යෙදුමෙන් කියවන්න

චුල‍්ලන‍්තරදුකං

1088. කතමෙ ධම‍්මා සප‍්පච‍්චයා?

1088. කවර ධර්‍මයෝ සප්‍රත්‍යය වෙති යත්:

පඤ‍්චක‍්ඛන්‍ධා: රූපක‍්ඛන්‍ධො වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා සප‍්පච‍්චයා.

පඤ්චස්කන්‍ධයෝ ය: රූපස්කන්‍ධ ය, වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ ය, විඥානස්කන්‍ධ යි. මේ ධර්‍මයෝ සප්‍රත්‍යයෝ යි.

1089. කතමෙ ධම‍්මා අප‍්පච‍්චයා?

1089. කවර ධර්‍මයෝ අප්‍රත්‍යය වෙති යත්:

අසඞ‍්ඛතා ධාතු, ඉමෙ ධම‍්මා අප‍්පච‍්චයා.

අසඞ්ඛත (නිබ්බාන) ධාතුව ය. මේ ධර්‍මයෝ අප්‍රත්‍යයෝ යි.

1090. කතමෙ ධම‍්මා සඞ‍්ඛතා?

1090. කවර ධර්‍මයෝ සඞ්ඛත වෙති යත්:

යෙව තෙ ධම‍්මා සප‍්පච‍්චයා, තෙව තෙ ධම‍්මා සඞ‍්ඛතා.

ඒ යම් ම ධර්‍මකෙනෙක් සප්‍රත්‍යයෝ ද, එම ධර්‍මයෝ සඞ්ඛතයෝ යි.

1091. කතමෙ ධම‍්මා අසඞ‍්ඛතා?

1091. කවර ධර්‍මයෝ අසඞ්ඛත වෙති යත්:

යො එව සො ධම‍්මො අප‍්පච‍්චයො සො එව සො ධම‍්මො අසඞ‍්ඛතො.

ඒ යම් ම ධර්‍මයෙක් අප්‍රත්‍යය වේ ද, එම ධර්‍මය අසඞ්ඛත යි.

1092. කතමෙ ධම‍්මා සනිදස‍්සනා?

1092. කවර ධර්‍මයෝ සනිදර්‍ශන වෙති යත්:

රූපායතනං, ඉමෙ ධම‍්මා සනිදස‍්සනා.

රූපායතන ය. මේ ධර්‍මයෝ සනිදර්‍ශනයෝ යි.

1093. කතමෙ ධම‍්මා අනිදස‍්සනා?

1093. කවර ධර්‍මයෝ අනිදර්‍ශන වෙති යත්:

චක‍්ඛායතනං -පෙ- ඵොට‍්ඨබ‍්බායතනං, වෙදනාක‍්ඛන්‍ධො, -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, යඤ‍්ච රූපං අනිදස‍්සනං අප‍්පටිඝං ධම‍්මායතනපරියාපන‍්නං, අසඞ‍්ඛතා ච ධාතු, ඉමෙ ධම‍්මා අනිදස‍්සනා.

චක්‍ෂුරායතන ය ... ස්ප්‍රෂ්ටව්‍යායතන ය, වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය. අනිදර්‍ශන අප්‍රතිඝ වූ ධර්‍මායතනපර්‍ය්‍යාපන්න වූ යම් රූපයෙකුත් වේ ද, අසඞ්ඛත ධාතුව ද යන මේ ධර්‍මයෝ අනිදර්‍ශනයෝ යි.

1094. කතමෙ ධම‍්මා සප‍්පටිඝා?

1094. කවර ධර්‍මයෝ සප්‍රතිඝ වෙති යත්:

චක‍්ඛායතනං -පෙ- ඵොට‍්ඨබ‍්බායතනං, ඉමෙ ධම‍්මා සප‍්පටිඝා.

චක්‍ෂුරායතන ය ... ස්ප්‍රෂ්ටව්‍යාතන ය, යන මේ ධර්‍මයෝ සප්‍රතිඝයෝ යි.

1095. කතමෙ ධම‍්මා අප‍්පටිඝා?

1095. කවර ධර්‍මයෝ අප්‍රතිඝ වෙති යත්:

වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, යං ච රූපං අනිදස‍්සනං අප‍්පටිඝං ධම‍්මායතනපරියාපන‍්නං, අසඞ‍්ඛතා ච ධාතු, ඉමෙ ධම‍්මා අප‍්පටිඝා.

වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධය, අනිදර්‍ශන අප්‍රතිඝ වූ ධර්‍මායතනයෙහි ඇතුලු වූ යම් රූපයෙකුත් වේ ද, අසඞ්ඛත ධාතුව ද, යන මේ ධර්‍මයෝ අප්‍රතිඝයෝ යි.

