යෙදුමෙන් කියවන්න

මහන‍්තරදුකං

1190. කතමෙ ධම‍්මා සාරම‍්මණා:

1190. කවර ධර්‍මයෝ සාරම්මණ වෙති යත්:

වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා සාරම‍්මණා.

වේදනාස්කන්‍ධ යැ සංඥාස්කන්‍ධ යැ සංස්කාරස්කන්‍ධ යැ විඥානස්කන්‍ධ යි. මේ ධර්‍මයෝ සාලම්බනයෝ යි.

1191. කතමෙ ධම‍්මා අනාරම‍්මණා:

1191. කවර ධර්‍මයෝ අනාලම්බන වෙති යත්:

සබ‍්බං ච රූපං අසඞ‍්ඛතා ච ධාතු, ඉමෙ ධම‍්මා අනාරම‍්මණා.

හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ අනාලම්බනයෝ යි.

1192. කතමෙ ධම‍්මා චිත‍්තා:

1192. කවර ධර්‍මයෝ චිත්ත වෙති යත්:

චක‍්ඛුවිඤ‍්ඤාණං සොතවිඤ‍්ඤාණං ඝානවිඤ‍්ඤාණං ජිව‍්හාවිඤ‍්ඤාණං කායවිඤ‍්ඤාණං මනොධාතු මනොවිඤ‍්ඤාණධාතු, ඉමෙ ධම‍්මා චිත‍්තා.

චක්‍ෂුර්විඥාන යැ ශ්‍රෝත්‍රවිඥාන යැ ඝ්‍රාණවිඥාන යැ ජිහ්වාවිඥාන යැ කායවිඥාන යැ මනෝධාතු යැ මනෝවිඥානධාතු යි. මේ ධර්‍මයෝ චිත්තයෝ යි.

1193. කතමෙ ධම‍්මා නො චිත‍්තා:

1193. චිත්ත නො වූ ධර්‍මයෝ කවරහ යත්:

වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො, සඞ‍්ඛාරක‍්ඛන්‍ධො සබ‍්බං ච රූපං අසඞ‍්ඛතා ච ධාතු, ඉමෙ ධම‍්මා නො චිත‍්තා.

වේදනාස්කන්‍ධ යැ සංඥාස්කන්‍ධ යැ සංස්කාරස්කන්‍ධ යැ හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මොහු චිත්ත නො වූ ධර්‍මයෝ යි.

1194. කතමෙ ධම‍්මා චෙතසිකා:

1194. කවර ධර්‍මයෝ චෛතසික වෙති යත්:

වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා චෙතසිකා.

වේදනාස්කන්‍ධ යැ සංඥාස්කන්‍ධ යැ සංස්කාරස්කන්‍ධ යි. මේ ධර්‍මයෝ චෛතසිකයෝ යි.

1195. කතමෙ ධම‍්මා අචෙතසිකා:

1195. කවර ධර්‍මයෝ අචෛතසික වෙති යත්:

චිත‍්තං ච සබ‍්බං ච රූපං අසඞ‍්ඛතා ච ධාතු, ඉමෙ ධම‍්මා අචෙතසිකා.

චිත්තය ද හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ අචෛතසිකයෝ යි.

1196. කතමෙ ධම‍්මා චිත‍්තසම‍්පයුත‍්තා:

1196. කවර ධර්‍මයෝ චිත්තසම්ප්‍රයුක්ත වෙති යත්:

වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො, සඞ‍්ඛාරක‍්ඛන්‍ධො. ඉමෙ ධම‍්මා චිත‍්තසම‍්පයුත‍්තා.

වේදනාස්කන්‍ධ යැ සංඥාස්කන්‍ධ යැ සංස්කාරස්කන්‍ධ යි. මේ ධර්‍මයෝ චිත්ත සම්ප්‍රයුක්තයෝ යි.

1197. කතමෙ ධම‍්මා චිත‍්තවිප‍්පයුත‍්තා:

1197. කවර ධර්‍මයෝ චිත්තවිප්‍රයුක්ත වෙති යත්:

සබ‍්බං ච රූපං අසඞ‍්ඛතා ච ධාතු, ඉමෙ ධම‍්මා චිත‍්තවිප‍්පයුත‍්තා. චිත‍්තං න වත‍්තබ‍්බං චිත‍්තෙන සම‍්පයුත‍්තන‍්තිපි චිත‍්තෙන විප‍්පයුත‍්තන‍්තිපි.

හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ චිත්තවිප්‍රයුක්තයෝ යැ. චිත්තය චිත්තය හා සම්ප්‍රයුක්ත යැ යි ද ච්ත්තයෙන් විප්‍රයුක්ත යැයි ද නො කියැ යුතු යැ.

1198. කතමෙ ධම‍්මා චිත‍්තසංසට‍්ඨා:

1198. කවර ධර්‍මයෝ චිත්තසංසෘෂ්ට වෙති යත්:

වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො. ඉමෙ ධම‍්මා චිත‍්තසංසට‍්ඨා.

වේදනාස්කන්‍ධ යැ සංඥාස්කන්‍ධ යැ සංස්කාරස්කන්‍ධ යි. මේ ධර්‍මයෝ චිත්තසංසෘෂ්ටයෝ යි.

1199. කතමෙ ධම‍්මා චිත‍්තවිසංසට‍්ඨා:

1199. කවර ධර්‍මයෝ චිත්තවිසංසෘෂ්ට වෙති යත්:

සබ‍්බං ච රූපං අසඞ‍්ඛතා ච ධාතු, ඉමෙ ධම‍්මා චිත‍්තවිසංසට‍්ඨා. චිත‍්තං න වත‍්තබ‍්බං චිත‍්තෙන සංසට‍්ඨන‍්තිපි චිත‍්තෙන විසංසට‍්ඨන‍්ති පි.

හැම රූප දඅසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ චිත්තවිසංසෘෂ්ටයෝ යැ. චිත්තය සිත හා සංසෘෂ්ට යයි ද සිත හා විසංසෘෂ්ට යයි ද නො කියැ යුතු යැ.

1200. කතමෙ ධම‍්මා චිත‍්තසමුට‍්ඨානා:

1200. චිත්තසමුට්ඨාන ධර්‍මයෝ කවරහ යත්:

වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො කායවිඤ‍්ඤත‍්ති වචීවිඤ‍්ඤත‍්ති, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං චිත‍්තජං චිත‍්තහෙතුකං චිත‍්තසමුට‍්ඨානං රූපායතනං සද‍්දායතනං ගන්‍ධායතනං රසායතනං ඵොට‍්ඨබ‍්බායතනං ආකාසධාතු ආපොධාතු රූපස‍්ස ලහුතා රූපස‍්ස මුදුතා රූපස‍්ස කම‍්මඤ‍්ඤතා රූපස‍්ස උපචයො රූපස‍්ස සන‍්තති කබළිඞ‍්කාරො ආහාරො, ඉමෙ ධම‍්මා චිත‍්තසමුට‍්ඨානා.

වේදනාස්කන්‍ධ යැ සංඥාස්කන්‍ධ යැ සංස්කාරස්කන්‍ධ යැ කායවිඥප්ති යැ වාග්විඥප්ති යැ යළි චිත්තජ වූ චිත්තහේතුක වූ චිත්තසමුත්‍ථාන වූ යම් අන්‍ය රූපයෙක්ත් ඇද්ද, රූපායතන යැ ශබ්දායතන යැ ගන්‍ධායතන යැ රසායතන යැ ස්පෘෂ්ටව්‍යායතන යැ ආකාශධාතු යැ අබ්ධාතු යැ රූපයාගේ ලඝුතා යැ රූපයාගේ මෘදුතා යැ රූපයාගේ කර්‍මණ්‍යතා යැ රූපයාගේ උපචය යැ රූපයාගේ සන්තති යැ කවලීකාරාහාර යැ යන මේ ධර්‍මයෝ චිත්තසමුත්‍ථානයෝ යි.

1201. කතමෙ ධම‍්මා නො චිත‍්තසමුට‍්ඨානා:

1201. කවර ධර්‍මයෝ චිත්තසමුත්‍ථාන නො වෙති යත්:

චිත‍්තං ච අවසෙසං ච රූපං අසඞ‍්ඛතා ච ධාතු, ඉමෙ ධම‍්මා නො චිත‍්තසමුට‍්ඨානා.

චිත්තය ද අවශේෂරූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ චිත්ත සමුත්‍ථාන නො වූවාහු වෙත්.

1202. කතමෙ ධම‍්මා චිත‍්තසහභුනො:

1202. කවර ධර්‍මයෝ චිත්තසහභූ වෙති යත්:

වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො කායවිඤ‍්ඤත‍්ති වචීවිඤ‍්ඤත‍්ති, ඉමෙ ධම‍්මා චිත‍්තසහභුනො.

