍්ඤො ගාමොපෙසො. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං කායින්‍ද්‍රියං.

යම් කයෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ද ... තෙලෙ ‘ශුන්‍යග්‍රාම’ නමුදු වේ. මේ ඒ අධ්‍යාත්මික කායින්‍ද්‍රියරූප යි.

840. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං න කායින්‍ද්‍රියං?

840. ඒ අධ්‍යාත්මික කායින්‍ද්‍රිය නො වූ රූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- ජිව‍්හායතනං. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං න කායින්‍ද්‍රියං.

චක්‍ෂුරායතන ය ... ජිව්හායතන යි. මේ ඒ අධ්‍යාත්මික කායින්‍ද්‍රිය නො වූ රූප යි.

841. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං න ඉත්‍ථින්‍ද්‍රියං?

841. ඒ අධ්‍යාත්මික ඉත්‍ථින්‍ද්‍රිය නො වූ රූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං න ඉත්‍ථින්‍ද්‍රියං.

චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික ස්ත්‍රීන්‍ද්‍රිය නො වූ රූප යි.

842. කතමං තං රූපං බාහිරං ඉත්‍ථින්‍ද්‍රියං?

842. ඒ බාහිර ඉත්‍ථින්‍ද්‍රියරූපය කවරේ යත්:

යං ඉත්‍ථියා ඉත්‍ථිලිඞ‍්ගං ඉත්‍ථිනිමිත‍්තං ඉත්‍ථිකුත‍්තං ඉත්‍ථාකප‍්පො ඉත්‍ථත‍්තං ඉත්‍ථිභාවො, ඉදං තං රූපං බාහිරං ඉත්‍ථින්‍ද්‍රියං.

යම් කරුණෙකින් ස්ත්‍රිය පිළිබඳ ස්ත්‍රීසටහන ස්ත්‍රීසලකුණ ස්ත්‍රීක්‍රියා ස්ත්‍රීආකල්ප ස්ත්‍රීත්‍වය ස්ත්‍රීභාවය වේ ද, මේ ඒ බාහිර ස්ත්‍රීන්‍ද්‍රියරූප යි.

843. කතමං තං රූපං බාහිරං න ඉත්‍ථින්‍ද්‍රියං?

843. ඒ බාහිර ඉත්‍ථින්‍ද්‍රිය නො වූ රූපය කවරේ යත්:

රූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං න ඉත්‍ථින්‍ද්‍රියං.

රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර ස්ත්‍රීන්‍ද්‍රිය නො වූ රූප යි.

844. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං න පුරිසින්‍ද්‍රියං?

844. ඒ අධ්‍යාත්මික පුරිසින්‍ද්‍රිය නො වූ රූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං න පුරිසින්‍ද්‍රියං.

චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික පුරුෂේන්‍ද්‍රිය නො වූ රූප යි.

845. කතමං තං රූපං බාහිරං පුරිසින්‍ද්‍රියං?

845. ඒ බාහිර පුරිසින්‍ද්‍රියරූපය කවරේ යත්:

යං පුරිසස‍්ස පුරිසලිඞ‍්ගං පුරිසනිමිත‍්තං පුරිසකුත‍්තං පුරිසාකප‍්පො පුරිසත‍්තං පුරිසභාවො. ඉදං තං රූපං බාහිරං පුරිසින්‍ද්‍රියං.

යම් කරුණෙකින් පුරුෂයාගේ පුරුෂසටහන පුරුෂසලකුණ පුරුෂක්‍රියා පුරුෂාකල්පය පුරුෂත්‍වය පුරුෂභාවය වේ ද, මේ ඒ බාහ්‍ය පුරුෂේන්‍ද්‍රියරූප යි.

846. කතමං තං රූපං බාහිරං න පුරිසින්‍ද්‍රියං.

846. ඒ බාහිර පුරිසින්‍ද්‍රිය නො වූ රූපය කවරේ යත්:

රූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං න පුරිසින්‍ද්‍රියං.

රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර පුරුෂේන්‍ද්‍රිය නො වූ රූප යි.

847. කතමං තං රූපං අජ‍්ඣත‍්තිකං න ජීවිතින්‍ද්‍රියං?

847. ඒ අධ්‍යාත්මික ජීවිතින්‍ද්‍රිය නො වූ රූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- කායායතනං. ඉදං තං රූපං අජ‍්ඣත‍්තිකං න ජීවිතින්‍ද්‍රියං.

චක්‍ෂුරායතන ය ... කායායතන යි. මේ ඒ අධ්‍යාත්මික ජීවිතේන්‍ද්‍රිය නො වූ රූප යි.

848. කතමං තං රූපං බාහිරං ජීවිතින්‍ද්‍රියං?

848. ඒ බාහිර ජීවිතින්‍ද්‍රිය රූපය කවරේ යත්:

යො තෙසං රූපීනං ධම‍්මානං ආයු ඨිති යපනා යාපනා ඉරීයනා වත‍්තනා පාලනා ජීවිතං ජීවිතින්‍ද්‍රියං, ඉදං තං රූපං බාහිරං ජීවිතින්‍ද්‍රියං.

ඒ රූපීධර්‍මයන්ගේ යම් ආයුසයෙක් සිටීමෙක් යපනයෙක් යාපනයෙක් ඉරීයනයෙක් පැවැත්මෙක් පාලනයෙක් ජීවිතයෙක් ජීවිතේන්‍ද්‍රියයෙක් වේ ද, මේ ඒ බාහ්‍ය ජීවිතේන්‍ද්‍රිය රූප යි.

849. කතමං තං රූපං බාහිරං න ජීවිතින්‍ද්‍රියං?

849. ඒ බාහිර ජීවිතින්‍ද්‍රිය නො වූ රූපය කවරේ යත්:

රූපායතනං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං බාහිරං න ජීවිතින්‍ද්‍රියං.

රූපායතන ය ... කබලීකාරාහාර යි. මේ ඒ බාහිර ජීවිතේන්‍ද්‍රිය නො වූ රූප යි.

ඉන්‍ද්‍රියතිකා.

ඉන්‍ද්‍රිය ත්‍රිකයෝ යි.