1096. කතමෙ ධම‍්මා රූපිනො?

1096. කවර ධර්‍මයෝ රූපී වෙති යත්:

චත‍්තාරො ච මහාභූතා චතුන‍්නං ච මහාභූතානං උපාදාය රූපං, ඉමෙ ධම‍්මා රූපිනො.

සතර මහා භූතයෝ ද, සතර මාහාභූතයන් නිසා පවත්නා රූපය ද, යන මේ ධර්‍මයෝ රූපී වෙත්.

1097. කතමෙ ධම‍්මා අරූපිනො?

1097. කවර ධර්‍මයෝ අරූපී වෙති යත්:

වෙදනාක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, අසඞ‍්ඛතා ච ධාතු, ඉමෙ ධම‍්මා අරූපිනො.

වේදනාස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, අසඞ්ඛත ධාතුව ද, යන මේ ධර්‍මයෝ අරූපී වෙත්.

1098. කතමෙ ධම‍්මා ලොකියා?

1098. කවර ධර්‍මයෝ ලෞකික වෙති යත්:

සාසවා කුසලාකුසලාව්‍යාකතා ධම‍්මා කාමාවචරා රූපාවචරා අරූපාවචරා රූපක‍්ඛන්‍ධො -පෙ- විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඉමෙ ධම‍්මා ලොකියා.

කාමාවචර රූපාවචර අරූපාවචර වූ ආස්‍රව සහිත වූ කුශලාකුශල අව්‍යාකෘත ධර්‍මයෝ ය, රූපස්කන්‍ධ ය ... විඥානස්කන්‍ධ ය, යන මේ ධර්‍මයෝ ලෞකිකයෝ යි.

1099. කතමෙ ධම‍්මා ලොකුත‍්තරා?

1099. කවර ධර්‍මයෝ ලෝකෝත්තර වෙති යත්:

අපරියාපන‍්නා මග‍්ගා ච මග‍්ගඵලානි ච අසඞ‍්ඛතා ච ධාතු, ඉමෙ ධම‍්මා ලොකුත‍්තරා.

අපරියාපන්න වූ මාර්‍ගයෝ ද, මාර්‍ගඵලයෝ ද, අසඞ්ඛත ධාතුව ද, යන මේ ධර්‍මයෝ ලෝකෝත්තරයෝ යි.

1100. කතමෙ ධම‍්මා කෙනචි විඤ‍්ඤෙය්‍යා කෙනචි න විඤ‍්ඤෙය්‍යා?

1100. කවර ධර්‍මයෝ චක්‍ෂුරාදි කිසි විඥානයෙකින් දතයුතු ද කිසි විඥානයකින් නො දතයුතු ද වෙති යත්:

යෙ තෙ ධම‍්මා චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා, න තෙ ධම‍්මා සොතවිඤ‍්ඤෙය්‍යා. යෙ වා පන තෙ ධම‍්මා සොතවිඤ‍්ඤෙය්‍යා, න තෙ ධම‍්මා චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා.

යම් ධර්‍ම කෙනෙක් චක්‍ෂුර්විඥානයෙන් දත යුත්තාහු නම්, ඒ ධර්‍මයෝ ශ්‍රෝත්‍රවිඥානයෙන් නො දත යුත්තාහ. යළි යම් ධර්‍මකෙනෙක් ශ්‍රෝත්‍රවිඥානයෙන් දතයුත්තාහු නම්, ඒ ධර්‍මයෝ චක්‍ෂුර්විඥානයෙන් නො දත යුත්තාහ.

යෙ තෙ ධම‍්මා චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා, න තෙ ධම‍්මා ඝානවිඤ‍්ඤෙය්‍යා. යෙ වා පන තෙ ධම‍්මා ඝානවිඤ‍්ඤෙය්‍යා, න තෙ ධම‍්මා චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා.

යම් ධර්‍ම කෙනෙක් චක්‍ෂුර්විඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ඝ්‍රාණවිඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් ඝ්‍රාණවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ චක්‍ෂුවිඥේය නො වෙත්.

යෙ තෙ ධම‍්මා චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා, න තෙ ධම‍්මා ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යා. යෙ වා පන තෙ ධම‍්මා ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යා, න තෙ ධම‍්මා චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා.

යම් ධර්‍ම කෙනෙක් චක්‍ෂුර්විඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ජිහ්වාවිඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් ජිහ්වාවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ චක්‍ෂුවිඥේය නො වෙත්.

යෙ තෙ ධම‍්මා චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා, න තෙ ධම‍්මා කායවිඤ‍්ඤෙය්‍යා. යෙ වා පන තෙ ධම‍්මා කායවිඤ‍්ඤෙය්‍යා, න තෙ ධම‍්මා චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා.