වේදනාස්කන්‍ධ යැ සංඥාස්කන්‍ධ යැ සංස්කාරස්කන්‍ධ යැ කායවිඥප්ති යැ වාග්විඥප්ති යැ යන මේ ධර්‍මයෝ චිත්ත සහභූ (සිත හා එක් ව උපදනාහු) වෙත්.

1203. කතමෙ ධම‍්මා නො චිත‍්තසහභුනො:

1203. කවර ධර්‍මයෝ චිත්තසහභූ නො වෙති යත්:

චිත‍්තං ච අවසෙසං ච රූපං අසඞ‍්ඛතා ච ධාතු, ඉමෙ ධම‍්මා නො චිත‍්තසහභුනො.

චිත්තය ද අවශේෂ රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ සිත හා එක් වැ නූපදනාහු වෙත්.

1204. කතමෙ ධම‍්මා චිත‍්තානුපරිවත‍්තිනො:

1204. කවර ධර්‍මයෝ චිත්තානුපරිවර්ති වෙති යත්:

වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො කායවිඤ‍්ඤත‍්ති වචීවිඤ‍්ඤත‍්ති, ඉමෙ ධම‍්මා චිත‍්තානුපරිවත‍්තිනො.

වේදනාස්කන්‍ධ යැ සංඥාස්කන්‍ධ යැ සංස්කාරස්කන්‍ධ යැ කායවිඥප්ති යැ වාග්විඥප්ති යැ යන මේ ධර්‍මයෝ චිත්තානුපරිවර්තීහු වෙත්.

1205. කතමෙ ධම‍්මා නො චිත‍්තානුපරිවත‍්තිනො:

1205. කවර ධර්‍මයෝ චිත්තානුපරිවර්ති නො වෙති යත්:

චිත‍්තං ච අවසෙසං ච රූපං අසඞ‍්ඛතා ච ධාතු, ඉමෙ ධම‍්මා නො චිත‍්තානුපරිවත‍්තිනො.

චිත්තය ද අවශේෂ රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ චිත්තානුපරිවර්ති නො වෙත්.

1206. කතමෙ ධම‍්මා චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානා:

1206. කවර ධර්‍මයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන වෙති යත්:

වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානා.

වේදනාස්කන්‍ධ යැ සංඥාස්කන්‍ධ යැ සංස්කාරස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථානයෝ යි.

1207. කතමෙ ධම‍්මා නො චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානා:

1207. කවර ධර්‍මයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන නො වෙති යත්:

චිත‍්තං ච සබ‍්බං ච රූපං අසඞ‍්ඛතා ච ධාතු, ඉමෙ ධම‍්මා නො චිත‍්ත සංසට‍්ඨසමුට‍්ඨානා.

චිත්තය ද හැම රූප ද අසඞ්ඛත ධාතු ද යන මේ ධර්‍මයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන නො වෙත්.

1208. කතමෙ ධම‍්මා චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානසහභුනො:

1208. කවර ධර්‍මයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ වෙති යත්:

වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානසහභුනො.

වේදනාස්කන්‍ධ යැ සංඥාස්කන්‍ධ යැ සංස්කාරස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ වෙත්.

1209. කතමෙ ධම‍්මා නො චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානසහභුනො:

1209. කවර ධර්‍මයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ නො වෙති යත්:

චිත‍්තං ච සබ‍්බං ච රූපං අසඞ‍්ඛතා ච ධාතු, ඉමෙ ධම‍්මා නො චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානසහභුනො.

චිත්තය ද හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ නො වෙත්.

1210. කතමෙ ධම‍්මා චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානානුපරිවත‍්තිනො:

1210. කවර ධර්‍මයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තී වෙති යත්:

වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානානුපරිවත‍්තිනො.

වේදනාස්කන්‍ධ යැ සංඥාස්කන්‍ධ යැ සංස්කාරස්කන්‍ධ යැ යන මේ ධර්‍මයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තී වෙත්.

1211. කතමෙ ධම‍්මා නො චිත‍්තසංසට‍්ඨසමුට‍්ඨානානුපරිවත‍්තිනො:

1211. කවර ධර්‍මයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තී නො වෙති යත්:

චිත‍්තං ච සබ‍්බං ච රූපං අසඞ‍්ඛතා ච ධාතු, ඉමෙ ධම‍්මා නො චිත‍්ත සංසට‍්ඨසමුට‍්ඨානානුපරිවත‍්තිනො.

