යෙදුමෙන් කියවන්න

චතුක‍්කං

තිකනිද‍්දෙසො.

ත්‍රිකනිර්දේශය යි.

චතුක‍්කං.

චතුෂ්කය

886. කතමං තං රූපං උපාදා උපාදින‍්නං?

886. ඒ උපාදාඋපාදින්නරූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- කායායතනං ඉත්‍ථින්‍ද්‍රියං පුරිසින්‍ද්‍රියං ජීවිතින්‍ද්‍රියං, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං කම‍්මස‍්ස කතත‍්තා රූපායතනං ගන්‍ධායතනං රසායතනං ආකාසධාතු රූපස‍්ස උපචයො රූපස‍්ස සන‍්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං උපාදා උපාදින‍්නං.

චක්‍ෂුරායතන ය ... කායායතන ය ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය, යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය වූ රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ආකාශධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර ය යන යම් රූපයෙක් හෝ ඇද්ද, මේ ඒ උපාදාඋපාදින්න රූප යි.

887. කතමං තං රූපං උපාදා අනුපාදින‍්නං?

887. ඒ උපාදාඅනුපාදින්නරූපය කවරේ යත්:

සද‍්දායතනං කායවිඤ‍්ඤත‍්ති වචීවිඤ‍්ඤත‍්ති රූපස‍්ස ලහුතා රූපස‍්ස කම‍්මඤ‍්ඤතා රූපස‍්ස ජරතා රූපස‍්ස අනිච‍්චතා, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං න කම‍්මස‍්ස කතත‍්තා රූපායතනං ගන්‍ධායතනං රසායතනං ආකාසධාතු රූපස‍්ස උපචයො රූපස‍්ස සන‍්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං උපාදා අනුපාදින‍්නං.

ශබ්දායතන ය කායවිඥප්ති ය වාග්විඥප්ති ය රූපලඝුත්‍ව ය රූපමෘදුත්‍ව ය රූපකර්‍මණ්‍යතා ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා ය, යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය නො වූ රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ආකාශධාතු ය රූපෝපචය ය රූපසන්තති ය කවලීකාරාහාර ය යන යම් රූපයෙක් හෝ ඇද්ද, මේ ඒ උපාදාඅනුපාදින්න රූප යි.

888. කතමං තං රූපං නො උපාදාඋපාදින‍්නං?

888. ඒ උපාදාඋපාදින්න නො වූ රූපය කවරේ යත්:

කම‍්මස‍්ස කතත‍්තා ඵොට‍්ඨබ‍්බායතනං ආපොධාතු. ඉදං තං රූපං නො උපාදාඋපාදින‍්නං.

කර්‍මප්‍රත්‍යය වූ ස්ප්‍රෂ්ටව්‍යායතන ය අබ්ධාතු යි. මේ ඒ උපාදාඋපාදින්න නො වූ රූප යි.

889. කතමං තං රූපං නො උපාදාඅනුපාදින‍්නං?

889. ඒ උපාදාඅනුපාදින්න නො වූ රූපය කවරේ යත්:

න කම‍්මස‍්ස කතත‍්තා ඵොට‍්ඨබ‍්බායතනං, ආපොධාතු. ඉදං තං රූපං නො උපාදාඅනුපාදින‍්නං.

කර්‍මප්‍රත්‍යය නො වූ ස්ප්‍රෂ්ටව්‍යායතන ය, අබ්ධාතු යි. මේ ඒ උපාදාඅනුපාදින්න නො වූ රූප යි.

890. කතමං තං රූපං උපාදාඋපාදින‍්නුපාදානියං?

890. ඒ උපාදාඋපාදින්නුපාදානීයරූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- කායායතනං ඉත්‍ථින්‍ද්‍රියං පුරිසින්‍ද්‍රියං ජීවිතින්‍ද්‍රියං, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං කම‍්මස‍්ස කතත‍්තා රූපායතනං ගන්‍ධායතනං ආකාසධාතු රූපස‍්ස උපචයො රූපස‍්ස සන‍්තති කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං උපාදාඋපාදින‍්නුපාදානියං.

චක්‍ෂුරායතන ය ... කායායතන ය ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය, යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය වූ රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ආකාශධාතු ය රූපෝපචය ය රූපසන්තති ය කවලීකාරාහාර ය යන යම් රූපයෙක් හෝ ඇද්ද, මේ ඒ උපාදාඋපාදින්නුපාදානීය රූප යි.

891. කතමං තං රූපං උපාදාඅනුපාදින‍්නුපාදානියං?

891. ඒ උපාදාඅනුපාදින්නුපාදානීය රූපය කවරේ යත්:

සද‍්දායතනං කායවිඤ‍්ඤත‍්ති වචීවිඤ‍්ඤත‍්ති රූපස‍්ස ලහුතා රූපස‍්ස මුදුතා රූපස‍්ස කම‍්මඤ‍්ඤතා රූපස‍්ස ජරතා රූපස‍්ස අනිච‍්චතා, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං න කම‍්මස‍්ස කතත‍්තා රූපායතනං ගන්‍ධායතනං රසායතනං ආකාසධාතු රූපස‍්ස උපචයො රූපස‍්ස සන‍්තති කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං උපාදාඅනුපාදින‍්නුපාදානියං.

ශබ්දායතන ය කායවිඥප්ති ය වාග්විඥප්ති ය රූපයාගේ ලඝුත්‍ව ය රූපයාගේ මෘදුත්‍ව ය රූපයාගේ කර්‍මණ්‍යත්‍ව ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා ය, යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය නො වූ රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ආකාශධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර ය යන යම් රූපයෙක් හෝ ඇද්ද, මේ ඒ උපාදාඅනුපාදින්නුපාදානීය රූප යි.

892. කතමං තං රූපං නො උපාදාඋපාදින‍්නුපාදානියං?

892. ඒ උපාදාඋපාදින්නුපාදානීය නො වූ රූපය කවරේ යත්:

කම‍්මස‍්ස කතත‍්තා ඵොට‍්ඨබ‍්බායතනං ආපොධාතු. ඉදං තං රූපං නො උපාදාඋපාදින‍්නුපාදානියං.

කර්‍මප්‍රත්‍යය වූ ස්ප්‍රෂ්ටව්‍යායතන ය අබ්ධාතු යි. මේ ඒ උපාදාඋපාදින්නුපාදානීය නො වූ රූප යි.

893. කතමං තං රූපං නො උපාදාඅනුපාදින‍්නුපාදානියං?

893. ඒ උපාදාඅනුපාදින්නුපාදානීය නො වූ රූපය කවරේ යත්:

න කම‍්මස‍්ස කතත‍්තා ඵොට‍්ඨබ‍්බායතනං ආපොධාතු. ඉදං තං රූපං නො උපාදාඅනුපාදින‍්නුපාදානියං.

කර්‍මප්‍රත්‍යය නො වූ ස්ප්‍රෂ්ටව්‍යායතන ය අබ්ධාතු යි. මේ ඒ උපාදාඅනුපාදින්නුපාදානීය නො වූ රූප යි.