යම් ධර්‍ම කෙනෙක් චක්‍ෂුර්විඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ කායවිඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් කායවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ චක්‍ෂුවිඥේය නො වෙත්.

යෙ තෙ ධම‍්මා සොතවිඤ‍්ඤෙය්‍යා, න තෙ ධම‍්මා ඝානවිඤ‍්ඤෙය්‍යා. යෙ වා පන තෙ ධම‍්මා ඝානවිඤ‍්ඤෙය්‍යා, න තෙ ධම‍්මා සොතවිඤ‍්ඤෙය්‍යා.

යම් ධර්‍ම කෙනෙක් ශ්‍රෝත්‍රවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ඝ්‍රාණවිඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් ඝ්‍රාණවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ශ්‍රෝත්‍රවිඥේය නො වෙත්.

යෙ තෙ ධම‍්මා සොතවිඤ‍්ඤෙය්‍යා, න තෙ ධම‍්මා ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යා. යෙ වා පන තෙ ධම‍්මා ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යා, න තෙ ධම‍්මා සොතවිඤ‍්ඤෙය්‍යා.

යම් ධර්‍ම කෙනෙක් ශ්‍රෝත්‍රවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ජිහ්වාවිඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් ජිහ්වාවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ශ්‍රෝත්‍රවිඥේය නො වෙත්.

යෙ තෙ ධම‍්මා සොතවිඤ‍්ඤෙය්‍යා, න තෙ ධම‍්මා කායවිඤ‍්ඤෙය්‍යා. යෙ වා පන තෙ ධම‍්මා කායවිඤ‍්ඤෙය්‍යා, න තෙ ධම‍්මා සොතවිඤ‍්ඤෙය්‍යා.

යම් ධර්‍ම කෙනෙක් ශ්‍රෝත්‍රවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ කායවිඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් කායවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ශ්‍රෝත්‍රවිඥේය නො වෙත්.

යෙ තෙ ධම‍්මා සොතවිඤ‍්ඤෙය්‍යා, න තෙ ධම‍්මා චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා. යෙ වා පන තෙ ධම‍්මා චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා, න තෙ ධම‍්මා සොතවිඤ‍්ඤෙය්‍යා.

යම් ධර්‍ම කෙනෙක් ශ්‍රෝත්‍රවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ චක්‍ෂුර්විඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් චක්‍ෂුර්විඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ශ්‍රෝත්‍රවිඥේය නො වෙත්.

යෙ තෙ ධම‍්මා ඝානවිඤ‍්ඤෙය්‍යා න තෙ ධම‍්මා ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යා. යෙ වා පන තෙ ධම‍්මා ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යා න තෙ ධම‍්මා ඝානවිඤ‍්ඤෙය්‍යා.

යම් ධර්‍ම කෙනෙක් ඝ්‍රාණවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ජිහ්වාවිඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් ජිහ්වාවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ඝ්‍රාණවිඥේය නො වෙත්.

යෙ තෙ ධම‍්මා ඝානවිඤ‍්ඤෙය්‍යා න තෙ ධම‍්මා කායවිඤ‍්ඤෙය්‍යා. යෙ වා පන තෙ ධම‍්මා කායවිඤ‍්ඤෙය්‍යා න තෙ ධම‍්මා ඝානවිඤ‍්ඤෙය්‍යා.

යම් ධර්‍ම කෙනෙක් ඝ්‍රාණවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ කායවිඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් කායවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ඝ්‍රාණවිඥේය නො වෙත්.

යෙ තෙ ධම‍්මා ඝානවිඤ‍්ඤෙය්‍යා න තෙ ධම‍්මා චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා. යෙ වා පන තෙ ධම‍්මා චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා න තෙ ධම‍්මා ඝානවිඤ‍්ඤෙය්‍යා.

යම් ධර්‍ම කෙනෙක් ඝ්‍රාණවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ චක්‍ෂුර්විඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් චක්‍ෂුර්විඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ඝ්‍රාණවිඥේය නො වෙත්.

යෙ තෙ ධම‍්මා ඝානවිඤ‍්ඤෙය්‍යා න තෙ ධම‍්මා සොතවිඤ‍්ඤෙය්‍යා. යෙ වා පන තෙ ධම‍්මා සොතවිඤ‍්ඤෙය්‍යා න තෙ ධම‍්මා ඝානවිඤ‍්ඤෙය්‍යා.

යම් ධර්‍ම කෙනෙක් ඝ්‍රාණවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ශ්‍රෝත්‍රවිඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් ශ්‍රෝත්‍රවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ඝ්‍රාණවිඥේය නො වෙත්.

