යෙදුමෙන් කියවන්න

ආයතන දුකං

698. කතමං තං රූපං චක‍්ඛායතනං?

698. ඒ චක්ඛායතනරූපය කවරෙ යත්:

යං චක‍්ඛුං චතුන‍්නං මහාභූතානං උපාදාය පසාදො -පෙ- සුඤ‍්ඤො ගාමොපෙසො, ඉදං තං රූපං චක‍්ඛායතනං.

යම් ඇසෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ද … තෙලෙ ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ එ චක්‍ෂුරායතන රූප යි.

699. කතමං තං රූපං න චක‍්ඛායතනං?

699. ඒ චක්‍ෂුරායතන නො වූ රූපය කවරෙ යත්:

සොතායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං න චක‍්ඛායතනං.

ශ්‍රෝතායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ චක්‍ෂුරායතන නො වූ රූප යි.

700. කතමං තං රූපං සොතායතනං -පෙ- ඝානායතනං -පෙ- ජිව‍්හායතනං -පෙ- කායායතනං?

700. ඒ ශ්‍රෝත්‍රායතන … ඝ්‍රාණායතන ... ජිහ්වායතන … කායායතන රූපය කවරෙ යත්:

යො කායො චතුන‍්නං මහාභූතානං උපාදාය පසාදො -පෙ- සුඤ‍්ඤො ගාමොපෙසො, ඉදං තං රූපං කායායතනං.

යම් කයෙක් සතරමහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ද … තෙලෙ ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ ඒ කායායතනරූප යි.

701. කතමං තං රූපං න කායායතනං?

701. ඒ කායායතන නො වූ රූපය කවරෙ යත්:

චක‍්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං න කායායතනං.

චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ කායායතන නො වූ රූප යි.

702. කතමං තං රූපං රූපායතනං?

702. ඒ රූපායතනරූපය කවරෙ යත්:

යං රූපං චතුන‍්නං මහාභූතානං උපාදාය වණ‍්ණනිභා -පෙ- රූපධාතුපෙසා, ඉදං තං රූපං රූපායතනං.

යම් රූපයෙක් සතර මහාභූතයන් නිසා උපන් පැහැසටහන වූයේ ද … තෙල රූපධාතු නමුදු වේ. මේ ඒ රූපායතනරූප යි.

703. කතමං තං රූපං න රූපායතනං?

703. ඒ රූපායතන නො වූ රූපය කවරෙ යත්:

චක‍්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං න රූපායතනං.

චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ රූපායතන නො වූ රූප යි.

704. කතමං තං රූපං සද‍්දායතනං -පෙ- ගන්‍ධායතනං -පෙ- රසායතනං -පෙ- ඵොට‍්ඨබ‍්බායතනං?

704. ඒ ශබ්දායතනරූපය … ගන්‍ධායතන … රසායතන … ස්ප්‍රෂ්ටව්‍යායතනරූපය කවරෙ යත්:

පඨවීධාතු -පෙ- ඵොට‍්ඨබ‍්බධාතුපෙසා. ඉදං තං රූපං ඵොට‍්ඨබ‍්බායතනං.

පෘථිවිධාතු ය … තෙල ස්ප්‍රෂ්ටව්‍යධාතු නමුදු වේ. මේ ඒ ස්ප්‍රෂ්ටව්‍යායතනරූපය යි.

705. කතමං තං රූපං න ඵොට‍්ඨබ‍්බායතනං?

705. ඒ ඵොට්ඨබ්බායතන නො වූ රූපය කවරෙ යත්:

චක‍්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං න ඵොට‍්ඨබ‍්බායතනං.

චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ ස්ප්‍රෂ්ටව්‍යායතන නො වූ රූප යි.

(ආයතන දුකං)

(ආයතන දුක යි.)