චිත්තය ද හැම රූප ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තී නො වෙත්.

1212. කතමෙ ධම‍්මා අජ‍්ඣත‍්තිකා:

1212. ආධ්‍යාත්මික ධර්‍මයෝ කවරහ යත්:

චක‍්ඛායතනං -පෙ- මනායතනං, ඉමෙ ධම‍්මා අජ‍්ඣත‍්තිකා.

චක්‍ෂුරායතන යැ ... මනායතන යැ යන මේ ධර්‍මයෝ ආධ්‍යාත්මිකයෝ යි.

1213. කතමෙ ධම‍්මා බාහිරා:

1213. බාහ්‍ය ධර්‍මයෝ කවරහ යත්:

රූපායතනං -පෙ- ධම‍්මායතනං, ඉමෙ ධම‍්මා බාහිරා.

රූපායතන යැ ... ධර්‍මායතන යැ යන මේ ධර්‍මයෝ බාහ්‍යයෝ යි.

1214. කතමෙ ධම‍්මා උපාදා:

1214. උපාදා ධර්‍මයෝ කවරහ යත්:

චක‍්ඛායතනං -පෙ- කබළිඞ‍්කාරො ආහාරො, ඉමෙ ධම‍්මා උපාදා.

චක්‍ෂුරායතන යැ ... කවලීකාරාහාර යැ යන මොහු උපාදා (භූතයන් පවත්නා) ධර්‍මයෝ යි.

1215. කතමෙ ධම‍්මා නො උපාදා:

1215. උපාදා නො වූ ධර්‍මයෝ කවරහ යත්:

වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො චත‍්තාරො ච මහාභූතා අසඞ‍්ඛතා ච ධාතු, ඉමෙ ධම‍්මා නො උපාදා.

වේදනාස්කන්‍ධ යැ සංඥාස්කන්‍ධ යැ සංස්කාරස්කන්‍ධ යැ විඥානස්කන්‍ධ යැ සතර මහාභූතයෝ යැ අසඞ්ඛතධාතු යැ යන මොහු උපාදා නො වූ (භූතයන් නො නිසා පවත්නා) ධර්‍මයෝ යි.

1216. කතමෙ ධම‍්මා උපාදින‍්නා:

1216. උපාදින්නධර්‍මයෝ කවරහ යත්:

සාසවා කුසලාකුසලානං ධම‍්මානං විපාකා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, යං ච රූපං කම‍්මස‍්ස කතත‍්තා, ඉමෙ ධම‍්මා උපාදින‍්නා.

කාමාවචර රූපාවචර අරූපාවචර වූ සාස්‍රව කුශලාකුශලධර්‍මයන්ගේ විපාකයෝ යැ වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ යම් කර්‍මයාගේ කෘතත්‍වාත් රූපයෙක් ඇද්ද ඒ ද යන මේ ධර්‍මයෝ උපාදින්නයෝ යි.

1217. කතමෙ ධම‍්මා අනුපාදින‍්නා:

1217. අනුපාදින්න ධර්‍මයෝ කවරහ යත්:

සාසවා කුසලාකුසලා ධම‍්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා, වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, යෙ ච ධම‍්මා කිරියා නෙව කුසලා නාකුසලා න ච කම‍්මවිපාකා, යං ච රූපං න කම‍්මස‍්ස කතත‍්තා, අපරියාපන‍්නා මග‍්ගා ච මග‍්ගඵලානි ච අසඞ‍්ඛතා ච ධාතු, ඉමෙ ධම‍්මා අනුපාදින‍්නා.

කාමාවචර රූපාවචර අරූපාවචර සාස්‍රව වූ කුශලාකුශල ධර්‍මයෝ යැ, වේදනාස්කන්‍ධ යැ ... විඥානස්කන්‍ධ යැ නො මැ කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍ම විපාක වූ යම් ක්‍රියා ධර්‍ම කෙනෙකුත් ඇද්ද, කර්‍මයාගේ කෘතත්‍වාත් නො වූ යම් රූපයෙකුත් ඇද්ද, අපර්‍ය්‍යාපන්න වූ මාර්‍ගයෝ ද මාර්‍ගඵලයෝ ද අසඞ්ඛතධාතු ද යන මේ ධර්‍මයෝ අනුපාදින්නයෝ යි.

මහන‍්තරදුකං

මහන්තර දුක යි.