894. කතමං තං රූපං උපාදාසප‍්පටිඝං?

894. ඒ උපාදාසප්පටිඝරූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- රසායතනං. ඉදං තං රූපං උපාදාසප‍්පටිඝං.

චක්‍ෂුරායතන ය ... රසායතන යි. මේ ඒ උපාදාසප්‍රතිඝරූප යි.

895. කතමං තං රූපං උපාදාඅප‍්පටිඝං?

895. ඒ උපාදාඅප්පටිඝරූපය කවරේ යත්:

ඉත්‍ථින්‍ද්‍රියං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං උපාදා අප‍්පටිඝං.

ස්ත්‍රීන්‍ද්‍රිය ය ... කවලීකාරාහාර යි. මේ ඒ උපාදාඅප්‍රතිඝරූප යි.

896. කතමං තං රූපං නො උපාදාසප‍්පටිඝං.

896. ඒ උපාදාසප්පටිඝ නො වූ රූපය කවරේ යත්:

ඵොට‍්ඨබ‍්බායතනං. ඉදං තං රූපං නො උපාදාසප‍්පටිඝං.

ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ උපාදාසප්‍රතිඝ නො වූ රූප යි.

897. කතමං තං රූපං නො උපාදාඅප‍්පටිඝං?

897. ඒ උපාදාඅප්පටිඝ නො වූ රූපය කවරේ යත්:

ආපොධාතු. ඉදං තං රූපං නො උපාදාඅප‍්පටිඝං.

අබ්ධාතු යි. මේ ඒ උපාදාඅප්‍රතිඝ නො වූ රූප යි.

898. කතමං තං රූපං උපාදාඔළාරිකං?

898. ඒ උපාදාඕළාරිකරූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- රසායතනං. ඉදං තං රූපං උපාදාඔළාරිකං.

චක්‍ෂුරායතන ය ... රසායතන යි. මේ ඒ උපාදාඖදාරිකරූප යි.

899. කතමං තං රූපං උපාදාසුඛුමං?

899. ඒ උපාදාසුඛුමරූපය කවරේ යත්:

ඉත්‍ථින්‍ද්‍රියං -පෙ- කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං උපාදාසුඛුමං.

ස්ත්‍රීන්‍ද්‍රිය ය ... කවලීකාරාහාර යි. මේ ඒ උපාදාසුඛුමරූප යි.

900. කතමං තං රූපං නො උපාදාඔළාරිකං?

900. ඒ උපාදාඕළාරික නො වූ රූපය කවරේ යත්:

ඵොට‍්ඨබ‍්බායතනං. ඉදං තං රූපං නො උපාදාඔළාරිකං.

ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ උපාදාඖදාරික නො වූ රූප යි.

901. කතමං තං රූපං නො උපාදාසුඛුමං?

901. ඒ උපාදාසුඛුම නො වූ රූපය කවරේ යත්:

ආපොධාතු. ඉදං තං රූපං නො උපාදාසුඛුමං.

අබ්ධාතු යි. මේ ඒ උපාදාසුඛුම නො වූ රූප යි.

902. කතමං තං රූපං උපාදාදූරෙ?

902. ඒ උපාදාදුරේ රූපය කවරේ යත්:

ඉත්‍ථින්‍ද්‍රියං -පෙ- කබලිංකාරො ආහාරො ඉදං තං රූපං උපාදාදූරෙ.

ස්ත්‍රීන්‍ද්‍රිය ය ... කවලීකාරාහාර යි. මේ ඒ උපාදාදූරේ රූප යි.

903. කතමං තං රූපං උපාදාසන‍්තිකෙ?

903. ඒ උපාදා සන්තිකේරූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- රසායතනං. ඉදං තං රූපං උපාදාසන‍්තිකෙ.

චක්‍ෂුරායතන ය ... රසායතන යි. මේ ඒ උපාදාසන්තිකේ රූප යි.

904. කතමං තං රූපං නො උපාදාදූරෙ?

904. ඒ උපාදාදුරේ නො වූ රූපය කවරේ යත්:

ආපොධාතු. ඉදං තං රූපං නො උපාදාදූරෙ.

අබ්ධාතු යි. මේ ඒ උපාදාදූරේ නො වූ රූප යි.

905. කතමං තං රූපං නො උපාදාසන‍්තිකෙ?

905. ඒ උපාදාසන්තිකේ නො වූ රූපය කවරේ යත්:

ඵොට‍්ඨබ‍්බායතනං. ඉදං තං රූපං නො උපාදාසන‍්තිකෙ.

ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ උපාදාසන්තිකේ නො වූ රූප යි.

906. කතමං තං රූපං උපාදින‍්නං සනිදස‍්සනං?

906. ඒ උපාදින්න වූ සනිදස්සනරූපය කවරේ යත්:

කම‍්මස‍්ස කතත‍්තා රූපායතනං. ඉදං තං රූපං උපාදින‍්නං සනිදස‍්සනං.

කර්‍මප්‍රත්‍යය වූ රූපායතන යි. මේ ඒ උපාදින්න වූ සනිදර්‍ශන රූප යි.

907. කතමං තං රූපං උපාදින‍්නං අනිදස‍්සනං?

907. ඒ උපාදින්න වූ අනිදර්‍ශනරූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- කායායතනං ඉත්‍ථින්‍ද්‍රියං පුරිසින්‍ද්‍රියං ජීවිතින්‍ද්‍රියං, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං කම‍්මස‍්ස කතත‍්තා ගන්‍ධායතනං රසායතනං ඵොට‍්ඨබ‍්බායතනං ආකාසධාතු ආපොධාතු රූපස‍්ස උපචයො රූපස‍්ස සන‍්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං උපාදින‍්නං අනිදස‍්සනං.

චක්‍ෂුරායතන ය ... කායායතන ය ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය, යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය වූ ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර ය යන යම් රූපයෙක් හෝ ඇද්ද, මේ ඒ උපාදින්න වූ අනිදර්‍ශන රූප යි.

908. කතමං තං රූපං අනුපාදින‍්නං සනිදස‍්සනං?

908. ඒ අනුපාදින්න වූ සනිදස්සනරූපය කවරේ යත්:

න කම‍්මස‍්ස කතත‍්තා රූපායතනං. ඉදං තං රූපං අනුපාදින‍්නං සනිදස‍්සනං.

කර්‍මප්‍රත්‍යය නො වූ රූපායතන යි. මේ ඒ අනුපාදින්න වූ සනිදර්‍ශන රූප යි.

909. කතමං තං රූපං අනුපාදින‍්නං අනිදස‍්සනං?

