යෙදුමෙන් කියවන්න

ආරම‍්මණදුකං

690. කතමං තං රූපං චක‍්ඛුසම‍්ඵස‍්සස‍්ස ආරම‍්මණං?

690. ඒ චක්ඛුසම්ඵස්සයට ආලම්බන වූ රූපය කවරෙ යත්:

රූපායතනං, ඉදං තං රූපං චක‍්ඛුසම‍්ඵස‍්සස‍්ස ආරම‍්මණං.

රූපායතන ය, මේ ඒ චක්ඛුසම්ඵස්සයට ආලම්බන වූ රූප යි.

691. කතමං තං රූපං චක‍්ඛුසම‍්ඵස‍්සස‍්ස න ආරම‍්මණං?

691. ඒ චක්ඛුසම්ඵස්සයට ආලම්බන නො වූ රූපය කවරෙ යත්:

චක‍්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං චක‍්ඛුසම‍්ඵස‍්සස‍්ස න ආරම‍්මණං.

චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ චක්ඛුසම්ඵස්සයට ආලම්බන නො වූ රූප යි.

692. කතමං තං රූපං චක‍්ඛුසම‍්ඵස‍්සජාය වෙදනාය -පෙ- සඤ‍්ඤාය -පෙ- චෙතනාය -පෙ- චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස ආරම‍්මණං?

692. ඒ චක්ඛුසම්ඵස්සජ වේදනාවට … සංඥාවට … චෙතනාවට … චක්‍ෂුර්විඥානයට ආලම්බන වූ රූපය කවරෙ යත්:

රූපායතනං, ඉදං තං රූපං චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස ආරම‍්මණං?

රූපායතන යි. මේ චක්‍ෂුර්විඥානයට ආලම්බන වූ රූප යි.

693. කතමං තං රූපං චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස න ආරම‍්මණං?

693. ඒ චක්‍ෂුර්විඥානයට ආලම්බන නො වූ රූපය කවරෙ යත්:

චක‍්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස න ආරම‍්මණං.

චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ චක්‍ෂුර්විඥානයට ආලම්බන නො වූ රූප යි.

694. කතමං තං රූපං සොතසම‍්ඵස‍්සස‍්ස -පෙ- ඝානසම‍්ඵස‍්සස‍්ස -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සස‍්ස -පෙ- කායසම‍්ඵස‍්සස‍්ස ආරම‍්මණං?

694. ඒ සෝතසම්ඵස්සයට ඝානසම්ඵස්සයට … ජිව්හාසම්ඵස්සයට … කායසම්ඵස්සයට ආලම්බන වූ රූපය කවරෙ යත්:

ඵොට‍්ඨබ‍්බායතනං, ඉදං තං රූපං කායසම‍්ඵස‍්සස‍්ස ආරම‍්මණං.

ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ කායසම්ඵස්සයට ආලම්බන වූ රූප යි.

695. කතමං තං රූපං කායසම‍්ඵස‍්සස‍්ස න ආරම‍්මණං?

695. ඒ කායසම්ඵස්සයට ආලම්බන නො වූ රූපය කවරෙ යත්:

චක‍්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං කායසම‍්ඵස‍්සස‍්ස න ආරම‍්මණං.

චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ කායසම්ඵස්සයට අරමුණු නො වූ රූප යි.

696. කතමං තං රූපං කායසම‍්ඵස‍්සජාය වෙදනාය -පෙ- සඤ‍්ඤාය -පෙ- චෙතනාය -පෙ- කායවිඤ‍්ඤාණස‍්ස ආරම‍්මණං?

696. ඒ කායසම්ඵස්සජවේදනාවට … සංඥාවට … චෙතනාවට … කායවිඥානයට අරමුණු වූ රූපය කවරෙ යත්:

ඵොට‍්ඨබ‍්බායතනං, ඉදං තං රූපං කායවිඤ‍්ඤාණස‍්ස ආරම‍්මණං.

ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ කායවිඥානයට අරමුණු වූ රූප යි.

697. කතමං තං රූපං කායවිඤ‍්ඤාණස‍්ස න ආරම‍්මණං?

697. ඒ කායවිඥානයට අරමුණු නො වූ රූපය කවරෙ යත්:

චක‍්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං කායවිඤ‍්ඤාණස‍්ස න ආරම‍්මණං.

චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ කායවිඥානයට අරමුණු නො වූ රූප යි.

(ආරම‍්මණදුකං)

(ආලම්බන දුක යි.)