යෙදුමෙන් කියවන්න

ධාතුදුකං

706. කතමං තං රූපං චක‍්ඛුධාතු?

706. ඒ චක්ඛුධාතු රූපය කවරෙ යත්:

චක‍්ඛායතනං, ඉදං තං රූපං චක‍්ඛුධාතු.

චක්‍ෂුරායතන යි. මේ ඒ චක්‍ෂූර්ධාතුරූප යි.

707. කතමං තං රූපං න චක‍්ඛුධාතු?

707. ඒ චක්ඛුධාතු නො වූ රූපය කවරෙ යත්:

සොතායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං න චක‍්ඛුධාතු.

ශ්‍රෝත්‍රායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ චක්‍ෂුර්ධාතු නො වූ රූප යි.

708. කතමං තං රූපං සොතධාතු -පෙ- ඝානධාතු -පෙ- ජිව‍්හාධාතු -පෙ- කායධාතු?

708. ඒ සෝතධාතුරූපය … ඝානධාතු … ජිව්හාධාතු … කායධාතුරූපය කවරෙ යත්:

කායායතනං, ඉදං තං රූපං කායධාතු.

කායායතන යි. මේ ඒ කායධාතු රූප යි.

709. කතමං තං රූපං න කායධාතු?

709. ඒ කායධාතු නො වූ රූපය කවරෙ යත්:

චක‍්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං න කායධාතු .

චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ කායධාතු නො වූ රූප යි.

710. කතමං තං රූපං රූපධාතු?

710. ඒ රූපධාතුරූපය කවරෙ යත්:

රූපායතනං, ඉදං තං රූපං රූපධාතු.

රූපායතන යි. මේ ඒ රූපධාතුරූප යි.

711. කතමං තං රූපං න රූපධාතු?

711. ඒ රූපධාතු නො වූ රූපය කවරෙ යත්:

චක‍්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං න රූපධාතු.

චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ රූපධාතු නොවූ රූප යි.

712. කතමං තං රූපං සද‍්දධාතු -පෙ- ගන්‍ධධාතු -පෙ- රසධාතු -පෙ- ඵොට‍්ඨබ‍්බධාතු?

712. ඒ ශබ්දධාතුරූපය … ගන්‍ධධාතු … රසධාතු … ඵොට්ඨබ්බධාතු රූපය කවරෙ යත්:

ඵොට‍්ඨබ‍්බායතනං, ඉදං තං රූපං ඵොට‍්ඨබ‍්බධාතු.

ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ ස්ප්‍රෂ්ටව්‍යධාතුරූප යි.

713. කතමං තං රූපං න ඵොට‍්ඨබ‍්බධාතු?

713. ඒ ඵොට්ඨබ්බධාතු නො වූ රූපය කවරෙ යත්:

චක‍්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං න ඵොට‍්ඨබ‍්බධාතු.

චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ ස්ප්‍රෂ්ටව්‍යධාතු නො වූ රූප යි.

(ධාතුදුකං)

(ධාතු දුක යි.)