909. ඒ අනුපාදින්න අනිදස්‍සන වූ රූපය කවරේ යත්:

සද‍්දායතනං කායවිඤ‍්ඤත‍්ති වචීවිඤ‍්ඤත‍්ති රූපස‍්ස ලහුතා රූපස‍්ස මුදුතා රූපස‍්ස කම‍්මඤ‍්ඤතා රූපස‍්ස ජරතා රූපස‍්ස අනිච‍්චතා, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං න කම‍්මස‍්ස කතත‍්තා ගන්‍ධායතනං රසායතනං ඵොට‍්ඨබ‍්බායතනං ආකාසධාතු ආපොධාතු රූපස‍්ස උපචයො රූපස‍්ස සන‍්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං අනුපාදින‍්නං අනිදස‍්සනං.

ශබ්දායතන ය කායවිඥප්ති ය වාග්විඥප්ති ය රූපලඝුතා ය රූපමෘදුතා ය රූපකර්‍මණ්‍යතා ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා ය, යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය නො වූ ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය ආකාශධාතු ය අබ්ධාතු ය රූපෝපචය ය රූපසන්තති ය කවලීකාරාහාර ය යන යම් රූපයෙක් හෝ ඇද්ද, මේ ඒ අනුපාදින්න වූ අනිදර්‍ශන රූප යි.

910. කතමං තං රූපං උපාදින‍්නං සප‍්පටිඝං?

910. ඒ උපාදින්න වූ සප්පටිඝරූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- කායායතනං, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං කම‍්මස‍්ස කතත‍්තා රූපායතනං ගන්‍ධායතනං රසායතනං ඵොට‍්ඨබ‍්බායතනං, ඉදං තං රූපං උපාදින‍්නං සප‍්පටිඝං.

චක්‍ෂුරායතන ය ... කායායතන ය, යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය වූ රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය යන යම් රූපයෙක් හෝ ඇද්ද, මේ ඒ උපාදින්න වූ සප්‍රතිඝරූප යි.

911. කතමං තං රූපං උපාදින‍්නං අප‍්පටිඝං?

911. ඒ උපාදින්න වූ අප්පටිඝරූපය කවරේ යත්:

ඉත්‍ථින්‍ද්‍රියං පුරිසින්‍ද්‍රියං ජීවිතින්‍ද්‍රියං, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං කම‍්මස‍්ස කතත‍්තා ආකාසධාතු ආපොධාතු රූපස‍්ස උපචයො රූපස‍්ස සන‍්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං උපාදින‍්නං අප‍්පටිඝං.

ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය, යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය වූ ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර ය යන යම් රූපයෙක් හෝ ඇද්ද, මේ ඒ උපාදින්න වූ අප්‍රතිඝ රූප යි.

912. කතමං තං රූපං අනුපාදින‍්නං සප‍්පටිඝං?

912. ඒ අනුපාදින්න වූ සප්පටිඝරූපය කවරේ යත්:

සද‍්දායතනං, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං න කම‍්මස‍්ස කතත‍්තා රූපායතනං ගන්‍ධායතනං රසායතනං ඵොට‍්ඨබ‍්බායතනං, ඉදං තං රූපං අනුපාදින‍්නං සප‍්පටිඝං.

ශබ්දායතන ය, යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය වූ රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය යන යම් රූපයෙක් හො ඇද්ද, මේ ඒ අනුපාදින්න වූ සප්‍රතිඝරූප යි.

913. කතමං තං රූපං අනුපාදින‍්නං අප‍්පටිඝං?

913. ඒ අනුපාදින්න වූ අප්පටිඝරූපය කවරේ යත්:

කායවිඤ‍්ඤත‍්ති වචීවිඤ‍්ඤත‍්ති රූපස‍්ස ලහුතා රූපස‍්ස මුදුතා රූපස‍්ස කම‍්මඤ‍්ඤතා රූපස‍්ස ජරතා රූපස‍්ස අනිච‍්චතා, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං න කම‍්මස‍්ස කතත‍්තා ආකාසධාතු රූපස‍්ස උපචයො රූපස‍්ස සන‍්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං අනුපාදින‍්නං අප‍්පටිඝං.

කායවිඥප්ති ය වාග්විඥප්ති ය රූපලඝුතා ය රූපමෘදුතා ය රූපකර්‍මණ්‍යතා ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා ය, යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය නො වූ ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර ය යන යම් රූපයෙක් හෝ ඇද්ද, මේ ඒ අනුපාදින්න වූ අප්‍රතිඝරූප යි.

914. කතමං තං රූපං උපාදින‍්නං මහාභූතං?

914. ඒ උපාදින්න වූ මහාභූතරූපය කවරේ යත්:

කම‍්මස‍්ස කතත‍්තා ඵොට‍්ඨබ‍්බායතනං, ආපොධාතු. ඉදං තං රූපං උපාදින‍්නං මහාභූතං.

කර්‍මප්‍රත්‍යය වූ ස්ප්‍රෂ්ටව්‍යායතන ය, අබ්ධාතු යි. මේ ඒ උපාදින්න වූ මහාභූතරූප යි.

915. කතමං තං රූපං උපාදින‍්නං න මහාභූතං?

915. ඒ උපාදින්න වූ මහාභූත නො වූ රූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- කායායතනං ඉත්‍ථින්‍ද්‍රියං පුරිසින්‍ද්‍රියං ජීවිතින්‍ද්‍රියං, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං කම‍්මස‍්ස කතත‍්තා රූපායතනං ගන්‍ධායතනං රසායතනං ආකාසධාතු රූපස‍්ස උපචයො රූපස‍්ස සන‍්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං උපාදින‍්නං න මහාභූතං.

චක්‍ෂුරායතන ය ... කායායතන ය ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය, යළි අන්‍ය වූ ද කර්‍මප්‍රත්‍යය වූ රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ආකාශධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර ය යන යම් රූපයෙක් හෝ ඇද්ද, මේ ඒ උපාදින්න වූ මහාභූත නො වූ රූප යි.

916. කතමං තං රූපං අනුපාදින‍්නං මහාභූතං?

916. ඒ අනුපාදින්න වූ මහාභූතරූපය කවරේ යත්:

න කම‍්මස‍්ස කතත‍්තා ඵොට‍්ඨබ‍්බායතනං ආපොධාතු. ඉදං තං රූපං අනුපාදින‍්නං මහාභූතං.

කර්‍මප්‍රත්‍යය නො වූ ස්ප්‍රෂ්ටව්‍යායතන ය, අබ්ධාතු යි. මේ ඒ අනුපාදින්න වූ මහාභූත රූප යි.

917. කතමං තං රූපං අනුපාදින‍්නං න මහාභූතං?

917. ඒ අනුපාදින්න වූ මහාභූත නො වූ රූපය කවරේ යත්:

සද‍්දායතනං කායවිඤ‍්ඤත‍්ති වචීවිඤ‍්ඤත‍්ති රූපස‍්ස ලහුතා රූපස‍්ස මුදුතා රූපස‍්ස කම‍්මඤ‍්ඤතා රූපස‍්ස ජරතා රූපස‍්ස අනිච‍්චතා, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං න කම‍්මස‍්ස කතත‍්තා රූපායතනං ගන්‍ධායතනං රසායතනං ආකාසධාතු රූපස‍්ස උපචයො රූපස‍්ස සන‍්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං අනුපාදින‍්නං න මහාභූතං.

