වත්‍ථුදුකං
682. කතමං තං රූපං චක‍්ඛුසම‍්ඵස‍්සස‍්ස වත්‍ථු?
682. ඒ චක්ඛුසම්ඵස්සයට වස්තු වූ රූපය කවරෙ යත්:
චක‍්ඛායතනං, ඉදං තං රූපං චක‍්ඛුසම‍්ඵස‍්සස‍්ස වත්‍ථු.
චක්‍ෂුරායතන ය, මේ ඒ චක්ඛුසම්ඵස්සයට වස්තු වූ රූප යි.
683. කතමං තං රූපං චක‍්ඛුසම‍්ඵස‍්සස‍්ස න වත්‍ථු?
683. ඒ චක්ඛුසම්ඵස්සයට වස්තු නො වූ රූපය කවරෙ යත්:
සොතායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං චක‍්ඛුසම‍්ඵස‍්සස‍්ස න වත්‍ථු.
ශ්‍රෝතායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ චක්ඛුසම්ඵස්සයට වස්තු නො වූ රූප ය යි.
684. කතමං තං රූපං චක‍්ඛුසම‍්ඵස‍්සජාය වෙදනාය -පෙ- සඤ‍්ඤාය -පෙ- චෙතනාය -පෙ- චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස වත්‍ථු?
684. ඒ චක්ඛුසම්ඵස්සජ වේදනාවට … සංඥාවට … චෙතනාවට … චක්‍ෂුර්විඥානයට වස්තු වූ රූපය කවරෙ යත්:
චක‍්ඛායතනං, ඉදං තං රූපං චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස වත්‍ථු.
චක්‍ෂුරායතනය යි. මේ චක්‍ෂුර්විඥානයට වස්තු වූ රූප යි.
685. කතමං තං රූපං චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස න වත්‍ථු?
685. ඒ චක්‍ෂුර්විඥානයට වස්තු නො වූ රූපය කවරෙ යත්:
සොතායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස න වත්‍ථු.
ශ්‍රෝත්‍රායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ චක්‍ෂුර්විඥානයට වස්තු නො වූ රූප යි.
686. කතමං තං රූපං සොතසම‍්ඵස‍්සස‍්ස -පෙ- ඝානසම‍්ඵස‍්සස‍්ස -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සස‍්ස -පෙ- කායසම‍්ඵස‍්සස‍්ස වත්‍ථු?
686. ඒ සෝතසම්ඵස්සයට … ඝානසම්ඵස්සයට … ජිව්හාසම්ඵස්සයට … කායසම්ඵස්සයට වස්තු වූ රූපය කවරෙ යත්:
කායායතනං, ඉදං තං රූපං කායසම‍්ඵස‍්සස‍්ස වත්‍ථු.
කායායතන යි. මේ ඒ කායසංස්පර්‍ශයට වස්තු වූ රූප යි.
687. කතමං තං රූපං කායසම‍්ඵස‍්සස‍්ස න වත්‍ථු?
687. ඒ කායසම්ඵස්සයට වස්තු නො වූ රූපය කවරෙ යත්:
චක‍්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං කායසම‍්ඵස‍්සස‍්ස න වත්‍ථු.
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ කායසංස්පර්‍ශයට වස්තු නො වූ රූප යි.
688. කතමං තං රූපං කායසම‍්ඵස‍්සජාය වෙදනාය -පෙ- සඤ‍්ඤාය -පෙ- චෙතනාය -පෙ- කායවිඤ‍්ඤාණස‍්ස වත්‍ථු?
688. ඒ කායසම්ඵස්සජවේදනාවට … සංඥාවට … චෙතනාවට … කායවිඥානයට වස්තු වූ රූපය කවරෙ යත්:
කායායතනං, ඉදං තං රූපං කායවිඤ‍්ඤාණස‍්ස වත්‍ථු.
කායායතන යි. මේ ඒ කායවිඥානයට වස්තු වූ රූප යි.
689. කතමං තං රූපං කායවිඤ‍්ඤාණස‍්ස න වත්‍ථු?
689. ඒ කායවිඥානයට වස්තු නො වූ රූපය කවරෙ යත්:
චක‍්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං කායවිඤ‍්ඤාණස‍්ස න වත්‍ථු.
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ කායවිඥානයට වස්තු නො වූ රූප යි.