ඉන්‍ද්‍රියදුකං
714. කතමං තං රූපං චක‍්ඛුන්‍ද්‍රියං?
714. ඒ චක්ඛුන්‍ද්‍රියරූපය කවරෙ යත්:
යං චක‍්ඛුං චතුන‍්නං මහාභූතානං උපාදාය පසාදො -පෙ- සුඤ‍්ඤො ගාමොපෙසො, ඉදං තං රූපං චක‍්ඛුන්‍ද්‍රියං.
යම් ඇසෙක් සතරමහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ද … තෙලෙ ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ චක්‍ෂුරින්‍ද්‍රිය රූප යි.
715. කතමං තං රූපං න චක‍්ඛුන්‍ද්‍රියං?
715. ඒ චක්ඛුන්‍ද්‍රිය නො වූ රූපය කවරෙ යත්:
සොතායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං න චක‍්ඛුන්‍ද්‍රියං.
ශ්‍රෝත්‍රායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ චක්‍ෂුරින්‍ද්‍රිය නො වූ රූප යි.
716. කතමං තං රූපං සොතින්‍ද්‍රියං -පෙ- ඝානින්‍ද්‍රියං -පෙ- ජිව‍්හින්‍ද්‍රියං -පෙ- කායින්‍ද්‍රියං?
716. ඒ සෝතින්‍ද්‍රියරූපය … ඝානින්‍ද්‍රිය … ජිව්හින්‍ද්‍රිය … කායින්‍ද්‍රියරූපය කවරෙ යත්:
යො කායො චතුන‍්නං මහාභූතානං උපාදාය පසාදො -පෙ- සුඤ‍්ඤො ගාමොපෙසො, ඉදං තං රූපං කායින්‍ද්‍රියං.
යම් කයෙක් සතරමහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ද … තෙලෙ ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ කායේන්‍ද්‍රිය රූප යි.
717. කතමං තං රූපං න කායින්‍ද්‍රියං?
717. කායේන්‍ද්‍රිය නො වූ රූපය කවරෙ යත්:
චක‍්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං න කායින්‍ද්‍රියං.
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ කායේන්‍ද්‍රිය නො වූ රූප යි.
718. කතමං තං රූපං ඉත්‍ථින්‍ද්‍රියං?
718. ඒ ඉත්‍ථින්‍ද්‍රිය රූපය කවරෙ යත්:
යං ඉත්‍ථියා ඉත්‍ථිලිඞ‍්ගං ඉත්‍ථිනිමිත‍්තං ඉත්‍ථිකුත‍්තං ඉත්‍ථාකප‍්පො ඉත්‍ථත‍්තං ඉත්‍ථිභාවො, ඉදං තං රූපං ඉත්‍ථින්‍ද්‍රියං.
යම් කරුණෙකින් ස්ත්‍රිය පිළිබඳ ස්ත්‍රීසටහන ස්ත්‍රීනිමිත්ත ස්ත්‍රීක්‍රියා ස්ත්‍රීආකල්පය ස්ත්‍රීත්‍වය ස්ත්‍රිභාවය වේ ද, මේ ඒ ස්ත්‍රීන්‍ද්‍රියරූප යි.
719. කතමං තං රූපං න ඉත්‍ථින්‍ද්‍රියං?
719. ඒ ස්ත්‍රීන්‍ද්‍රිය නො වූ රූපය කවරෙ යත්:
චක‍්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං න ඉත්‍ථින්‍ද්‍රියං.
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ ස්ත්‍රීන්‍ද්‍රිය නො වූ රූප යි.
720. කතමං තං රූපං පුරිසින්‍ද්‍රියං?
720. ඒ පුරිසින්‍ද්‍රියරූපය කවරෙ යත්:
යං පුරිසස‍්ස පුරිසලිඞ‍්ගං පුරිසනිමිත‍්තං පුරිසකුත‍්තං පුරිසාකප‍්පො පුරිසත‍්තං පුරිසභාවො, ඉදං තං රූපං පුරිසින්‍ද්‍රියං.
යම් කරුණෙකින් පුරුෂයාගේ පුරුෂ සටහන පුරුෂනිමිත්ත පුරුෂක්‍රියා පුරුෂාකල්පය පුරුෂත්‍වය පුරුෂභාවය වේ ද, මේ ඒ පුරුෂෙන්‍ද්‍රියරූප යි.
721. කතමං තං රූපං න පුරිසින්‍ද්‍රියං?
721. ඒ පුරුෂේන්‍ද්‍රිය නො වූ රූපය කවරෙ යත්:
චක‍්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං න පුරිසින්‍ද්‍රියං.
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ පුරුෂේන්‍ද්‍රිය නො වූ රූප යි.
722. කතමං තං රූපං ජීවිතින්‍ද්‍රියං?
722. ඒ ජීවිතින්‍ද්‍රිය රූපය කවරෙ යත්:
යො තෙසං රූපීනං ධම‍්මානං ආයු ඨිති යපනා, යාපනා ඉරීයනා වත‍්තනා පාලනා ජීවිතං ජීවිතින්‍ද්‍රියං, ඉදං තං රූපං ජීවිතින්‍ද්‍රියං,
ඒ රූපීධර්‍මයන්ගේ යම් ආයුෂයෙක් සිටීමෙක් යපනයෙක් යාපනයෙක් ඉරියනයෙක් පැවැත්මෙක් පාලනයෙක් ජීවිතයෙක් ජීවිතේන්‍ද්‍රියයෙක් වේ ද, මේ ඒ ජිවිතෙන්‍ද්‍රියරූප යි.
723. කතමං තං රූපං න ජීවිතින්‍ද්‍රියං?
723. ඒ ජීවිතේන්‍ද්‍රිය නො වූ රූපය කවරෙ යත්:
චක‍්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං න ජීවිතින්‍ද්‍රියං.
චක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ ජීවිතේන්‍ද්‍රිය නො වූ රූප යි.