ශබ්දායතන ය කායවිඥප්ති ය වාග්විඥප්ති ය රූපයාගේ ලඝුත්‍ව ය රූපයාගේ මෘදුත්‍ව ය රූපයාගේ කර්‍මණ්‍යතා ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය නො වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ආකාශධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ අනුපාදින්න මහාභූත නො වූ රූප යි.

918. කතමං තං රූපං උපාදින‍්නං ඔළාරිකං?

918. ඒ උපාදින්න ඕලාරිකරූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- කායායතනං, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං කම‍්මස‍්ස කතත‍්තා රූපායතනං ගන්‍ධායතනං රසායතනං ඵොට‍්ඨබ‍්බායතනං, ඉදං තං රූපං උපාදින‍්නං ඔළාරිකං.

චක්‍ෂුරායතන ය ... කායායතන ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය වූ යම් රූපයෙක් හෝ ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ උපාදින්න ඖදාරිකරූප යි.

919. කතමං තං රූපං උපාදින‍්නං සුඛුමං?

919. ඒ උපාදින්න සුඛුමරූපය කවරේ යත්:

ඉත්‍ථින්‍ද්‍රියං පුරිසින්‍ද්‍රියං ජීවිතින්‍ද්‍රියං, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං කම‍්මස‍්ස කතත‍්තා ආකාසධාතු ආපොධාතු රූපස‍්ස උපචයො රූපස‍්ස සන‍්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං උපාදින‍්නං සුඛුමං.

ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය වූ යම් රූපයෙක් ඇද්ද, ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ උපාදින්න සූක්‍ෂ්මරූප යි.

920. කතමං තං රූපං අනුපාදින‍්නං ඔළාරිකං?

920. ඒ අනුපාදින්න ඕලාරිකරූපය කවරේ යත්:

සද‍්දායතනං, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං න කම‍්මස‍්ස කතත‍්තා රූපායතනං ගන්‍ධායතනං රසායතනං ඵොට‍්ඨබ‍්බායතනං, ඉදං තං රූපං අනුපාදින‍්නං ඔළාරිකං.

ශබ්දායතන ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය නො වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ අනුපාදින්න ඖදාරික රූප යි.

921. කතමං තං රූපං අනුපාදින‍්නං සුඛුමං?

921. ඒ අනුපාදින්න සුඛුමරූපය කවරේ යත්:

කායවිඤ‍්ඤත‍්ති වචීවිඤ‍්ඤත‍්ති රූපස‍්ස ලහුතා රූපස‍්ස මුදුතා රූපස‍්ස කම‍්මඤ‍්ඤතා රූපස‍්ස ජරතා රූපස‍්ස අනිච‍්චතා, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං න කම‍්මස‍්ස කතත‍්තා ආකාසධාතු ආපොධාතු රූපස‍්ස උපචයො රූපස‍්ස සන‍්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං අනුපාදින‍්නං සුඛුමං.

කායවිඥප්ති ය වාග්විඥප්ති ය රූපයාගේ ලඝුත්‍ව ය රූපයාගේ මෘදුත්‍ව ය රූපයාගේ කර්‍මණ්‍යතා ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය නො වූ යම් රූපයෙක් ඇද්ද, ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ අනුපාදින්න සූක්‍ෂ්මරූප යි.

922. කතමං තං රූපං උපාදින‍්නං දූරෙ?

922. ඒ උපාදින්න දූරේරූපය කවරේ යත්:

ඉත්‍ථින්‍ද්‍රියං පුරිසින්‍ද්‍රියං ජීවිතින්‍ද්‍රියං, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං කම‍්මස‍්ස කතත‍්තා ආකාසධාතු ආපොධාතු රූපස‍්ස උපචයො රූපස‍්ස සන‍්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං උපාදින‍්නං දූරෙ.

ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය වූ යම් රූපයෙක් ඇද්ද, ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ උපාදින්න දුරේරූප යි.

923. කතමං තං රූපං උපාදින‍්නං සන‍්තිකෙ?

923. ඒ උපාදින්න සන්තිකේරූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- කායායතනං, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං කම‍්මස‍්ස කතත‍්තා රූපායතනං ගන්‍ධායතනං රසායතනං ඵොට‍්ඨබ‍්බායතනං, ඉදං තං රූපං උපාදින‍්නං සන‍්තිකෙ.

චක්‍ෂුරායතන ය ... කායායතන ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ උපාදින්න සන්තිකේරූප යි.

924. කතමං තං රූපං අනුපාදින‍්නං දූරෙ?

924. ඒ අනුපාදින්න දූරේරූපය කවරේ යත්:

කායවිඤ‍්ඤත‍්ති වචීවිඤ‍්ඤත‍්ති රූපස‍්ස ලහුතා රූපස‍්ස මුදුතා රූපස‍්ස කම‍්මඤ‍්ඤතා රූපස‍්ස ජරතා රූපස‍්ස අනිච‍්චතා, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං න කම‍්මස‍්ස කතත‍්තා ආකාසධාතු ආපොධාතු රූපස‍්ස උපචයො රූපස‍්ස සන‍්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං අනුපාදින‍්නං දූරෙ.

කායවිඥප්ති ය වාග්විඥප්ති ය රූපයාගේ ලඝුත්‍ව ය රූපයාගේ මෘදුත්‍ව ය රූපයාගේ කර්‍මණ්‍යතා ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය නො වූ යම් රූපයෙක් ඇද්ද, ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ අනුපාදින්න දුරේරූප යි.

925. කතමං තං රූපං අනුපාදින‍්නං සන‍්තිකෙ?

925. ඒ අනුපාදින්න සන්තිකේරූපය කවරේ යත්:

සද‍්දායතනං, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං න කම‍්මස‍්ස කතත‍්තා රූපායතනං ගන්‍ධායතනං රසායතනං ඵොට‍්ඨබ‍්බායතනං, ඉදං තං රූපං අනුපාදින‍්නං සන‍්තිකෙ.

ශබ්දායතන ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය නො වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ අනුපාදින්න සන්තිකේරූප යි.

926. කතමං තං රූපං උපාදින‍්නුපාදානියං සනිදස‍්සනං?

926. ඒ උපාදින්නුපාදානීය සනිදස්සනරූපය කවරේ යත්:

කම‍්මස‍්ස කතත‍්තා රූපායතනං. ඉදං තං රූපං උපාදින‍්නුපාදානියං සනිදස‍්සනං.

කර්‍මප්‍රත්‍යය වූ රූපායතන යි. මේ ඒ උපාදින්නෝපාදානීය සනිදර්‍ශනරූප යි.

927. කතමං තං රූපං උපාදින‍්නුපාදානියං අනිදස‍්සනං?