යෙ තෙ ධම‍්මා ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යා න තෙ ධම‍්මා කායවිඤ‍්ඤෙය්‍යා. යෙ වා පන තෙ ධම‍්මා කායවිඤ‍්ඤෙය්‍යා න තෙ ධම‍්මා ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යා.

යම් ධර්‍ම කෙනෙක් ජිහ්වාවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ කායවිඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් කායවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ජිහ්වාවිඥේය නො වෙත්.

යෙ තෙ ධම‍්මා ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යා න තෙ ධම‍්මා චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා. යෙ වා පන තෙ ධම‍්මා චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා න තෙ ධම‍්මා ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යා.

යම් ධර්‍ම කෙනෙක් ජිහ්වාවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ චක්‍ෂුර්විඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් චක්‍ෂුර්විඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ජිහ්වාවිඥේය නො වෙත්.

යෙ තෙ ධම‍්මා ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යා න තෙ ධම‍්මා සොතවිඤ‍්ඤෙය්‍යා. යෙ වා පන තෙ ධම‍්මා සොතවිඤ‍්ඤෙය්‍යා න තෙ ධම‍්මා ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යා.

යම් ධර්‍ම කෙනෙක් ජිහ්වාවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ශ්‍රෝත්‍රවිඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් ශ්‍රෝත්‍රවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ජිහ්වාවිඥේය නො වෙත්.

යෙ තෙ ධම‍්මා ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යා න තෙ ධම‍්මා ඝානවිඤ‍්ඤෙය්‍යා. යෙ වා පන තෙ ධම‍්මා ඝානවිඤ‍්ඤෙය්‍යා න තෙ ධම‍්මා ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යා.

යම් ධර්‍ම කෙනෙක් ජිහ්වාවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ඝ්‍රාණවිඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් ඝ්‍රාණවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ජිහ්වාවිඥේය නො වෙත්.

යෙ තෙ ධම‍්මා කායවිඤ‍්ඤෙය්‍යා, න තෙ ධම‍්මා චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා. යෙ වා පන තෙ ධම‍්මා චක‍්ඛුවිඤ‍්ඤෙය්‍යා, න තෙ ධම‍්මා කායවිඤ‍්ඤෙය්‍යා.

යම් ධර්‍ම කෙනෙක් කායවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ චක්‍ෂුර්විඥානයෙන් නො දත යුත්හාහ. යළි යම් ධර්‍ම කෙනෙක් චක්‍ෂුර්විඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ කායවිඥේය නො වෙත්.

යෙ තෙ ධම‍්මා කායවිඤ‍්ඤෙය්‍යා, න තෙ ධම‍්මා සොතවිඤ‍්ඤෙය්‍යා. යෙ වා පන තෙ ධම‍්මා සොතවිඤ‍්ඤෙය්‍යා, න තෙ ධම‍්මා කාය විඤ‍්ඤෙය්‍යා.

යම් ධර්‍ම කෙනෙක් කායවිඥානයෙන් දත යුත්තාහු නම්, ඒ ධර්‍මයෝ ශ්‍රෝත්‍රවිඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් ශ්‍රෝත්‍රවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ කායවිඥේය නො වෙත්.

යෙ තෙ ධම‍්මා කායවිඤ‍්ඤෙය්‍යා, න තෙ ධම‍්මා ඝානවිඤ‍්ඤෙය්‍යා. යෙ වා පන තෙ ධම‍්මා ඝානවිඤ‍්ඤෙය්‍යා, න තෙ ධම‍්මා කායවිඤ‍්ඤෙය්‍යා.

යම් ධර්‍ම කෙනෙක් කායවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ඝ්‍රාණවිඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් ඝ්‍රාණවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ කායවිඥේය නො වෙත්.

යෙ තෙ ධම‍්මා කායවිඤ‍්ඤෙය්‍යා, න තෙ ධම‍්මා ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යා. යෙ වා පන තෙ ධම‍්මා ජිව‍්හාවිඤ‍්ඤෙය්‍යා, න තෙ ධම‍්මා කායවිඤ‍්ඤෙය්‍යා.

යම් ධර්‍ම කෙනෙක් කායවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ ජිහ්වාවිඥේය නො වෙති. යළි යම් ධර්‍ම කෙනෙක් ජිහ්වාවිඥේය වෙත් නම්, ඒ ධර්‍මයෝ කායවිඥේය නො වෙත්.

ඉමෙ ධම‍්මා කෙනචි විඤ‍්ඤෙය්‍යා කෙනචි න විඤ‍්ඤෙය්‍යා.

මේ ධර්‍මයෝ (චක්‍ෂුරාදි) කිසි විඥානයකින් දත යුත්තාහු, කිසි විඥානයකින් නො දත යුත්තාහු වෙත්.

චුල‍්ලන‍්තරදුකං.

චූළන්තරදුකය යි.