927. ඒ උපාදින්නුපාදානීය අනිදස්සනරූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- කායායතනං ඉත්‍ථින්‍ද්‍රියං පුරිසින්‍ද්‍රියං ජීවිතින්‍ද්‍රියං, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං කම‍්මස‍්ස කතත‍්තා ගන්‍ධායතනං රසායතනං ඵොට‍්ඨබ‍්බායතනං ආකාසධාතු ආපොධාතු රූපස‍්ස උපචයො රූපස‍්ස සන‍්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං උපාදින‍්නුපාදානියං අනිදස‍්සනං.

චක්‍ෂුරායතන ය ... කායායතන ය ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය වූ යම් රූපයෙක් ඇද්ද, ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ උපාදින්නෝපාදානීය අනිදර්‍ශනරූප යි.

928. කතමං තං රූපං අනුපාදින‍්නුපාදානියං සනිදස‍්සනං?

928. ඒ අනුපාදින්නුපාදානීය සනිදස්සනරූපය කවරේ යත්:

න කම‍්මස‍්ස කතත‍්තා රූපායතනං. ඉදං තං රූපං අනුපාදින‍්නුපාදානියං සනිදස‍්සනං.

කර්‍මප්‍රත්‍යය නො වූ රූපායතන යි. මේ ඒ අනුපාදින්නෝපාදානීය සනිදර්‍ශනරූප යි.

929. කතමං තං රූපං අනුපාදින‍්නුපාදානියං අනිදස‍්සනං?

929. ඒ අනුපාදින්නුපාදානීය අනිදස්සනරූපය කවරේ යත්:

සද‍්දායතනං කායවිඤ‍්ඤත‍්ති වචීවිඤ‍්ඤත‍්ති රූපස‍්ස ලහුතා රූපස‍්ස මුදුතා රූපස‍්ස කම‍්මඤ‍්ඤතා රූපස‍්ස ජරතා රූපස‍්ස අනිච‍්චතා, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං න කම‍්මස‍්ස කතත‍්තා ගන්‍ධායතනං රසායතනං ඵොට‍්ඨබ‍්බායතනං ආකාසධාතු ආපොධාතු රූපස‍්ස උපචයො රූපස‍්ස සන‍්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං අනුපාදින‍්නුපාදානියං අනිදස‍්සනං.

ශබ්දායතන ය කායවිඥප්ති ය වාග්විඥප්ති ය රූපයාගේ ලඝුත්‍ව ය රූපයාගේ මෘදුත්‍ව ය රූපයාගේ කර්‍මණ්‍යතා ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය නො වූ යම් රූපයෙක් ඇද්ද, ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ අනුපාදින්නෝපාදානීය අනිදර්‍ශනරූප යි.

930. කතමං තං රූපං උපාදින‍්නුපාදානියං සප‍්පටිඝං?

930. ඒ උපාදින්නුපාදානීය සප්පටිඝරූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- කායායතනං, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං කම‍්මස‍්ස කතත‍්තා රූපායතනං ගන්‍ධායතනං රසායතනං ඵොට‍්ඨබ‍්බායතං, ඉදං තං රූපං උපාදින‍්නුපාදානියං සප‍්පටිඝං.

චක්‍ෂුරායතන ය ... කායායතන ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ උපාදින්නෝපාදානීය වූ සප්‍රතිඝරූප යි.

931. කතමං තං රූපං උපාදින‍්නුපාදානියං අප‍්පටිඝං?

931. ඒ උපාදින්නුපාදානීය වූ අප්පටිඝරූපය කවරේ යත්:

ඉත්‍ථින්‍ද්‍රියං පුරිසින්‍ද්‍රියං ජීවිතින්‍ද්‍රියං, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං කම‍්මස‍්ස කතත‍්තා ආකාසධාතු ආපොධාතු රූපස‍්ස උපචයො රූපස‍්ස සන‍්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං උපාදින‍්නුපාදානියං අප‍්පටිඝං.

ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය වූ යම් රූපයෙක් ඇද්ද, ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ උපාදින්නෝපාදානීය වූ අප්‍රතිඝරූප යි.

932. කතමං තං රූපං අනුපාදින‍්නුපාදානියං සප‍්පටිඝං?

932. ඒ අනුපාදින්නුපාදානීය වූ සප්පටිඝරූපය කවරේ යත්:

සද‍්දායතනං, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං න කම‍්මස‍්ස කතත‍්තා රූපායතනං ගන්‍ධායතනං රසායතනං ඵොට‍්ඨබ‍්බායතනං, ඉදං තං රූපං අනුපාදින‍්නුපාදානියං සප‍්පටිඝං.

ශබ්දායතන ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය නො වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ අනුපාදින්නෝපාදානීය වූ සප්‍රතිඝ රූප යි.

933. කතමං තං රූපං අනුපාදින‍්නුපාදානියං අප‍්පටිඝං?

933. ඒ අනුපාදින්නුපාදානීය වූ අප්පටිඝරූපය කවරේ යත්:

කායවිඤ‍්ඤත‍්ති වචීවිඤ‍්ඤත‍්ති රූපස‍්ස ලහුතා රූපස‍්ස මුදුතා රූපස‍්ස කම‍්මඤ‍්ඤතා රූපස‍්ස ජරතා රූපස‍්ස අනිච‍්චතා, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං න කම‍්මස‍්ස කතත‍්තා ආකාසධාතු ආපොධාතු රූපස‍්ස උපචයො රූපස‍්ස සන‍්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං අනුපාදින‍්නුපාදානියං අප‍්පටිඝං.

කායවිඥප්ති ය වාග්විඥප්ති ය රූපයාගේ ලඝුත්‍ව ය රූපයාගේ මෘදුත්‍ව ය රූපයාගේ කර්‍මණ්‍යතා ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය නො වූ යම් රූපයෙක් ඇද්ද, ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ අනුපාදින්නෝපාදානීය වූ අප්‍රතිඝරූප යි.

934. කතමං තං රූපං උපාදින‍්නුපාදානියං මහාභූතං?

934. ඒ උපාදින්නුපාදානීය වූ මහාභූතරූපය කවරේ යත්:

කම‍්මස‍්ස කතත‍්තා ඵොට‍්ඨබ‍්බායතනං ආපොධාතු. ඉදං තං රූපං උපාදින‍්නුපාදානියං මහාභූතං.

කර්‍මප්‍රත්‍යය වූ ස්ප්‍රෂ්ටව්‍යායතන ය අබ්ධාතු යි. මේ ඒ උපාදින්නෝපාදානීය වූ මහාභූතරූප යි.

935. කතමං තං රූපං උපාදින‍්නුපාදානියං න මහාභූතං?

935. ඒ උපාදින්නුපාදානීය වූ මහාභූත නො වූ රූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- කායායතනං ඉත්‍ථින්‍ද්‍රියං පුරිසින්‍ද්‍රියං ජීවිතින්‍ද්‍රියං, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං කම‍්මස‍්ස කතත‍්තා රූපායතනං ගන්‍ධායතනං රසායතනං ආකාසධාතු රූපස‍්ස උපචයො රූපස‍්ස සන‍්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං උපාදින‍්නුපාදානියං න මහාභූතං.

චක්‍ෂුරායතන ය ... කායායතන ය ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ආකාශධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ උපාදින්නෝපාදානීය වූ මහාභූත නො වූ රූප යි.

936. කතමං තං රූපං අනුපාදින‍්නුපාදානියං මහාභූතං?

936. ඒ අනුපාදින්නුපාදානීය වූ මහාභූතරූපය කවරේ යත්:

න කම‍්මස‍්ස කතත‍්තා ඵොට‍්ඨබ‍්බායතනං ආපොධාතු. ඉදං තං රූපං අනුපාදින‍්නුපාදානියං මහාභූතං.

කර්‍මප්‍රත්‍යය නො වූ ස්ප්‍රෂ්ටව්‍යායතන ය අබ්ධාතු යි. මේ ඒ අනුපාදින්නෝපාදානීය වූ මහාභූතරූප යි.

937. කතමං තං රූපං අනුපාදින‍්නුපාදානියං න මහාභූතං.

937. ඒ අනුපාදින්නුපාදානීය වූ මහාභූත නො වූ රූපය කවරේ යත්:

සද‍්දායතනං කායවිඤ‍්ඤත‍්ති වචීවිඤ‍්ඤත‍්ති රූපස‍්ස ලහුතා රූපස‍්ස මුදුතා රූපස‍්ස කම‍්මඤ‍්ඤතා රූපස‍්ස ජරතා රූපස‍්ස අනිච‍්චතා, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං න කම‍්මස‍්ස කතත‍්තා රූපායතනං ගන්‍ධායතනං රසායතනං ආකාසධාතු රූපස‍්ස උපචයො රූපස‍්ස සන‍්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං අනුපාදින‍්නුපාදානියං න මහාභූතං.

ශබ්දායතන ය කායවිඥප්ති ය වාග්විඥප්ති ය රූපයාගේ ලඝුත්‍ව ය රූපයාගේ මෘදුත්‍ව ය රූපයාගේ කර්‍මණ්‍යතා ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය නො වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ආකාශධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ අනුපාදින්නෝපාදානීය මහාභූතරූප යි.

938. කතමං තං රූපං උපාදින‍්නුපාදානියං ඔළාරිකං?

938. ඒ උපාදින්නුපාදානීය ඕලාරිකරූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- කායායතනං, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං කම‍්මස‍්ස කතත‍්තා රූපායතනං ගන්‍ධායතනං රසායතනං ඵොට‍්ඨබ‍්බායතනං, ඉදං තං රූපං උපාදින‍්නුපාදානියං ඔළාරිකං.

චක්‍ෂුරායතන ය ... කායායතන යි. තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය වූ යම් රූපයෙක් හෝ ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ උපාදින්නෝපාදානීය ඖදාරිකරූප යි.

939. කතමං තං රූපං උපාදින‍්නුපාදානියං සුඛුමං?

939. ඒ උපාදින්නුපාදානීය සුඛුමරූපය කවරේ යත්:

ඉත්‍ථින්‍ද්‍රියං පුරිසින්‍ද්‍රියං ජීවිතින්‍ද්‍රියං, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං කම‍්මස‍්ස කතත‍්තා ආකාසධාතු ආපොධාතු රූපස‍්ස උපචයො රූපස‍්ස සන‍්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං උපාදින‍්නුපාදානියං සුඛුමං.

ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය යි. තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය වූ යම් රූපයෙක් ඇද්ද, ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ උපාදින්නෝපාදානීය සූක්‍ෂ්මරූප යි.

940. කතමං තං රූපං අනුපාදින‍්නුපාදානියං ඔළාරිකං?

940. ඒ අනුපාදින්නුපාදානීය ඕලාරිකරූපය කවරේ යත්:

සද‍්දායතනං, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං න කම‍්මස‍්ස කතත‍්තා රූපායතනං ගන්‍ධායතනං රසායතනං ඵොට‍්ඨබ‍්බායතනං, ඉදං තං රූපං අනුපාදින‍්නුපාදානියං ඔළාරිකං.

ශබ්දායතන ය යි. තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය නො වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ අනුපාදින්නෝපාදානීය ඖදාරිකරූප යි.

941. කතමං තං රූපං අනුපාදින‍්නුපාදානියං සුඛුමං?

941. ඒ අනුපාදින්නුපාදානීය සුඛුමරූපය කවරේ යත්:

කායවිඤ‍්ඤත‍්ති වචීවිඤ‍්ඤත‍්ති රූපස‍්ස ලහුතා රූපස‍්ස මුදුතා රූපස‍්ස කම‍්මඤ‍්ඤතා රූපස‍්ස ජරතා රූපස‍්ස අනිච‍්චතා, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං න කම‍්මස‍්ස කතත‍්තා ආකාසධාතු ආපොධාතු රූපස‍්ස උපචයො රූපස‍්ස සන‍්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං අනුපාදින‍්නුපාදානියං සුඛුමං.

කායවිඥප්ති ය වාග්විඥප්ති ය රූපයාගේ ලඝුත්‍ව ය රූපයාගේ මෘදුත්‍ව ය රූපයාගේ කර්‍මණ්‍යත්‍ව ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා යි. තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය නො වූ යම් රූපයෙක් හෝ ඇද්ද, ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ අනුපාදින්නෝපාදානීය සූක්‍ෂ්මරූප යි.

942. කතමං තං රූපං උපාදින‍්නුපාදානියං දූරෙ?

942. ඒ උපාදින්නුපාදානීය දූරේරූපය කවරේ යත්:

ඉත්‍ථින්‍ද්‍රියං පුරිසින්‍ද්‍රියං ජීවිතින්‍ද්‍රියං, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං කම‍්මස‍්ස කතත‍්තා ආකාසධාතු ආපොධාතු රූපස‍්ස උපචයො රූපස‍්ස සන‍්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං උපාදින‍්නුපාදානියං දූරෙ.

ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය යි. තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය වූ යම් රූපයෙක් ඇද්ද, ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ උපාදින්නෝපාදානීය දුරේරූප යි.

943. කතමං තං රූපං උපාදින‍්නුපාදානියං සන‍්තිකෙ?

943. ඒ උපාදින්නුපාදානීය සන්තිකේරූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- කායායතනං, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං කම‍්මස‍්ස කතත‍්තා රූපායතනං ගන්‍ධායතනං රසායතනං ඵොට‍්ඨබ‍්බායතනං, ඉදං තං රූපං උපාදින‍්නුපාදානියං සන‍්තිකෙ.

චක්‍ෂුරායතන ය ... කායායතන යි. තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ උපාදින්නෝපාදානීය සන්තිකේරූප යි.

944. කතමං තං රූපං අනුපාදින‍්නුපාදානියං දූරෙ?

944. ඒ අනුපාදින්නුපාදානීය දූරේරූපය කවරේ යත්:

කායවිඤ‍්ඤත‍්ති වචීවිඤ‍්ඤත‍්ති රූපස‍්ස ලහුතා රූපස‍්ස මුදුතා රූපස‍්ස කම‍්මඤ‍්ඤතා රූපස‍්ස ජරතා රූපස‍්ස අනිච‍්චතා. යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං න කම‍්මස‍්ස කතත‍්තා ආකාසධාතු ආපොධාතු රූපස‍්ස උපචයො රූපස‍්ස සන‍්තති කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං අනුපාදින‍්නුපාදානියං දූරෙ.

කායවිඥප්ති ය වාග්විඥප්ති ය රූපයාගේ ලඝුත්‍ව ය රූපයාගේ මෘදුත්‍ව ය රූපයාගේ කර්‍මණ්‍යතා ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා යි. තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය නො වූ යම් රූපයෙක් ඇද්ද, ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ අනුපාදින්නෝපාදානීය දුරේරූප යි.

945. කතමං තං රූපං අනුපාදින‍්නුපාදානියං සන‍්තිකෙ?

945. ඒ අනුපාදින්නුපාදානීය සන්තිකේරූපය කවරේ යත්:

සද‍්දායතනං. යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං න කම‍්මස‍්ස කතත‍්තා රූපායතනං ගන්‍ධායතනං රසායතනං ඵොට‍්ඨබ‍්බායතනං, ඉදං තං රූපං අනුපාදින‍්නුපාදානියං සන‍්තිකෙ.

ශබ්දායතන යි. තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය නො වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ අනුපාදින්නෝපාදානීය සන්තිකේරූප යි.

946. කතමං තං රූපං සප‍්පටිඝං ඉන්‍ද්‍රියං?

946. ඒ සප්‍රතිඝ ඉන්‍ද්‍රියරූපය කවරේ යත්:

චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- කායින්‍ද්‍රියං, ඉදං තං රූපං සප‍්පටිඝං ඉන්‍ද්‍රියං.

චක්‍ෂුරින්‍ද්‍රිය ... කායේන්‍ද්‍රිය යි. මේ ඒ සප්‍රතිඝ වූ ඉන්‍ද්‍රියරූප යි.

947. කතමං තං රූපං සප‍්පටිඝං න ඉන්‍ද්‍රියං?

947. ඒ සප්‍රතිඝ ඉන්‍ද්‍රිය නො වූ රූපය කවරේ යත්:

රූපායතනං -පෙ- ඵොට‍්ඨබ‍්බායතනං, ඉදං තං රූපං සප‍්පටිඝං න ඉන්‍ද්‍රියං.

රූපායතන ය ... ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ සප්‍රතිඝ ඉන්‍ද්‍රිය නො වූ රූප යි.

948. කතමං තං රූපං අප‍්පටිඝං ඉන්‍ද්‍රියං?

948. ඒ අප්‍රතිඝ ඉන්‍ද්‍රියරූපය කවරේ යත්:

ඉත්‍ථින්‍ද්‍රියං පුරිසින්‍ද්‍රියං ජීවිතින්‍ද්‍රියං, ඉදං තං රූපං අප‍්පටිඝං ඉන්‍ද්‍රියං.

ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය යි. මේ ඒ අප්‍රතිඝ ඉන්‍ද්‍රියරූප යි.

949. කතමං තං රූපං අප‍්පටිඝං න ඉන්‍ද්‍රියං?

949. ඒ අප්‍රතිඝ ඉන්‍ද්‍රිය නො වූ රූපය කවරේ යත්:

කායවිඤ‍්ඤත‍්ති වචීවිඤ‍්ඤත‍්ති -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං අප‍්පටිඝං න ඉන්‍ද්‍රියං.

කායවිඥප්ති ය වාග්විඥප්ති ය ... කවලීකාරාහාර යි. මේ ඒ අප්‍රතිඝ ඉන්‍ද්‍රිය නොවූ රූප යි.

950. කතමං තං රූපං සප‍්පටිඝං මහාභූතං?

950. ඒ සප්‍රතිඝ වූ මහාභූතරූපය කවරේ යත්:

ඵොට‍්ඨබ‍්බායතනං. ඉදං තං රූපං සප‍්පටිඝං මහාභූතං.

ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ සප්‍රතිඝ වූ මහාභූතරූප යි.

951. කතමං තං රූපං සප‍්පටිඝං න මහාභූතං?

951. ඒ සප්‍රතිඝ වූ මහාභූත නො වූ රූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- රසායතනං, ඉදං තං රූපං සප‍්පටිඝං න මහාභූතං.

චක්‍ෂුරායතන ය ... රසායතන යි. මේ ඒ සප්‍රතිඝ වූ මහාභූත නො වූ රූප යි.

952. කතමං තං රූපං අප‍්පටිඝං මහාභූතං?

952. ඒ අප්‍රතිඝ වූ මහාභූතරූපය කවරේ යත්:

ආපොධාතු. ඉදං තං රූපං අප‍්පටිඝං මහාභූතං.

අබ්ධාතු යි. මේ ඒ අප්‍රතිඝ වූ මහාභූතරූප යි.

953. කතමං තං රූපං අප‍්පටිඝං න මහාභූතං?

953. ඒ අප්‍රතිඝ වූ මහාභූත නො වූ රූපය කවරේ යත්:

ඉත්‍ථින්‍ද්‍රියං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං අප‍්පටිඝං න මහාභූතං.

ස්ත්‍රීන්‍ද්‍රිය ය ... කවලීකාරාහාර යි. මේ ඒ අප්‍රතිඝ මහාභූත නො වූ රූප යි.

954. කතමං තං රූපං ඉන්‍ද්‍රියං ඔළාරිකං?

954. ඒ ඉන්‍ද්‍රිය වූ ඕලාරිකරූපය කවරේ යත්:

චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- කායින්‍ද්‍රියං, ඉදං තං රූපං ඉන්‍ද්‍රියං ඔළාරිකං.

චක්‍ෂුරින්‍ද්‍රිය ය ... කායේන්‍ද්‍රිය යි. මේ ඒ ඉන්‍ද්‍රිය වූ ඖදාරිකරූප යි.

955. කතමං තං රූපං ඉන්‍ද්‍රියං සුඛුමං?

955. ඒ ඉන්‍ද්‍රිය වූ සුඛුමරූපය කවරේ යත්:

ඉත්‍ථින්‍ද්‍රියං පුරිසින්‍ද්‍රියං ජීවිතින්‍ද්‍රියං, ඉදං තං රූපං ඉන්‍ද්‍රියං සුඛුමං.

ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය යි. මේ ඒ ඉන්‍ද්‍රිය වූ සූක්‍ෂ්මරූප යි.

956. කතමං තං රූපං න ඉන්‍ද්‍රියං ඔළාරිකං?

956. ඒ ඉන්‍ද්‍රිය නො වූ ඕලාරිකරූපය කවරේ යත්:

රූපායතනං -පෙ- ඵොට‍්ඨබ‍්බායතනං, ඉදං තං රූපං න ඉන්‍ද්‍රියං ඔළාරිකං.

රූපායතන ය ... ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ ඉන්‍ද්‍රිය නො වූ ඖදාරිකරූප යි.

957. කතමං තං රූපං න ඉන්‍ද්‍රියං සුඛුමං?

957. ඒ ඉන්‍ද්‍රිය නො වූ සුඛුමරූපය කවරේ යත්:

කායවිඤ‍්ඤත‍්ති -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං න ඉන්‍ද්‍රියං සුඛුමං.

කායවිඥප්ති ය ... කවලීකාරාහාර යි. මේ ඒ ඉන්‍ද්‍රිය නො වූ සූක්‍ෂ්මරූප යි.

958. කතමං තං රූපං ඉන්‍ද්‍රියං දූරෙ?

958. ඒ ඉන්‍ද්‍රිය වූ දූරේරූපය කවරේ යත්:

ඉත්‍ථින්‍ද්‍රියං පුරිසින්‍ද්‍රියං ජීවිතින්‍ද්‍රියං, ඉදං තං රූපං ඉන්‍ද්‍රියං දූරෙ.

ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය යි. මේ ඒ ඉන්‍ද්‍රිය වූ දුරේරූප යි.

959. කතමං තං රූපං ඉන්‍ද්‍රියං සන‍්තිකෙ?

959. ඒ ඉන්‍ද්‍රිය වූ සන්තිකේරූපය කවරේ යත්:

චක‍්ඛුන්‍ද්‍රියං -පෙ- කායින්‍ද්‍රියං, ඉදං තං රූපං ඉන්‍ද්‍රියං සන‍්තිකෙ.

චක්‍ෂුරින්‍ද්‍රිය ය ... කායේන්‍ද්‍රිය යි. මේ ඒ ඉන්‍ද්‍රිය වූ සන්තිකේරූප යි.

960. කතමං තං රූපං න ඉන්‍ද්‍රියං දූරෙ?

960. ඒ ඉන්‍ද්‍රිය නො වූ දූරේරූපය කවරේ යත්:

කායවිඤ‍්ඤත‍්ති වචීවිඤ‍්ඤත‍්ති -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං න ඉන්‍ද්‍රියං දූරෙ.

කායවිඥප්ති ය වාග්විඥප්ති ය ... කවලීකාරාහාර යි. මේ ඒ ඉන්‍ද්‍රිය නො වූ දුරේරූප යි.

961. කතමං තං රූපං න ඉන්‍ද්‍රියං සන‍්තිකෙ?

961. ඒ ඉන්‍ද්‍රිය නො වූ සන්තිකේරූපය කවරේ යත්:

රූපායතනං -පෙ- ඵොට‍්ඨබ‍්බායතනං, ඉදං තං රූපං න ඉන්‍ද්‍රියං සන‍්තිකෙ.

රූපායතන ය ... ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ ඉන්‍ද්‍රිය නො වූ සන්තිකේ රූප යි.

962. කතමං තං රූපං මහාභූතං ඔළාරිකං?

962. ඒ මහාභූත වූ ඕලාරිකරූපය කවරේ යත්:

ඵොට‍්ඨබ‍්බායතනං, ඉදං තං රූපං මහාභූතං ඔළාරිකං.

ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ මහාභූත වූ ඖදාරිකරූප යි.

963. කතමං තං රූපං මහාභූතං සුඛුමං?

963. ඒ මහාභූත වූ සුඛුමරූපය කවරේ යත්:

ආපොධාතු, ඉදං තං රූපං මහාභූතං සුඛුමං.

අබ්ධාතු යි. මේ ඒ මහාභූත වූ සූක්‍ෂමරූප යි.

964. කතමං තං රූපං න මහාභූතං ඔළාරිකං?

964. ඒ මහාභූත නො වූ ඕලාරිකරූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- රසායතනං, ඉදං තං රූපං න මහාභූතං ඔළාරිකං.

චක්‍ෂුරායතන ය ... රසායතන යි. මේ ඒ මහාභූත නො වූ ඖදාරිකරූප යි.

965. කතමං තං රූපං න මහාභූතං සුඛුමං?

965. ඒ මහාභූත නො වූ සුඛුමරූපය කවරේ යත්:

ඉත්‍ථින්‍ද්‍රියං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං න මහාභූතං සුඛුමං.

ස්ත්‍රීන්‍ද්‍රිය ය ... කවලීකාරාහාර යි. මේ ඒ මහාභූත නො වූ සූක්‍ෂරූප යි.

966. කතමං තං රූපං මහාභූතං දූරෙ?

966. ඒ මහාභූත වූ දූරේරූපය කවරේ යත්:

ආපොධාතු. ඉදං තං රූපං මහාභූතං දූරෙ.

අබ්ධාතු යි. මේ ඒ මහාභූත වූ දුරේරූප යි.

967. කතමං තං රූපං මහාභූතං සන‍්තිකෙ?

967. ඒ මහාභූත වූ සන්තිකේරූපය කවරේ යත්:

ඵොට‍්ඨබ‍්බායතනං. ඉදං තං රූපං මහාභූතං සන‍්තිකෙ.

ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ මහාභූත වූ සන්තිකේරූප යි.

968. කතමං තං රූපං න මහාභූතං දූරෙ?

968. ඒ මහාභූත නො වූ දූරේරූපය කවරේ යත්:

ඉත්‍ථින්‍ද්‍රියං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං න මහාභූතං දූරෙ.

ස්ත්‍රීන්‍ද්‍රිය ය ... කවලීකාරාහාර යි. මේ ඒ මහාභූත නො වූ දුරේරූප යි.

969. කතමං තං රූපං න මහාභූතං සන‍්තිකෙ?

969. ඒ මහාභූත නො වූ සන්තිකේරූපය කවරේ යත්:

චක‍්ඛායතනං -පෙ- රසායතනං. ඉදං තං රූපං න මහාභූතං සන‍්තිකෙ.

චක්‍ෂුරායතන ය ... රසායතන යි. මේ ඒ මහාභූත නො වූ සන්තිකේරූප යි.

970. රූපායතනං දිට‍්ඨං, සද‍්දායතනං සුතං, ගන්‍ධායතනං රසායතනං ඵොට‍්ඨබ‍්බායතනං මුතං, සබ‍්බං රූපං මනසා විඤ‍්ඤාතං රූපං.

970. රූපායතනය දෘෂ්‍ට ය, ශබ්දායතනය ශ්‍රැත ය, ගන්‍ධායතන - රසායතන - ස්ප්‍රෂ්ටව්‍යායතන මුත ය, හැම රූපය මනසින් විඥාතරූප යි.

එවං චතුබ‍්බිධෙන රූපසඞ‍්ගහො.

මෙසේ චතුස්ප්‍රකාරයෙකින් රූපසඞ්ග්‍රහය වේ.

චතුක‍්කං.

චතුෂ්කය යි.